කොහොමද බයිස්කෝප්වාසීන්ට ? අදත් කැලඹුන දේශපාලන මඩ ගොහොරුවක කිමිදෙන්න සූදානම් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න එහෙනම් එක හැල්මේ දුවන්න යන මේ ගමනේ වරක කූඹියෝ කතාවද, තවත් විටක සිරි ලංකාවේ දේශපාලනය ද මතක් වේවි ඔබට. එතරම් මේ කතාව ඔබට සමීප වෙයි කියලා උපසිරැසි කරන්න හිතනකොටවත් අපි හිතුවේ නැති දෙයක්. කොහොමෙන් හ…

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? අදත් කැලඹුන දේශපාලන මඩ ගොහොරුවක කිමිදෙන්න සූදානම් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න එහෙනම් එක හැල්මේ දුවන්න යන මේ ගමනේ වරක කූඹියෝ කතාවද, තවත් විටක සිරි ලංකාවේ දේශපාලනය ද මතක් වේවි ඔබට. එතරම් මේ කතාව ඔබට සමීප වෙයි කියලා උපසිරැසි කරන්න හිතනකොටවත් අපි හිතුවේ නැති දෙයක්. කොහොමෙන් හරි වර්තමාන දේශපාලන තත්වයත් කතාවට ගැලපෙන කොට මෙහෙම කතා මාලවක් ඔබට තිලිණ නොකර කොහොමද කියලා හිතුන වාර අපමනයි. 😉
පසුගිය සතියේ කියූ පරිදිම වෙරළට පළමු රැල්ල ගසනු ලැබුවා. පළමු රැල්ල ඩේවිඩ් ගේ දරුවන්ගේ පාසලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස ආවා ඔබට මතක ඇති. යන්තම් බුද්ධි අංශවලට සැකයක් මතුවුන හෙයින් ඒ ව්‍යසනයෙන් දරුවන්ගේ ජිවිත බේරාගන්නට පොලීසියට හැකියාව ලැබුනා. එලෙස පළමු රැල්ල නිමාවනවා සමඟම අනිත් රැල්ල ආපසු පැමිණෙනවා ඔබට සිහිපත් වනවා ඇත. එනම් සියල්ලන් අපේක්ෂාවෙන් සිටි ජූලියාව ඝාතනය කිරීමේ තැතක් පසු ගිය කොටසින් සිදුවුවා ඔබට මතක ඇති. ඩේවිඩ් තම හැකියාවන් උපයෝගි කරගෙන ජූලියාව ආරක්ෂා කරන්නට සමත් වූවා.
අප සැම මවිත කරමින්, එම උත්සහයේ යෙදුනේ ඩේවිඩ්ගේ මිතුරකු වීම ඔබ මෙන්ම මා ද කතාවේ අතරමං කරන්නට වූ කරුනක් බව පවසන්නට වෙනවා. අපි බලමු ඉදිරියේදී මේ සියලුම ගැට ලිහා ගන්න පුලුවන් වේවිද? නැතිනම් තවත් ගැට වල පැටලෙන්නට වේවිද කියා. එමෙන්ම පසුගිය කොටසෙන් ඩේවිඩ් හා ජූලියාගේ පලහිලව්වෙ පරතෙර දැනගන්නටත් ඔබට හැකියාව ලැබෙන්න ඇති.😉 ඒ අතර තුර දේශපාලකයන්ගේ අනිසි පලවිපාක වල ප්‍රතිඵල විදින්න ඩේවිඩ්ට සිදුවූවා. දැන් ඔහු ඒ ජරා මඩ ගොහුරුවේ ඉත්තෙක් වි හමාරයි. ජූලියාගේ වගතුග ආරක්ෂක සේවයට වාර්තා කිරීම භාර වන්නේ මේ අතර තුරයි.
පසුගිය කොටසේ සිදුවූ දේවල් පුංචි මුහුදු මුහුදු රැලි කීවොත් ඔබ විටක පුදුම වේවි නේද ? ඔව් , එය එලෙසමයි. එය මෙවර අති බිහිසුණු සුනාමිය රැල්ලක් වන්නට නියමිතයි. එවිට කතාව කෙලෙස වේවිද කියා ඔබට මවාගන්නට ඉඩ අරින්නේ, කොටස් 6කින් පමනක් සමන්විත මේ කතා මාලාව අකුරක් නෑර බලන්න අවශ්‍ය බව මතක් කරමිනුයි. මෙවර සුනාමියක පෙර නිමිත්තක් වත් නැතුව පැමිණෙන්නට තිබෙන සුනාමිය ගැන ඔබ කුතුහලයෙන් ඇති. ඔව්, එය එසේ. ඒගැන කුතුහලය එලෙසම පවතිද්දී.මෙවර කතාව රස විඳින්න අරාධනා කරමින් සමුගන්නවා. අදහස් වලට තුති කියමින්. ගිහින් එන්නම්. 🚩 ජය..!!! 😉✌
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV/BR පිටපත් සඳහා අදාළ වේ.
12,629 downloadsDownload Bodyguard.S01E03-1.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
30 comments
ranga11112
Ravindu Rukshan
Thx
Stranger
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks
Nilush Angana
Sub ekata thanx
nike_11
Thx brother
dsdkavishka
Thenks a lot
Asanke
Thanks
imyk
3 weni paratath thanks Bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks subata..
Bobby
Thank you very much Tharindu for the Sub
baiscopeyp
Waiting for episode 4 sinhala sub...
baiscopeyp
cnt wait for episode 4 sub.... plz give it quick.....
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
harshana deshan
thank you bro
Asela Indrajith
Thanks bro
Viraj
thanks..
suranuwan
thanks,..
priyan99
thanks macho sub ekata
MAALnath
Thanks ................good luck ...........the exorcist season 02,colony season 03 sinhala sub denna .......................
LakshanD
ස්තූතියි බ්රද ❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ... !
Thilina Lakshan
Mn meka dan machan blnne thanks sub ekata ♥️
Anonymous
Sub ekkata thanks
Anonymous
thanks
Advertisement



සබ් එනට බොහොම ස්තුතියි ගමගේ සහො....
තෙරැවන්සරණයි