කොහොමද අලුත් සට්‍රයික් බැක් එකේ අලුත් මුහුණුවර හොදට තිබුනද? ඔන්න මේකේ සාමාන්‍යයෙන් බදාදා නිකුත් වුන වීඩියෝ පටයට අදාළ උපසිරැසි බදාදා රෑ වෙද්දීම නිකුත් වෙලා තිබුණා. ඒත් ඉතින් මට කරන්න නම් ලැබුනේ බ්‍රහස්පතින්දා. කලින් කතාමාලා පහ වගේ නොතිබුනත් අලුතින් අන්තර්ගත කරලා තිබුණු චරිත පරණ චරිත හා සමාන වෙන්න සැ…

පෙර කොටසින් දකින්න ඇති අති දරුණු ත්‍රස්තවාදියෙකු වූ ඕමාර් ඉඩ්‍රිසිව සිරියානු ආරක්ෂකයින් විසින් බාර දීමක් කරන්න තිබුනත් සිරියානු ආරක්ෂයින්ගේ ඇතුලේ ඕමාර්ට වැඩ කරන අය ඉදලා ඒ අයයි තවත් කට්ටිය ඇවිල්ලා ඒ අයගෙත් උදව් ඇතිව එතන හිටිය සිරියානු ආරක්ෂයින්ට වගේම ඕමාර්ව බාරගන්න ගියපු ඇමරිකානු සෙබළුන්ට පහර දෙන්න ගත්තා. අන්තිමට ඉතුරු වුණේ සාජන්ට් මැකැලැස්ටර් විතරමයි. ඉතින් මැකැලැස්ටර්ගේ කට්ටිය මිය යාම නිසාවෙන් එයාට ආපු තරහට මුලස්ථානයෙදී එයා එයාගේ ඉහල නිලධාරියාගේ මුහුණට පහර දීලා මැකැලැස්ටර්ට සිද්දවුණා යුධ අධිකරණයට මුහුණ දෙන්න. ඒ විතරක් නෙවෙයි මේ සිරකරුවාව හරි ආකාරයෙන් අරගන්න බැරිවුනා නිසා එයාව නිලයෙන් ඉවත් කිරීමක් පවා සිද්දවුණා. මේ අතරේ තමයි කර්නල් ඇඩීනා ඩොනවන් ඇවිත් මැකැලැස්ටර්ට යෝජනාවක් කලේ නැවත පිහිටවපු සෙක්ෂන් 20 වෙත එකතු වෙන්න කියලා. එයාට ලැබුණු පළවෙනි මෙහෙයුම වුණේ ඔත්තු හොයන අරමුණින් ආයුධ වෙළෙන්දෙක් හැටියට ගිහින්, ජෙනරාල් ෆරීඩ් අල්ලගෙන වද විදිමින් හිටිය සාජන්ට් සැමියුල් වායට්ව බේරගෙන එන එකයි. මැකැලැස්ටර් ගිහින් මුලස්ථානයේ බාගයක්ම විනාශ කරලා, ෆරීඩ්ගේ කට්ටියවත් මරලා වායට්ව බේරාගෙන ආවා මගදී මුණගැහුණු කණ්ඩායමේ අනික් සමාජ්කාව නෝවින්ගේ උදව් ඇතිව. කණ්ඩායම එකතු වුණේ ට්‍රිපෝලි වලදී. ඕමාර් වගේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන කෙනෙක් හැටියට සලකපු ප්‍රින්ස් කලීඩ් කියලා කෙනෙක්ව හොයාගෙන යන එකයි මේ අයගේ මෙහෙයුම වුණේ. ඒ වෙනුවෙන් මේ අයට සමාජ ශාලාවක් තුලට යාන්න සිද්දවුණා. සමාජ ශාලාව තුලදී තමයි අනික් සාමාජිකාව වෙච්චි කැප්ටන් රෙනෝල්ඩ් එකතු වුණේ. මේ අය මෙහෙයුම දියත් කරලා වැඩ කරගෙන යන අතරෙදි ඕමාර්ගේ දකුණු අත වගේ ඉන්න කෙනෙක් වෙච්චි සිබීල් අඩීස් තවත් කට්ටියක් එක්කගෙන ආවා කලීඩ්ව පැහැරගෙන යන්න. කට්ටියට කලීඩ්ව බේරගන්න බැරි වුණා. මොකද කලීඩ්ව පැහැරගෙන ගියා. පස්සේ ඕමාර්ටයි එයාගේ බිරිදටයි ඕන කරපු ඩොලර් මිලියන පහක මුදලක් කලීඩ්ගෙන් බලෙන්ම වගේ අරගත්තා. කලීඩ්වයි, ඕමාර්වත් අල්ලගන්න අරමුණින් ආව සෙක්ෂන් 20 කට්ටියට කලීඩ්ව හැරුනම අනික් කිසිම කෙනෙක්ව අල්ලගන්න නම් බැරි වුණා. මොකද කලීඩ්ගෙන් මුදල් හුවමාරුව කරගත්ත ගමන්ම ඕමාර් වගේම ජේන් පැනලා ගියා. මේ අතරේ ලොකු ආයුධ වෙලදාමකුත් වෙන්නයි යන්නේ.
