ඔන්න ගිය සතියේ පොරොන්දු වුනා වගේම ඇරෝ ටිවි සිරියස් එකේ සෙමි ෆයිනල් ඒ කියන්නේ 22වෙනි කොටසත් මෙන්න ගෙනාවා. ගිය සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද? ඒකෙදි වුනේ මොයිරා මැරුණ හින්දා බ්ලඩ් නගරාධිපති වුනා. ඒ වගේම මොයිරගේ මලගෙදර වැඩ වෙනවිදියත් අපි බලාගත්තා. තව තියා ගෙදර ඇතැරලා යන්න ගියා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ග…
ඔන්න ගිය සතියේ පොරොන්දු වුනා වගේම ඇරෝ ටිවි සිරියස් එකේ සෙමි ෆයිනල් ඒ කියන්නේ 22වෙනි කොටසත් මෙන්න ගෙනාවා. ගිය සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද?
ඒකෙදි වුනේ මොයිරා මැරුණ හින්දා බ්ලඩ් නගරාධිපති වුනා. ඒ වගේම මොයිරගේ මලගෙදර වැඩ වෙනවිදියත් අපි බලාගත්තා. තව තියා ගෙදර ඇතැරලා යන්න ගියා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ගැන දේවල් හොයාගෙන හොයාගෙන යද්දි බ්ලඩ් මේ හැම දේකටම සම්බන්ධ කෙනෙක් කියලා දැනගත්තනේ. තව ලෝරල් ඇරෝ කියන්නේ ඔලිවර් කියලත් හොයාගත්තා. ඔලිවර්ට ස්ලේඩ්ව නවත්තන්න බැරිවෙයි කියලා හිතිලා එයා ස්ලේඩ්ට යටත් වෙන්නත් හැදුවා. ඒත් ෆෙලිසිටියි ඩිගුයි හින්දා ඒක වුනේ නෑ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ්ගේ හමුදාව එයාලගේ ඇටෑක් එක කරන්න යනවා කියලා දැනගෙන ඔලිවර් එයාලව නවත්තන්න විදියක් හොයාගෙන ඒ තැනට ගියා. එතන්දි එයා ස්ලේඩ්ගේ හමුදාවේ කෙනෙක්ට අහුවුනා. ඒකෙන් එයාට බේරෙන්න ලෝරල් උදව් කරලානේ. ඊට පස්සේ එයාලා දෙන්න එතනින් පැනලා යන්න හදද්දි අහුවෙන්න ගියා. ඔලිවර් එයාගේ පුපුරණ ඊතලයක් විදලා එතන කොන්ක්‍රිට් එක කඩලා දැම්ම එක තමයි ගිය සතියේ අන්තිමේටම වුනේ.
ඉතින් මේ කොටසෙදි ස්ලේඩ්ගේ හමුදාව කරන දේවල්, එතකොට අර මිරකුරු එකට බෙහෙතක් හොයන වැඩේට මොකද වුනේ, තව ස්ලේඩ්ගේ ප්ලෑන් එක මොකක්ද, ඔලිවර් ඒවා නවත්තන්න කරන දේවල් වගේම ස්ටාර්ලින් ටවුමට වෙන දේවලුත් බලාගන්න පුලුවන්. ඒ වගේම අපිට කලින් දකින්න ලැබුන අතුරුදහන් වෙලා ගිය කෙනෙකුත් ආපහු අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඒ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.
ඒ වගේම මේ ටිවි සිරියස් එකේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස (:( ) ලබන සතියේ විකාශය වෙනවා. මේ සීසන් එක කොහොම ඉවර වෙයිද කියලා නම් තාම හිතාගන්නවත් බෑ. දැන් පේන විදියට නම් හොද අවසානයක් තියේවි වගේ. 😀
එහෙනම් ලබන සතියෙදි අවසාන කොටසත් එක්ක හමබෙමුකෝ… . . ^_^
9d95153bbb0b47a4df0deac217fe1ca1fa5c8a0b a0d94d30f2e29583881922ba435e7adc7d65fecb 0f4aae75878c7d7e7ea2bfbccf0c6582ea5ef2fa ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,706 downloadsDownload Arrow.S-02E-22.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
81 comments
La හිරු
sachin
mama eka unooo . ela ela thx
Keshan Wasala
අඩේ ගොඩක් ස්තුතියි මචං ... :D මේක එනකන් හිටියේ ජය වේවා !!
VisH
බොහොම ස්තුතියි ! : )
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
මේක එනකන් හිටියේDeshan
බොහොම ස්තුතියි…….
shani
thanks
තිලංක
Thnks mchn
shehan roxx
ela ela machan thanx
silents
thanx ekmanata dunnata............
danushka
bohoma sthuthi saho,,,,
Amila
Ela ela niyamai..
sameera dilshan
බොහොම ස්තුතියි!
Ayesh
Thank You
sampath
Thanks Kavi...........................................
හර්ෂ ලහිරු
එලකිරි උණු උණුවෙම දීලා තියෙන්නෙ සබ :D ජයවේවා
Zahran Naseer
ස්තූතියි මචන් මේක ඉක්මනට දුන්නට්
lahiru
thanks
Tharindu Perera
elazzzz machannnn..................
epiyanam bagaththaaa udenmaaa......
dan ithin blnna thiyennee...............
thanks machann sub ekatahhhh........chathura
thank you bro!!!!! meka denakan balgena hitiye! ELAZZZZZZ! :-D
hashan sampath
thanx macho..............................................
...:::දුලාජ් නලින්ක:::...
බොහොම ස්තුතියි..සහෝ
Darshana
ah ha.... elane thanks bro....
hussy
mare maru
Kosala Deshan
Thanku wewa... :)
Pramuk
thanx machan ubanam ela kollek.....
LAKSHAN
බොහොම ස්තුතියි….................
kosala
niyamai kollo
madusha
machan,anthima episode akath thursday walatama dapan ae.
Crono
එල එල තැන්ක්ස් අහ්හ් :D
එත් මොකො මෙහ් මෙක චිත්‍රපට ගොඩේ දාලා :/dilan
elaaaaaaa
dinidu madushanka
ela ela saho jaya wewa
nalaka sanjeewa
ela ela bagatha...
Saman Prasad ( Black Panther )
ela ela kolla. bohoma pin
bee
ela ela tnx tnx
nuwan
ela machan ela...dan kalin deepan....
chathu
ela kiri meka enekanma thama balana hitiye maru maru..............
Mahesh
sub ekata godak thanx
Nimesh Akalanka
Thanks Machan....
Susantha
මග බලාගෙන හිටියේ සබ එනකල්....බොහොම ස්තුතියි…සහෝ
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සබට තුති
ඔබට ජය..................!!!!!!!!!!!!!DULA
thnkz machoooooooooooooooooooooooooo gud luck
yashan
thanx sahooooo
malith
tnx machan
Rider
thNKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS.......................
dasun disanayaka
thanks
Sanath Indika
thx bro :)
“චූටී මල්ලි”
එල මචන්
ලබන සතියෙ එකත් ආපු ගමන්ම දෙමු
සබට තුති
ඔබට ජය............KpRox
thank you!!!
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. අන්තිම කොටසත් ඉක්මනින්ම ගෙනෙයි කියලා හිතනවා. ජය෴෴ :P :P
Advertisement
![Arrow [S02 : E22] | ටවුම ගිනිගනී… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/arrow1.jpg)

බොහොම ස්තුතියි.......