උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන්, කියන ගමන් ඔන්න මේ උණු උණුවෙම අරගෙන එන්නෙ Avatar: Seven Havens කතාමාලාවෙ හතරවන කතාංගය. පලවෙනි කොටස් තුන බලපු ඔයා මේ වෙද්දි දන්නවා කතාව මොන වගේ පැත්තටද ගලාගෙන යන්නෙ කියලා. සහ දැන් හතරවෙනි කොටසෙනුත් ඒකට යම් මඟපෑදීමක් කරගෙන යන වග බලාගෙන යද්දි ඔයාලට තේරෙයි.
මේ වෙද්දී ඔයාලා බලනවා ඇත්තෙ අද ලිපියට අමුතු නමක් යොදලා තියෙන්නෙ ඇයි කියලා. ඇත්තටම ඒකට හේතුව තමයි, The Faceless එහෙමත් නැත්තම් ‘මුහුණු නැත්තන්’ කියන යම් කැරලිකාරයන් පිරිසක් හඳුන්වන නම. මේ හතරවෙනි කතාංගය පවා නම් වෙලා තියෙන්නෙ ඒ විදිහට. මොකද තුන්වෙනි කතාංගය බැලුවා නං අනිවාරෙන්ම මතක ඇති’ ඒකෙ අවසානයට ටීස් කරේ මෙන්න මේ පිරිස ගැන. ඉතිං අද කතාංගයෙදි ඔයාලට බලාගන්න ලැබෙන්නෙ මේ මුහුණු නැත්තන්ගෙ ක්රියාකාරකම් කීපයක් ගැන. බය වෙන්නෙපා අනිත් සෙට් එකත් ඉන්නවා. ඉතිං ලොකුවට යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. වැඩ දාහක් මැද්දෙ හිරවෙලා ඉන්න ගමනුයි මේ සබ් එක ඔයාලට අරගෙන එන්නෙ.
සයිට් එකෙ අලුත් වීමත් එක්ක දැන් පහසුවෙන්ම ඔයාලට කමෙන්ට් එකක් පහලින් එක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතිං ඒ නිසාම හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නෙපා. මොකද ඔයාලා දාන එක කමෙන්ට් එකක් අපිට පුදුමාකාර විදිහෙ ශක්තියක් වෙනවා, නොපසුවබටව ඔයාලට තවත් උපසිරැසියක් ඔයාලා වෙනුවෙන් ගේන්න. එහෙනම් මීළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුව ඇතුව අදට මෙතනින් නවතිනවා.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 124
- Downloads
- 544K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Avatar: Seven Havens S01 Sinhala Sub
- #Avatar: Seven Havens S01 Sinhala Subtitles
- #Avatar: Seven Havens Sinhala Sub
- #Avatar: Seven Havens Sinhala Subtitles
3 comments
Ishan Kavinda
Akila
Thanks bro වැඩ ගොඩ මැද්දෙ ඉක්මනින් ගෙනාවට .... ඉතුරු 2 ත් පුලුවන් ඉක්මනින් ඕනි ඈ.... mystery එක එන්න එන්න වැඩි වෙනවනෙ ඒකයි ..❤️😁
![Avatar: Seven Havens [S01 : E04] Sinhala Subtitles | මුහුණු නැත්තො [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-cb84bfb4a279063f96c84294.webp)
බෝහෝම ස්තුතියි සබ් එකට..පුලුවන් නම් ඉතුරු දෙකත් අද දෙනවද