Arrow [S06 : E05] with Sinhala Subtitles | ඩෙත්ස්ට්‍රොක්ගේ පැමිනිම! [සිංහල උපසිරැසි සමඟ]
ලිපිය-මධුකප්‍රිය පෙරේරා
ගිය සතියේ මතකනේ අපේ අළුත් ග්‍රීන් ඇරෝ සහ කණ්ඩායම එක්කාසු වෙලා බ්ලැක් සයිරන් අභිරහස් විදිහට සමාජයේ කිසිම වැදගත්කමක් නැති පුද්ගලයන්ව මරමරා යන එක පස්සේ පන්නනවා. ඔය අතරේ ෆෙලිසිටි අක්කා විතරක් අර හෙලික්ස් එකේ එලේනා එක්ක එකතු වෙලා කේඩන් ජේම්ස්ව නතර කරන්න තනි මෙහෙයුමක් කරගෙන ගියා. හැබැයි ඔලිවර් හොරාට ෆෙලිසිටිගේ පස්සෙන් ගියානේ. ඒත් කොහොමින්හරි තනියම වැඩ කරගෙන යන්න ගිහින් අමාරුවේ වැටුණු ෆෙලිසිටිව බේරගන්න ඇරෝ ටීම් එක වැඩේට බැස්සානේ පස්සේ. ඇත්තටම බැලුවොත් වෙන වෙනම වැඩ කරගෙන ගියාට පස්සේ දැනගන්න ලැබෙනවනේ බ්ලැක් සයිරන් කට්ටියව මැරුවේ කේඩන් ජේම්ස් වෙනුවෙන් බව.
කේඩන් ජේම්ස් ගිය සතියේ කරන්න හැදුවේ සමස්ත අන්තර්ජාලය බිද වට්ටන එක කියලයි ෆෙලිසිටි හිතුවේ. ඇරෝ ටීම් එක හිතුවේ තමන් කේඩන් ජේම්ස්ව ඒක කරන එකෙන් නවත්තලා ලෝකේ බේරගත්තා කියලා. හැබැයි මතක ඇතිනේ කේඩන් ජේම්ස්ගේ සැබෑ සැලැස්ම වෙලා තිබ්බේ ෆෙලිසිටි ලව්වා ෆයර්වෝල් එක බිද වට්ටන එක කියලා. ඒ වගේම මිනිහට විශාල සැලසුමක් තියෙන්නේ … ඉතින් ඔය අලකලංචි ඔක්කොම අහවරක් වෙලා අන්තිමේ අපේ ඔලිවර් සහ ෆෙලිසිටි පොඩ්ඩක් ආලෙන් වෙලිලා ඉන්න මොහොතේ මතකනේ ඔලිවර්ට කෝල් එකක් ආවා. ඒ ආවේ ස්ලේඩ් විල්සන්ගෙන්.
මතකනේ ස්ලේඩ්ට ඔලිවර් එයාගේ පුතා ගැන දීපු තොරතුරු අනුව ස්ලේඩ් එයාව හොයාගෙන ගියා කියලා. එහෙම ගියපු ස්ලේඩ්ට ඔලිවර්ගේ උදව් ඕන වෙන්න ඇත්තේ මොන වගේ දෙයක් නිසාද කියලා අද කතාවෙන් බලාගන්න ලැබෙයි. ස්ලේඩ් සහ ඔලිවර් දෙන්නා එක තැනක ඉන්නවා කියන්නේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ කට්ටියට මොනවගේ දේවල්ද වෙන්නේ කියලා.. එහෙමනම් අද කතාව එතැන් සිට.. ආ අද ඔයාලට සබ ගෙනාවෙනම් ඔන්න මම නෙවේ හැබැයි ඈ.. මට අසනීප වුන වෙලාවේ මේක බාරගත්තු සුධීර සහෝට තැන්කු වේවා එහෙනම්..
ලිපිය-සුධිර මාලන්
හරි වැඩි විස්තරයක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ මට හිතනවා පරක්කු නැතුව උපසිරසිය අරන් එන්න ලැබුනා කියලා.මතක් කරන්න ඔනා හසන්ත සහොව මට මෙක බාර දිපු එක ගැන මුලින්ම. හරි අද කතාව යන පැත්ත ගැන මාතෘකාව දැක්කාම හිතා ගන්න පුළුවන් නේ නේද. අද කතාව බැදිලා තියෙන්නේ ස්ලෙඩ් විල්සන් හෙවත් ඩෙත්ස්ට්‍රොක් නැවත පැමිනිම සහ විජලැන්ටි සමග එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19374 --
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for your valuable service
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි
Elo. Niymai
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thx
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…….
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
thanks…
thank you
Thank You 🙂
Thanks !!!!!!!!!!!!!!!!
thankZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
meka baganna mata link ekek dennako kauru hari
sub ekata thanks saho.. jaya wewa!!
bohoma sthuthi sahooo
ස්ලෙඩ්
ස්ලෙඩ්
ස්ලෙඩ්
ස්ලෙඩ්
upasirasata sthuthiyi
ස්ලෙඩ්
ස්ලෙඩ්
ස්ලෙඩ්
Jaya wewa..
තෑන්ක්ස් මචෝ
Thanks
Thanks for the sub…
Sub akata thanks brother
බොහොම ස්තුතියි සහෝ
සබට තුති
thanks
thanks…
godak stuthiy….
බොහොම ස්තුතියි සහෝ..
thanks ayya
Thanks machan…….jayawewa!
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..
Thanks bro digtama sub denna
Thanks bro
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ……
Tnx sahoo
Thank you very much
Tnkz bro
පට්ට..තැන්ක්ස් මචන්
බොහොම ස්තුතිය සබ් එකට
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂
Thanx
thank you so much brother……..
thnx sub ekata bn
කියන නම ගැන මට හරි පැහැදිලි කිරීමක් කරගන්න බැරිවුනා. මට හොහෙන් හරි මගහැරුනද දන්නැ. කොහොම උනත් පට් පට් ගාල සබ් කරනවට ස්තූතියි
විජලැන්ටි කියන නම ගැන මට හරි පැහැදිලි කිරීමක් කරගන්න බැරිවුනා. මට හොහෙන් හරි මගහැරුනද දන්නැ. කොහොම උනත් පට් පට් ගාල සබ් කරනවට ස්තූතියි
Thz bro sub ekta
#Hail_Hydra
Thanks
Thanks for the sub…
tnx bn
Tnx bro ikmanin dammata..
Puluwannam birth of the dragon 2016 web dl ekatath sub eka daanna trykaranna..