MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්චිත්‍රපටිතිසර නියෝබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Toy Story (1995) | ඇන්ඩිගේ සෙල්ලම්බඩු. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 16 votes.
Please wait...

toy+story
ඔන්න ඉතින් අදත් ආවා මම සබ් එකක් අරගෙන. අද මම ගෙනාවෙ Toy Story චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටිය අරගෙන. 1995 ආව මේක පරණයි නම් තමයි. ඒත් සුපිරිම Animation ෆිල්ම් එකක්. IMDB හොඳම චිත්‍රපට 250 න් 114 රැඳී සිටින්න තාමත් මේක සමත්වෙලා තියෙනවා. Biscopelk එකේ දැනටම සබ් දීල තියෙන Toy Story 3 ඔයාල බලල ඇතිනේ. ඉතින් Toy Story 01, 02 ෆිල්ම් දෙකටත් සබ් දීල මේ ෆිල්ම් collection එක සම්පූර්ණ කරමු කියල මාව මේකට යොමු කරේ ‘විකිය’ සහෝ තමයි. හදිසි ප්‍රශ්නයක් නිසා ටිකක් පරක්කු උණා.
මේ ෆිල්ම් එක තමයි Steve Jobs ආරම්භ කරපු Pixar සමාගමෙන් හදපු පළවෙනි Animation ෆිල්ම් එක. ඒ වගේම අතිශය ජනප්‍රිය ෆිල්ම් 3ක පළවෙනි ෆිල්ම් එක.

මේකෙ කතාව ගෙතෙන්නෙ ඇන්ඩිගේ කියන ළමයට තියෙන සෙල්ලම්බඩු වටා. මේ සෙල්ලම්බඩුවලට පණ තියෙනවා. මේ සෙල්ලම්බඩුවලට තියෙන පළවෙනි නීතිය තමයි මිනිස්සුන්ට පේන්න වැඩකරන්න බෑ කියන එක. ඉතින් මිනිස්සු නැති වෙලාවට මේ සෙල්ලම්බඩු කරන දේවල් තමයි මේකෙ තියෙන්නේ.

ඇන්ඩිගේ සෙල්ලම්බඩුවල නායකයා තමයි වූඩි කියන ෂෙරිෆ් සෙල්ලම්බඩුව. එයා තමයි ඇන්ඩිගේ ප්‍රියතම සෙල්ලම්බඩුව. මේ පාර ඇන්ඩිගේ උපන්දිනයට හමුවෙන තෑගී අතරේ ඉන්නවා බස්(z) ලයිට්ඉයර් කියන සෙල්ලම්බඩුව. එක ගගනගාමියෙක්. මේ බස්(z) හිතන් ඉන්නේ එයා ඇත්තටම විශ්ව ආරක්ෂකයෙක් කියලා. වූඩි කොච්චර එයාට කිව්වත් අහන්නේ නෑ. ඒ අතරේ බස්(z) ඇන්ඩිගේ ප්‍රියතම සෙල්ලම්බඩුව වෙනවා. මේකට වූඩි හොඳටම තරහ ගන්නවා. මේ තරහ නිසාම එක වෙලාවක බස්(z) ජනේලයෙන් වැටෙනවා. මේකට අනිත් සෙල්ලම්බඩු වූඩිට චෝදනා කරලා එයාව එල්ලන්න යද්දී යන්තම් එතනින් බේරෙන වූඩිට ඇන්ඩි එක්ක අවන්හලකට යද්දී මගදී ආපහු බස්(z)ව හමුවෙනවා. මෙතන ඉඳන් එයාලගේ ජීවිතය වෙනස් කරන ගමනක් පටන් ගන්නවා.

වූඩිටයි බස්(z)ටයි මොකක්ද වෙන්නේ, බස්(z) තමන් සෙල්ලම්බඩුවක් විතරයි කියල ඉගෙන ගනීවිද, මේ දෙන්නට මුහුණ දෙන්න වෙන මාරක අභියෝග මොනවද, මේ වගේ අතිශය ලස්සනාට් මේ කතාව ගලා යනවා. ඔයාලත් මේක බලලම ඇන්ඩිගේ සෙල්ලම්බඩුවලට වෙන්නේ මොනවද කියල බලාගන්න.

ඉක්මනටම Toy Story 02 එක්ක හමුවෙමු. ජයවේවා හැමෝටම.

Toy Story (1995) on IMDb

 

 

[button link=”http://tinyw.in/hKFm” type=”icon” “center” newwindow=”yes”] 500 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

71C36367F0416D36DC1B7712C3F662EBA65203B6

[button link=”http://goo.gl/ZlsVZk” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6E66E4C2265BBBA0AB03587D03B8A372519F684D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6703 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/තිසර-නියෝ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “Toy Story (1995) | ඇන්ඩිගේ සෙල්ලම්බඩු. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Thanks …………………good luck ………….

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • චතුර මදුසංක

    නියම බඩ්ඩක්නෙ ගෙනත් තියෙන්නෙ

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • patta machan..
    mama godak asai mee wage animation baiscope walata..
    pattai machan wade..
    romba thanks sub walata…
    niyameta karala thiyanawa uba

    Reply
  • Yashoda Hemal

    Thanks machooo digatama sub demu
    jaya wewa !!!!!!!!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………

    Reply
  • බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kushan dhanushka

    patta film ekak..digatma sub denna suba pathanwa..jaya wewa…..!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල ෆිල්ම් 1ක් නෙ මේක
    2ත් දෙමු ඉක්මනට
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේකේ තුන්වෙනි එකේ ටොරන්ට් වැඩ නැහැ,ටොරන්ට් යාවත්කාලින කරන්න හැකිනම් බොහෝ පිං, බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    අඩේ කැත සීන් එක කියන්නෙ මං මේකේ 1ක් වත් බලලා නෑනෙ 🙁
    දැන් මුල ඉදලම බලනවා 2ත් ඉක්මනටම දෙමු
    ජයවේවා තිසරයෝ 😀 😀

    Reply
  • onna banna dammo…sub dunnata thanks…saho

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • mudiya / මුදියා

    ආසම ඇනිමේෂන් වලින් එකක්.
    අනිව ආයෙත් බලනව තුනම.
    නියමයි නියෝ.
    අනිත් එකත් ඉක්මනටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා!!!!! දිගටම සබ් දෙන්න

    Reply
  • නියමයි සහෝ

    Reply
  • maxxa meyka nam balannama one

    Reply
  • elane balanna one 2kath denna meyke

    Reply
  • තැන්ක්ස් වේවා!!

    Reply
  • ලෝකේ වෙනසක් කල ෆිල්ම් එකක් ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *