MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)හසන්ත වික්‍රමරත්න

Titans 2018 [S01: E07] Sinhala Subtitles | අවසන් රොබින් මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 43 votes.
Please wait...

 

ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්.

කලින් කොටසේ ආරම්භය සිද්ධ උනේ ඩික් ග්‍රේසන්ගේ පැරණි මතක සමඟින්. එයාගේ දෙමාපියන්ගේ මරණය සහ එයාගේ අතීතය සම්බන්ධ කාරනා ගොඩක් ඒ කොටස තුල දැනගත්තා. ඊට අමතරව පරණ රොබින්ට අලුත් රොබින් ජේසන් ටොඩ් මුණ ගැහෙනවා. දෙන්න එකතු වෙලා කලින් කොටස අවසානයේ සටනින් පස්සේ බේරගත්ත නියුක්ලියර් ෆැමිලි එකේ නිර්මාතෘවරයාව බෘස් වෙයින්ගේ සේෆ් හවුස් එකක් හෙවත් ආරක්‍ෂිත ස්ථානයක් වෙතට රැගෙන එනවා. ඒ වගේම ටයිටන් කණ්ඩායමේ අනික් සාමාජිකයන් පවා එතනට ගෙන්වා ගන්නවා. ඒ වගේම ඩික් දැනගන්නවා ඔහුව ජේසන් හොයාගත්තේ ඔහුගේ අතේ තියන ට්‍රැකර් එකක් අනුව කියලා. පසුව එය පවා ඩික් ඉවත් කරනවා. මේ කොටස සම්පුර්ණයෙන්ම ඩික්ගෙ අතීතයට සම්බන්ධ කොටසක්. ඔහුගේ දෙමාපියන් මරපු පුද්ගලයාගෙන් පලිය ගත් පසුත් තවත් පුරුකක් ඉතිරි වී එය ඔහු පසු පසින් ලුහු බඳින්න අරගෙන. ඩික් සහ ඔහුගේ දෙමාපියන් වැඩ කරපු සර්කස් එකේ පිරිස යම් අයෙකු විසින් මරාදමන ආරංචිය රැගෙන තමයි ජේසන් ටොඩ් ඩික් මුණ ගැහෙන්න එන්නේ. ඒ වගේම ඒ අනතුර ඩික් සහ ජේසන් දෙදෙනා ඉවරයක් කරනවා. අවසානය වන විට අපි දැක්කේ හික්මීමක් සහිත පැරණි රොබින් සහ කිසිම සංයමයක් නැතිඅලුත් රොබින් කෙනෙක්. එත් එක්කම ජේසන් ඩික් අතර උන ගනු දෙනුව අවසන් වෙනවා අපි දුටුවා. 

අද කොටස ආරම්භ වෙන්නේ ඩික් අල්ලගත්ත පුද්ගලයා සමගින්. අදනම් ටයිටන්ලට ලේසි වෙන්නේ නැහැ. අද ටයිටන් කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ ඉතාමත් දරුණු වදහිංසා ටිකකට. එහෙනම් එහෙම වෙන්න හේතුව මොකද්ද කියල මම ඔයාලටම බලාගන්න දෙන්නම්. ඒ වගේම කියන්න ඕන අනාගතයේ වෙයි කියල හිතන චරිතයක පෙර සලකුණු අවසානයේ දකින්න පුළුවන් වේවි.

