කොහොමද කට්ටිය ඔන්න එහෙමනම් මම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල්හි පස්වැනි කොටහ.. මේකේ පහ හය දෙකම එකම දවසේ නිකුත් වෙලා ඔන්න.. හයත් ඉක්මනට දෙන්න බලන්නම්. එහෙනම් අපි කතාව ගැන බලමු.. ගිය සතියේ විල්,මෙරිත් ඇලනොන් තුන්දෙනා ශනාරා අසිපත හොයාගෙන ගිය ගමන සාර්ථකව නිමාවට පත් කරන්නේ විල් අසිපත ලබාගැනීමත් සමග. ඉතින් අද…

කොහොමද කට්ටිය ඔන්න එහෙමනම් මම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල්හි පස්වැනි කොටහ.. මේකේ පහ හය දෙකම එකම දවසේ නිකුත් වෙලා ඔන්න.. හයත් ඉක්මනට දෙන්න බලන්නම්. එහෙනම් අපි කතාව ගැන බලමු..
ගිය සතියේ විල්,මෙරිත් ඇලනොන් තුන්දෙනා ශනාරා අසිපත හොයාගෙන ගිය ගමන සාර්ථකව නිමාවට පත් කරන්නේ විල් අසිපත ලබාගැනීමත් සමග. ඉතින් අද තුන්දෙනාම පැරනොර්වලට එනවා.විල්ගේ හිතේ තියෙන්නේ බැන්ඩන්ට අවශ්‍ය දේ දීලා තමන්ගේ මාමා ෆ්ලික්ව කෙසේ හෝ මුදාගැනීම.. හැබැයි ඇලනොන්, ඇලනොන්ටනම් තියෙන්නේ වෙනමම සැලසුමක්.. ඒ බැන්ඩන්ව පැරනොර්හි හිරකාරයෙක් කරන්න. මොකද පැරනොර්වලට බැන්ඩන්ගේ භූතයෝ සෙට් එකට එන්න බැරිලු. හැබැයි කොහොමින්හරි බැන්ඩන් ඇලනොන් ගැන දන්නා නිසාම ෆ්ලික්ගේ ඇගට විෂක් ඇතුල් කරනවා..
ඒ නිසා විල්ට සිද්දවෙනවා කෙසේ හෝ හිස්කබල අරන් දෙන්න. හිස්කබල තියෙන තැන සොයාගන්න ශනාරා කෙනෙක් සහ පුජකයෙක් අවශ්‍ය වෙනවනේ. මේ වැඩේදි විල්ට සහය වෙන්නේ මෙරිත්. ඉතින් මේ දෙන්නව අන්තිමේදී ගිහිල්ලා නතරවෙන්නේ අතීතයේ. ඒ කියන්නේ ෂියා ඔහාම්ස්ෆෝඩ් තරුණ කාලේ.ඒවගේම අද ඉරේට්‍රියාගේ රහසකුත් එළිවෙනවා
එහෙමනම් මේ ඇති. මම ඊලග කොටහත් ඉක්මනටම දෙන්න බලන්නම්. කට්ටිය දැන් දැන් මේකට දක්වන ප්‍රතිචාරත් බොහොම අඩු වෙලා ගිහින්නේ. ඔබ සැමට ජයෙන් ජයම වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,499 downloadsDownload The-Shannara-Chronicles-02x05-1.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
53 comments
KuShith GaVeesha
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..
(2nd comment ..1st time )Dulan randika
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයDihan Lakshitha
thanks bro...
lahiru sandaruwan
thank you so much bro
Kasuhan Herath
සබට තෑන්ක්ස් බොක්ක.දිගටම සබ් දෙන්න
DDx
Thank u bro
Ajith Priyantha
sub ekata thanks wawa
Subhash pushpakumara
Thxs
charuka
thanks bro
nuwan viraj
thaz bro.
Ravin
Thanks for the sub
thisal
thanks
Dil
Thank you.. We are always with you buddy..
Hanzz
thanks broo
කවිශ්ක
බොහොම ස්තුති උපසිරසියට සහෝ
jayanga
digatama karagena yamu.....bro...thx..
Rajitha
Thanks bro.......jayawewa......!
Udara Damith B/K
මටත් තේරුණා අඩුයි කියලා
ඔහොම තමයි ටික දවසක් යනකොට කමෙන්ට් අඩු වෙනවා
..ලෙඩ හොදවෙලා වගේ නෙ
අනිත් කොටසෙන් හම්බවෙමුMalka Jayathilina Revo
ගොඩාක්...........................................
ස්තුතියි උපසිරසියටසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Devinda
Ty malli...Gdk Pin....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx sahoo....6 th awooo
Gishan
The Shannara Chronicles S02E06 ත් සබ් එක දෙන්න ඉක්මනටම...plz...
Gishan
සබ් එකට තැන්ක්ස්....අනිකත් ඉක්මනටම දෙන්න..
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ..
sanka
tnx bro
oshanda
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
දනුවා
Thanks for sub
Viraj
sub ekta thanks saho.. jaya wewa!!
Dushan
Sub akata thanks... jaya wewa!!!
tharindu
thanks broo dgatama sub denna
Kalana
Prathicharawala aduwak wen ne bro. Patta seiris eka. Digatama sub demu.ela ela
මිලින්ද පෙරේරා
mchan sub ekata thanks ah.meka patta...
maduka
ela machn
Ravindu Rukshan
Thx
umesh
patta kathawa, sub ekata thanks saho...
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajanitha
patta
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Thusal
Ko bn 6th sub eka deepanko dan 8th awith ikmanata deepanko bro sub watala thanks machan
podda
thanks machan
Sanju
Ko meke anith tikath denkoooo plzzzz
warluck
good luck
amila
meke anik eva tika nane lokka
eshwara
උපසිරැසියට බොහොම ස්තූතියි........
Tharindu.p
Thnkz..saho
Advertisement



Thanks sahoo ^_^
(First Comment :3 )