Watch Trailer

The Walking Dead [S08 : E03] Sinhala Subtitles | රික් ආයෙමත් වැඩේ අනාගත්තද? [සිංහල උපසිරසි සමඟ]

ලිපිය- අශාන් විමුක්ති ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අටවෙනි කතා සමයේ තුන්වෙනි කතාංගයට උපසිරසි අරගෙන ආව. රික් මේ වෙනකොට නිගන්ට එරෙහිව සංවිධානාත්මකව ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කරලා තියෙන්නේ. පලවෙනි කතාංගයේ ටයිම් ලයින් කිහිපයක සිදුවීම් පෙන්නුවා වගේම හින්ට් එකකුත් දීල තිබ්බා. ඒ වගේම දැන් යුද්දේ ඇවිලිලා යන විදි…

 

ලිපිය- අශාන් විමුක්ති

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අටවෙනි කතා සමයේ තුන්වෙනි කතාංගයට උපසිරසි අරගෙන ආව. රික් මේ වෙනකොට නිගන්ට එරෙහිව සංවිධානාත්මකව ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කරලා තියෙන්නේ. පලවෙනි කතාංගයේ ටයිම් ලයින් කිහිපයක සිදුවීම් පෙන්නුවා වගේම හින්ට් එකකුත් දීල තිබ්බා. ඒ වගේම දැන් යුද්දේ ඇවිලිලා යන විදිය අනුව නිකම් හිතෙනවා රිකට යමක් වෙයිද කියල. කොහොම උනත් දැන්ම ඒවා කියන්න බෑ. කලින් කියල තිබ්බ වගේම මේ කතා සමය තනිකරම මිනිස්සු මිනිස්සු අතර ඇතිවෙන සටන් වලින් පිරිලා තියෙන එකක්. මේ වෙද්දී රික්ගේ කණ්ඩායමට වාසි සහගත තත්වයක් වගේම කිහිප දෙනෙක්ගේ ජිවිත අහිමිවීම් සිද්දවෙලයි තියෙන්නේ.

කට්ටිය දන්නවනේ නිගන් මේ ප්‍රදේශය පාලනය කරන්නේ ප්‍රධාන කඳවුර වටේට දුරස්ථ කඳවුරු පිහිටුවාගෙන කියල, ඉතින් මේ භුමිය හඳුන්වන්නේ අභය භුමිය එහෙම නැත්නම් ආරක්‍ෂිත ස්ථානය කියල. ගලවුම්කරුවෝ වාසය කරන්නේ මෙන්න මේ කියල ආරක්‍ෂිත ස්ථානයේ. හත්වෙනි කතා සමයේදී රික් පහර දුන්නේ මෙන්න මේ කියන එක් දුරස්ථ කඳවුරකට. ඒ වෙනකොට රික් දැනගෙන හිටියෙ නැහැ මේ කඳවුරු ජාලය ගැන. හැබැයි දැන් දන්නවා. ඒ නිසා සැලසුම් සහගතව කණ්ඩායම් කිහිපයකට බෙදිලා තමයි හිල්ටොප් රික්ගේ කණ්ඩායම සහ රාජධානියේ පිරිස නිගන්ගේ කඳවුරු ජාලයට පහර දෙන්නේ. ඒ වගේම මෝගන්ට ගිය සුමානේ වෙඩි වැදුනද? එහෙම නැත්නම් වැදුනේ නැද්ද? වෙඩි වැදිලා හොඳ වුනාද? වගේ දෙයල් හිතෙන්න ගත්ත මටනම්. 

ගිය සුමානේ මෝගන්ලා පහර දීල අල්ලාගත්තේ රික් කලින් පහර දීලා වැඩේ වැරැද්ද ගත්තු තැනට. ජීසස් සතුරට් ඕනවට වඩා කරුණාවක් පෙන්වන්න යන බවක් පීනන තියෙනවා. වැඩේ වරද්දගන්න තැන එතන වෙන්න පුළුවන්. කොහොම හරි රික්ට දිනුමේ වැඩි බරක් දැන් තියෙන්නේ බලමු අද කතාව කොහොම වෙයිද කියල. ඊළඟ කොටසින් මුණගැහෙමු. ජයෙන් ජය 😀

 

 

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.

15,826 downloadsDownload The.Walking.Dead_.S08E03-1.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/sudeera-malan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

15,826 downloadsDownload Subtitles68 KB

53 comments

  1. Praditha

    Bohoma pin Saho!!!!

  2. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ.., ජය වේවා!... :-)

  3. thisal

    ස්තුතියි

  4. Vimu

    thnxx bro denakam balan hitiye

  5. pasindu dixon

    පට්ට ආ..සුපුරුදු පරිදි ඇහැරිලාම හිටියා එපිය බලන්න..තද දිගටම කරගෙන යමු..

  6. Geethanga

    ස්තුතියි බ්රො

  7. Nishan Kelum Ruchiranga

    thnx mchn
    issarahatath karagena yamu

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  10. madusara manawasinghe

    elamathamay.
    thanks

  11. harsha

    ස්තූතියි සහෝ සබ අරගන්නවා ජයවේවා

  12. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  13. kZara

    elama saho

  14. Dihan Lakshitha

    thanks bro.

  15. සුමිත් සමන්

    පට්ට සහෝ.. පොඩ්ඩක් කලින් දෙන්න පුලුවන් නම් ගොඩ

  16. Kasun Widusha

    tnx aa

  17. Sajeevi

    Thanks

  18. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  19. Thusitha

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ.., ජය වේවා!

  20. Ruwan Rasanga

    Thanks machan maala

  21. Hasith

    ඉහත hdtv පිටපතට උපසිරුසි වලංගු කිව්වාට පිටපතක් දිලා නැනේ

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  24. sndharuwan

    ela..machan...thanks...

  25. Kasun chathuranga

    Suppa....

  26. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා

  27. රයන් ද සිල්වා

    සබ් එකට තුති ශාන් සහෝ
    එල්ම

    1. රයන් ද සිල්වා

      ටහුඩු....
      ගනන් ගන්න එපා ප්‍රින්ටින් මිස්ටේක් එකක් :)
      ලිපියට ස්තූතියි ශාන් සහෝ
      සබ් එකට ස්තූතියි සුදිර සහෝ

  28. Sachintha

    Thanks For Sub

  29. Malindu

    Thanks

  30. ඩිලාන් හසිත

    ස්තූතියි සබට සහෝ
    04 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  31. මිතුල් ලක්ශිත

    ඊලග කොටසෙන් ලබන සතියේදී මුන ගැහෙමු
    සබට තෑන්ක්ස්

  32. Subhash pushpakumara

    Ela bn

  33. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  34. dulitha hashan

    thanks sub ekataaa

  35. samee

    Thank you very much Bro. Have a nice day.

  36. Dushan

    Niyamai...Thanks....Jaya wewa!!!

  37. Gayan

    Sub ekata thank's saho. jayawewaa!

  38. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Devinda

    Ty malli....Gdk Pin....

  41. NUWANDIKA DIL

    tnks subata s08 e04 enakan inne.... ewagema kata hari fear twd s03 eka apita denna kiyanna sahoooo

  42. Kasun

    Thanks

  43. ishan (LB)

    Thank sho meka anakan maga balana hitiye

  44. sandesh

    thank u marlon

  45. Lucifer Morningstar

    moralis maruwe ai bn

  46. Sajithlakshan

    බොහොම ස්තූතියි

  47. wajira

    thanks for sub..bro

  48. wajira

    thanks for sub

  49. vishwanathmadhushanka

    Thanks machn

  50. myhome

    ela bn

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.