එහෙනම් මං අරන් ආවා Delhi Crime කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස. මේකෙ මුල් සීසන් එක බලපු අයට නම් මතක ඇතිනේ ඒ් සීසන් එකේ තිබුනේ ඉන්දියාවේ සිදු වුන ප්‍රසිද්ධ සහ කෲරතම අපරාධයක් වෙන වෛද්‍ය සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධිය සහ ඒ වටා බැඳුන කතාව. පළවෙනි සීසන් එකෙන්ම සෑහෙන සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දි…

එහෙනම් මං අරන් ආවා Delhi Crime කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස. මේකෙ මුල් සීසන් එක බලපු අයට නම් මතක ඇතිනේ ඒ් සීසන් එකේ තිබුනේ ඉන්දියාවේ සිදු වුන ප්‍රසිද්ධ සහ කෲරතම අපරාධයක් වෙන වෛද්‍ය සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධිය සහ ඒ වටා බැඳුන කතාව. පළවෙනි සීසන් එකෙන්ම සෑහෙන සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගන්න Delhi Crime කතා මාලාව සමත් වුනා. ඒ සාර්ථකත්වයත් එක්ක අපිට තවත් සුපිරි දෙවෙනි සීසන් එකක් ලැබිලා තියෙනවා.
කලින් කොටස බැලුවා නම් ඔයාලට මතක ඇති වයස්ගත මිනිස්සු කීප දෙනෙක්ව හරිම කෲර විදිහට ඝාතනය කරලා තිබුනා ගේ ඇතුළෙදිම. මේ සිද්ධියට වරදකාරයෝ විදිහට දැනට සැක කරන්නේ කච්චා බනියන් කියලා අපරාධ කල්ලියක්. එයාලා කාලෙකට කලින් තමන්ගෙ අණසක වපුරවගෙන ඉඳලා ආයේ නිශ්ශබ්දව ඉඳලා දැන් ආයෙත් පුරුදු අපරාධවලට බැහැලා කියල තමයි කලින් කොටස බලද්දි අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම අපරාධ ස්ථානයෙන් ගත්ත සීසීටීවී දර්ශන මාධ්‍යයට ලීක් වෙලා තිබුනා. ඒක සෑහෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සිද්ධිය විසඳගන්න උදව් ගන්න චඩ්ඩාව හොයාගෙන ගියා කලින් කොටසේ අන්තිම හරියෙදී. ඒ වුනත් එයා කිව්වේ එයාගෙ විශ්‍රාම වැටුප සම්බන්ධ ප්‍රශ්නේ විසඳලා දෙනකම් එයා උදව් කරන්නෑ කියලා. ඒ වගේම කලින් කොටසේ අන්තිම හරියෙදි ආපු තර්ජනාත්මක ඇමතුමත් ඔයාලට මතක ඇති.
එහෙනම් අපි අද කොටස ගැන බලමු. තවත් ඝාතනයක් සිද්ධ වෙනවා අද කොටසෙදී. ඒ වගේම චඩ්ඩා කියන්නෙ මොන වගේ ආකල්ප දරන මනුස්සයෙක්ද? හිතන තරම් එයා දක්ෂද එයාට පුළුවන් වෙයිද මේක විසඳන්න? ඒ වගේම සීසීටීවී දර්ශන ලීක් කළේ කවුද කියලා හොයාගන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න හැම එකටම උත්තර හොයන්න නම් අද කොටසත් බලලා එන්න එහෙනම්. මාව මේ වැඩේට සෙට් කරගත්ත මයුර අයියට ස්තූතියි කියන ගමන් ආයෙත් දවසක හම්බෙන්න හිතාගෙන මම ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.
IMDB-8.5 , Rotten Tomatoes-87%
Creator-Richie Mehta
Directed By-Tanuj Chopra
Stars-Shefali Shah,Rajesh Tailang,Rasika Dugal
Genre-Crime/Drama
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,882 downloadsDownload DC-S02-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
- #Adil Hussain
- #Delhi Crime
- #Denzil Smith
- #Editor's Pick
- #Gopal Datt
- #Jaya Bhattacharya
- #MaxxA
- #Must Watch
- #Rajesh Tailang
- #Rasika Dugal
- #Shefali Shah
- #Sidharth Bhardwaj
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Swati Bhatia
- #Yashaswini Dayama
- #උපසිරැසි
- #දිල්ලි ක්‍රයිම්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #සොහාන් ජයසූරිය
11 comments
AKEESHA
අකංශා ගිල්
සොහාන් වෙඩි වගේ දෙනවනේ එක පිට එක
Kushan
Sub akta thanks
Madushan Kumara
cobra kai season 5 ekata sub den nadda????
Vinod
Cobra kai , see වලට සබ් දෙන්න අදහසක් නැද්ද
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි!
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරසියට ස්තුතියි සහෝ