ආයුබෝවන් මිත්‍රවරුණි..! සමාවෙන්න ඕනෙ, සෑහෙන ප්‍රමාද වීමක් වුණා TWD පස්වැනි කතාංගය අරගෙන එන්න. කලින් කිව්ව වගේ, රාජකාරි කටයුතු එක්ක අධික ලෙස කාර්‍යබහුල වීම තමයි ඒකට කාරණාව වුණේ. ඉතිං මේ වෙනකොට හයවෙනි කතාංගය ඇවිල්ල වගේම, හත්වැනි කතාංගය නිකුත් වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. කොහොමහරි ඡන්දය දවස් දෙක තුන නිස…

ආයුබෝවන් මිත්‍රවරුණි..!
සමාවෙන්න ඕනෙ, සෑහෙන ප්‍රමාද වීමක් වුණා TWD පස්වැනි කතාංගය අරගෙන එන්න. කලින් කිව්ව වගේ, රාජකාරි කටයුතු එක්ක අධික ලෙස කාර්‍යබහුල වීම තමයි ඒකට කාරණාව වුණේ. ඉතිං මේ වෙනකොට හයවෙනි කතාංගය ඇවිල්ල වගේම, හත්වැනි කතාංගය නිකුත් වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. කොහොමහරි ඡන්දය දවස් දෙක තුන නිසා පොඩි විවේකයක් ලැබිල තියෙන නිසා, මේ දවස් කීපය ඇතුළෙ ඉතිරි කොටස් ටික අනිවාරෙන් ලබා දෙනව කියල පොරොන්දු වෙනව.
තව මතක් කිරීමක් කරන්න ඕනෙ. මම මගේ රස්සාව පරදු තියල කවුරුවත් සතුටු කරන්න සබ් දෙන්න බැඳිල නැහැ. ප්‍රමාදයක් දරාගන්න අමාරු කවුරුහරි කෙනෙක් ඉන්නවනම්, ඒ ඕනම කෙනෙකුට බයිස්කෝප් එකට ඊමේල් එකක් දාල, පරක්කු වෙන එපිය කරල බාර දෙන්න පුළුවන්. එතකොට බයිස්කෝප් එකෙන් මට දැනුම් දේවි කෙනෙක් මේක බාරගත්ත, තවදුරටත් කිසි ප්‍රමාදයක් නැතුව සබ් ලැබෙනව. ඒ නිසා මගේ සබ් ලබා දීම තවදුරටත් අවශ්‍ය නෑ කියල. ඒ වගේම මටත් ඉංග්‍රීසි වලින් බලල නිකං ඉන්න එක හරිම පහසු වැඩක්. පැය ගාණක් මැරිල කරන සබ් එකකට, අකුරු හතරකින් “ස්තූතියි” ටයිප් කරගන්න බැරි කිසි කෙනෙක්ගෙ පන් පැදුරු වගේ හෑවිලි වලට මම නම් උත්තර බඳින්න සූදානම් නැති බවත් මතක් කරනව. ඒවගේම උපසිරැසිකරුවන් දිරි ගන්වන හැම කෙනෙක්ගෙන්ම සිදුවුණු ප්‍රමාදය ගැන සමාව ඉල්ලා සිටිනවා.
ඉතිං බලමු මොකද වුණේ සහ වෙන්නෙ කියල.
කලින් කතාංගය ඇතුළෙ වුණෙ, හිල්ටොප් වලට මුමුණන්නන් ප්‍රහාරයක් එල්ල කිරීම. ඒකෙන් සෑහෙන පිරිසකට තුවලා වුණා වගේම, මළවුන්ගෙන් ප්‍රහාර පවා එල්ල වුණා. ඒ වගේම නීගන් සෑහෙන අමාරුවක වැටෙනව ලිඩියා බේරගන්න ගිහින්. ඒ වගේම නීගන් ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පැනගන්නව. හැබැයි නිදහස් වුණු නීගන් කලින් හිටපු නීගන්ම නෙවෙයි කියන කාරණාව හෙළිවෙන යම් සිදුවීමක් අද දකින්න ලැබෙනවා. ඉතිං අද කතාංගයත් හිල්ටොප් සිදුවීම් මාලාවට සම්බන්ධව තමයි ගලාගෙන යන්නෙ. ඒ වගේම තව චරිතයක් නුදුරු අනාගතේ අපිට අහිමි වේවි කියල සැක සංකා පහළ වෙනව. එහෙනම් 6 වෙනි කතාංගය තුළින් නැවත ඉක්මනට හමුවෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,112 downloadsDownload The-Walking-Dead-S10-E05.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
63 comments
prasadr
Nuwandika Dil
Thanks brohhh
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!.
