8.3ක හොඳ IMDb අගයක් වාර්තා කරගෙන දෙසැම්බර් 24වෙනිදා Disney HotStar වෙතින් මුදාහැරිය Criminal Justice : Behind Closed Doors කතාමාලාව ගැන මේ වෙද්දි ගොඩක් අය දන්නවා. 2019 වසරෙදි විකාශය වුණු Criminal Justice කතාමාලාවේ Spin Off එකක් විදිහටයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් කලින් කතාමාලාව බලලම තියෙන්න ඕන නැහ…

8.3ක හොඳ IMDb අගයක් වාර්තා කරගෙන දෙසැම්බර් 24වෙනිදා Disney HotStar වෙතින් මුදාහැරිය Criminal Justice : Behind Closed Doors කතාමාලාව ගැන මේ වෙද්දි ගොඩක් අය දන්නවා. 2019 වසරෙදි විකාශය වුණු Criminal Justice කතාමාලාවේ Spin Off එකක් විදිහටයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් කලින් කතාමාලාව බලලම තියෙන්න ඕන නැහැ, මේක බලන්න. ඒත් කියන්න තියෙන්නේ කලින් කතාමාලාව කිසිම විදිහකින් මගහැර ගන්න එපා කියලයි. Criminal Justice කියන නම නුපුරුදු නැති අය මේ වෙද්දිත් කතාවට එකතු වෙලා ඇති. ඉතින් මේ අරන් ඇවිල්ලා තියෙන්නේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසිය. කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
බික්‍රම් චන්ද්‍රා කියන්නේ ඉන්දියාවේ හොඳම නීතිඥයන් අතරින් කෙනෙක්. තමන්ගේ බිරිඳ අනූ සහ දියණිය රීහා එක්ක ඔහු ප්‍රීතිමත් පවුල් ජීවිතයක් අරන් ගියා. අපිට පෙනෙන්නේ එහෙම වුණත් එදා දවසේ අනූගේ හැසිරීමේ ලොකු අමුත්තක් පෙනුනා. හිතේ ලොකු දෙයක් හංගගෙන වගේ තමන්ගේ වැඩ ටික කරගෙන ගියෙත්. රෑ කෑම මේසේදී උනත් බික්‍රම්ට අනූගේ මේ වෙනස තේරුණත් ඊට එහා දෙයක් දැනගන්න වික්‍රම්ට හැකියාවක් ලැබුණේ නෑ. කාලය ටික ටික ගෙවිලා ගියා. මහ රෑ නිදාගන්න යන රීහාට ඇහුනේ විලාප තියන සද්දයක්, අමමාගෙයි තාත්තගෙයි කාමරේ පැත්තෙන්. ඊට පස්සේ අනූ චන්ද්‍රාට වෙච්ච දේ ගැන බලපු අයට අමතක වෙන්න විදිහක් නෑ. මීට එහා කතාව මතක් කරොත් නොබලපු අයට කරන අසාධාරණයක් නිසා නවතින්නම්.
පලවෙනි කොටස අවසානයේ අපේ සුපුරුදු මිත්‍රයා, ආතක් පාතක් නැති නීතිඥයා මාධව් මිශ්‍රා මහත්තයා කතාවට එකතු වෙනවා. ඔව් එයා මුම්බායි එන්න පිටත් වෙනවා රඝුගේ ආරාධනාවෙන් තවත් අබිරහස් නඩුවක් තමන්ගේ කරට ගන්න හිතාගෙන. බලමු මෙතන ඉඳන් කතාව යන්නේ කොහොමද කියලා. තුන්වෙනි කොටසින් හම්බවෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
4,017 downloadsDownload CJ-BCD-S01-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
14 comments
Anonymous
Anonymous
Palaweni epiya baluwa, supiri
Digatama demu hindi series
Jaya wewaසියන්ත
කලින් එක නම් බැලුවේ නෑ......
Night of බලල තිබුණ නිසා
මේක බලන්නම්
........ස්තුතියිSupun Kaushalya
තෑන්ක්ස් සහෝ
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Madumal
ඔහොම යමු දිගටම ❤️
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.
Chandima Prasad
Thanks Sub Ekata..
mindika
Thanks !!!!!!
lakshan
thanks ................
sahangayantha
thanks a lot sub ekata
viraj
thanks...............
nilanka1212
thanks.....
Advertisement
![Criminal Justice: Behind Closed Doors [S01 : E02] Sinhala Subtitles | මම වැරදිකරු (නො)වෙමි..!![සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/CJBCD.jpg)



1st