යන්න කලින් දෙයක් කියන්න ඕන. මේක කොහෙත්ම ටයිටන් කතාවට අදාළ නැහැ. තමන්ගේ පාඩුවේ උපසිරසි ගන්න 99%ටත් අදාළ නැහැ.  නමුත් මෑතක ඉඳන් දැකපු දෙයක් තමයි වෙබ් අඩවියේ අපි මේ සිංහලෙන් යොදන නම සහ අදාලට කොටසට කතාවේ නිර්මාණකරුවන් යොදන නම අල්ලාගෙන මැරෙන්න හදන ඉංග්‍රීසි උපසිරසි එක්ක බලන සිඟිති පාතාල සාමාජිකයෝ  දෙතුන් දෙනෙක් කලින් කොටසේ නම අල්ලාගෙන උඩ පැනලා තිබුනා. අපි මේ සෑම උපසිරසකටම  පරිවර්තනයක්ම නැතුව අපේ නිර්මාණයක් විදිහට නමක් දාන්නේ මේ සයිට් එක පටන් ගත්ත දවසේ ඒ කියන්නේ 2009 ඉඳල. ඒක එදා ඉඳන් මේ සයිට් එක පරිශීලනය කරන හැමෝම දන්න සාමාන්‍යය කාරණාවක්. ඒක අපේ අනන්‍යතාවය.  ඕක අපිත් එක්ක ඉන්න හැමෝම දන්න දෙයක්.  හැබැයි දන්නා තරමට එයාල කොමික් ඔස්තාර්ලා වගේ ලෝකෙට රඟපාන්නේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂා පරමේශ්වරලා වගේ කතාව. කියන්නේ නම් අපිට සිංහල සබ් එපා ඉපදුනේ ලන්ඩන් හන්දියේ කියල. ඒ උනාට මෙතනමයි වාසේ දේසේ.  හැබැයි සිංහල සබ් එපා නම් මේකේ ඕපාදුප හොයන ඔය දෙකවසර චීත්ත වලට කියන්නේ දන්න ඉංග්‍රීසියෙන් වදයක් නොවී බලාගනිල්ලා කියල.   එහෙන් මෙහෙන් ගෘප් කට්ටක් අටවාගෙන කොහෙන් හරි ඕපයක් හොයාගෙන අනේ සෝයි, කොමික් වගේමයි, මාරයි, ස්නයිඩර් බුදුවේවා කියන ජාතියේ මන්ද මානසික ඔස්තාර්ලට තමයි ඒ දැනුම් දීම කරුවේ. මේක දැකලා කුලප්පු වෙනවා කියන්නේ ඔය ඔස්ර්ලතාර්ලට ලැජ්ජ නහර නැහැ කියන එක තමා.  දැන් කියයි Asylum කියන්නේ “අවසන් රොබින් මතකයන්” නෙමෙයි කියලා. ඔව් එහෙම නෙමේ තමා ඉතින් . 

වෙනදා වගේ නැතුව මාතෘකාවෙන් පිට පැන්නට සමාව අවසර. අතින් කාල හරක් බලනව වගේම හරක් කුලප්පු උනාමත් මෙල්ල කරගන්න ඕන නිසයි මේ දේවල් මෙහම කිව්වේ.  එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා !!!!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10429 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

81 thoughts on “Titans 2018 [S01: E07] Sinhala Subtitles | අවසන් රොබින් මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

  • ela ela… denui balanna gaththe amathara denma kotasa nisai comment ekk danna hithune.. ballo kohomath buranawane sahoo..ona dekata api innawa…sub ekata thanks..

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Thanks …………………….good luck …………………….

    Reply
  • ගොඩක් ස්තූති අය්යේ!!!!!! G.L

    Reply
  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • bohoma sthuthi sahoooo jaya ….

    Reply
  • pradeep darshana

    Ela subeka thnks

    Reply
  • prageethasinsana

    ela ela thanx

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…………!

    Reply
  • sub ekata thanks aiye… jaya

    Reply
  • Tharindu1990

    ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    harak kulappu una kiyala \selenda hoda ne
    kohomath harak ne e aya

    Reply
  • Hirunaprabodha

    තැලෙන්න තැලෙන්න තමයි යකඩයක් උනත් ශක්තිමත් වෙන්නෙ….