ආයුධ වෙළදාම ගැන පෙර කොටසේ පුංචි සිදුවීම් වගයක් පෙන්නුවනේ. ඔන්න අද කොටසදී තමයි මේ සම්පුර්ණ ආයුධ වෙළදාම සිද්දවෙන්නේ. අයිව්ස් කියන මනුස්සයා හිතපු විදිහට නම් මේ ගනුදෙනුව වෙන්නේ නැහැ. සැහෙන්න අවුල් යනවා. ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවා වගේ එයාගෙම මිසයිලකින් අයිවිස් ගමන් කරමින් හිටිය හෙළිකොප්ටරයට ඕමාර් පහර දීමක් සිදු කරනවා. පස්සේ මේ හෙලිකොප්ටරය කැරලිකාරයින් පිරුණු ප්‍රදේශයකට කඩා වැටිලා සෙක්ෂන් 20 කට්ටිය වහිනවා මිනිහව බේරගෙන ඕමාර් ඉන්න තැනක් හොයාගන්න පුලුවන්ද කියලා බලන්න. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
සුපර්නැචුරල් වලින් හමුවෙමු. ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,183 downloadsDownload Strike.Back_.S06E02.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
39 comments
Lushan
විදුෂාන් සජිත්
:-) :-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ, ජය වේවා....! :-) :-)
Buddi
Thanks.....
AWNCK
Thanks Bro........
Sandun
Niyama wadak. Dagatama demu saho...
Indika Priyashantha
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Bobby
Thank you very much Chamara
HASITHA
tHANKS BRO
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර
උපසිරැසියට ගොඩාක් ස්තුතියි ඉක්මනට දුන්නට සහෝ.
Rajitha
Thanks bro......jayawewa...>>>!
Hemal
1st epiya nam echchara danune na. ube adupaduwk nisa nemei. arun denna nathi eka thamai aula.
balamu mekawath .
Thank you for the subඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Subhash pushpakumara
Thxs
shehan
thanks machan
punsara
tnx kolla
lahiru sandaruwan
tawa podden amataka wenawa comment ekak danna.. thank you saho......
Kantha_DLA
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.......Sajith Anthony
උපැසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kasuhan Herath
මේකනම් පහරක් බ්‍රෝ.සබට තෑන්ක්ස්.සුපර්නචුරල් එක ඉක්මනට දියන්
thisal
thanks....
Ravin
Thanks for the sub
Udara Damith B/K
මටනම් කලින් එක තරම් ඇල්ලුවේ නෑ
එත් ඉතින් පොඩ්ඩක් හොදයි
අපි ඉතින් මේකේ පරණ සෙට් එකට ඇබ්බැහි වෙලානේ ඉන්නේසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx sahoo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Ravindu Rukshan
Thx
shehan
thanks
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා සහෝ..Dhananjaya Chamath
බොහොම ස්තුතියි
Lahiru W
Thank you very much for Sinhala subtitle.
Sajithlakshan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
namika
thanks bro!
niyamai...hmadusanka
Thanks bro
Dewadithya
Thanks for sub!
ediya
thanks for sub
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement


Subata thanks...
Ikmanata dunnata...