HM Gayan
Thanks bro
delshannex
enkal bln hitiya bro tnx
Chamalka
thanks bro sub ekata
Rachila
thank u... enakan balana eka nawaththala thibbe..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ප්‍රසාද් රත්නායක (Prasad)
tnz machn , enakan balagena hitiyee
Sarath109
Tnx bro .. 6th danna puluwn nm ..
Ayesh Prashan
Thank You
VINODRANGANA123
Thanks
venushka99
Thanks Bro...
ramesh shalitha
Thanks bro.... weda raajakari medde meewa denawata thanks a lot....
udarasanju4
Meka weda nene bn
Sandarunimsara
Sub ekata tnx bro
sashitha
thanks broo
kalana
ස්තුතියි...සහො.....
Pasindu16022
Thanks aiye.
SumithSaman
දෙයියො දැක්ක වගේ බං. ආදරෙයි උබට තෑන්ක්ස්..
Nadeesha rox alahakoon
Tnx bro. Anik tikth ikmnt diyn
Sandaru nis
Thanks sahoo..
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
sankalpatest
Thank you sub ekata machan.
Priya235
Thanx bro
sithija.piyumin
sub eka hariyata weda na ne bn
උදයංග සම්පත් හතරසිංහ
සබ් එක නෝට්පෑඩ් එකෙන් open කරල ආයෙත් Save කරල ගන්න. එතකොට අනිවාරෙන් හරියාවි.
උදයංග සම්පත් හතරසිංහ
සබ් එක නෝට්පෑඩ් එකෙන් open කරල ආයෙත් save කරල ගන්න. එතකොට හරියාවි.
Nadeesha rox alahakoon
Nx bro subt.
dinethprasanna
next sub ona
dantha
thank u very much bro
dantha
thank u very much broo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...ප්‍රමාදයට කිසි අවුලක් නෑ. පුලුවන් වෙලාවට උපසිරස දෙන්න සහෝ..ජය වේවා..බුදුසරණයි..!
hasiara
thnx bro... next sub ekath denna...jaya!!!
Chamath Mihiranga
thankyou.. jayawewa..
suranuwan
thank you........
Prabath.Wick
Thanks
max payne
thnx mchan
pejith
Thanks
shen802
දාපිය පරක්කු නොකර....නැත්නම් ඉන්න තැනකට ඇවිත් ගලෝනව දත් ටික...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Comman
Thanks bro. Oya karanne loku sewayak.
Dinushan22050
ස්තූති බ්‍රෝ
chandikaranaweera
thanks broo parakku unata aulak naa.. jayawewa.. ballo kohomath buranawa ganan ganna epa.. :-) lol
laksh12355
ko Episode 6 and 7 sub. Please
ramachanuka
Parakku unata awulak na sahooooo.thanks sub eka ta
djtharindu397
Ela
senuth
thanks
Nadeesha rox alahakoon
Aluth episode dekatath sub eka doynko bn puluwn ikmnt
Kanchana Venuranga
note pad eken on karala save kalata hari giya nane.....mokada karnna one.
udarasanju4
Hada gattada bn
heshan.dhanushka
Sub diyan bn issara wage puluwan ikmanata uba sub denakan api balan inne. Parakku wenakota epa wenawa bn .
Shehan putha
Thanks mcn
sandha1218
thanks machan....
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
R-TJ
Thnk bro..
Advertisement
![The Walking Dead [S10 : E05] Sinhala Subtitles | මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.2.jpg)



thanks