    දිගටම කරගෙන යමු…
    ගොඩාක් ස්තූතියි
    ඔබට ජය

    Reply
  • Nuwandika Dil

    Kawru kohoma kiyewwath. Baiscope fanbase ekak innawa . Oya boruwata kiyawa kiyawa dangalana set eka.kesewethath adare karana. Selenna epa. Elama

    Reply
  • උපසිරසියට තැන්ක්ස් බ්‍රෝ ඔය එක එකා කියන ගොන් කතා ගණන් ගන්න යන්න ඕන නෑ ඕකුන් ටික දවසක් කෑ ගහල ඉබේම නැති වෙලා යන සෙට් එකක්

    Reply
  • chirangashan

    ගල් මුල් මැද පෙරමුනේ මොන නදියද නැවතුනේ?? ස්තුති සහෝ

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Ran KE Almainz

    හැම දේකටම දෙපිරිසක් ඉන්නවා.බහුතරය බයිස්කෝප් එක්ක… සබ් එකට thanks..

    Reply
  • Ayesh Prashan

    mee harak kiyana ewa ganan ganna epa machan. sabata thank you

    Reply
  • Shehan putha

    kiyana dewal walata salenna epa saho…thanks…jaya wewa !

    Reply
  • Hasidhuanjana

    Sub දාන්න මහන්සි වෙන හැමෝටම thank you very much !

    Reply
  • Thanks bro. පසු වදනට කියන්නෙ. ඔයවගේ පීචං එවුන් කොහෙත් ඉන්නවා. ඔහොම උන් හින්දා තමා මේ සයිට් එකට accounts පවා හදන්න උනේ. උබලා සැලෙන්න එපා. ජයවේවා..

    Reply
  • Tharaka mihiranga

    sub type කරන ඔය දෑතට බුද්ධං සරනේ සරනයි.

    Reply
  • dileksha123

    සබ් ටය්ප් කරන්න අත් දේකට ධෛර්යය ලැබේවා ☝

    Reply
  • Bruce___Wayne

    Thank you very much bro

    Reply
  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට…බුදුසරණයි…ජය වේවා!!!

    Reply
  • YasasPerera

    thanks hasantha bro

    Reply
  • Thanx Machan. Dan nam meka enakam balan inne hama sarthiyema. ikmanata sub dunnata thanx.

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro suba anakan balan hitiye

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සහෝ මේ කරනා වටිනා උතුම් සේවයට .

    Reply
  • dcdweerawardhana

    බොහොම ස්තූතියි 🙂

    නිතර සබ් ගන්න ඕන කෙනෙක් කතාවට එන නමයි, ඔයාලා දාන නමයි වෙනස් කියලා දන්නවනේ. එතකොට ඒ දොස් කියන අය අලුතින් බැදිච්ච අය ද? මම නම් පෞද්ගලිකව ඔයාලා දාන නමට තමයි කැමති.

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි හසන්ත අයියේ සබ් එකට

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Rashiiddamalgoda

    Thanx.. bro . Suba ta… කොහොමත් ඔය වගෙ හරක් ඉන්නවා.. සිගිති පාතාලේ..

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!! keep it up bro

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata

    Reply
  • VidurangaHDH

    sub ekata thnakz bro.
    mmath sinhala naththan english ekka balanawa.eetha title eka prashnayak welanm ne.
    dagatama mehema karagena yamu

    Reply
  • Optimus_Prime

    Sub ekata tnx bn…

    Reply
  • Thanks bro sub akata

    Reply
  • Thnks mcn sub ekata..

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි මචං……… ජයවේවා……!!!!!!!!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • nimeshdesilva

    අනෙ බන් ඔස්තාර්ලට හු&#*#% කියලා. නැගලා යන title එකක් දාලා සබ දිපන්.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ranga11112

    thank you hasantha saho

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • මොනා කරන්නද බං නිකං දෙන දේ අගයක් නෑ..

    Reply
  • Kashan Maduranga

    thank you ban

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *