කොහොම බයිස්කෝප්වාසීන් හැමෝටම ? මාසයක විරාමයකින් පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ, හසා අයියා කිව්වා වගේ කුඹියෝ කතාවට සමාන, ඩබල් ගේම් එකක් සහිත දෙලොවක් අතර ඔබව අතරමං කරන්න සමත්, මොන පැත්ත ගන්නවාද කියා අනුමාන කරන්නවත් බැරි, කුතුහලයෙන් සපිරි ඉතා කෙටි නමුත් උපසිරැසි කරණයේදී මට මෙන්ම හසා අයියාටත් වඩා පරිශ්‍රමයක…

කොහොම බයිස්කෝප්වාසීන් හැමෝටම ? මාසයක විරාමයකින් පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ, හසා අයියා කිව්වා වගේ කුඹියෝ කතාවට සමාන, ඩබල් ගේම් එකක් සහිත දෙලොවක් අතර ඔබව අතරමං කරන්න සමත්, මොන පැත්ත ගන්නවාද කියා අනුමාන කරන්නවත් බැරි, කුතුහලයෙන් සපිරි ඉතා කෙටි නමුත් උපසිරැසි කරණයේදී මට මෙන්ම හසා අයියාටත් වඩා පරිශ්‍රමයක් දරන්න වුන කොටස් 6කින් සමන්විත, කොටසක් මිනිත්තු 60ක පමණ කාලයක් දිවයන බ්‍රිතාන්‍ය ටෙලි කතා මාලාවක් සමඟයි. පළමු කොටසේ හසා අයියා කතා මාලාව ගැන හැදින්වුව නිසාවෙන් මං ඒ ගැන සඳහන් කරන්නට යන්නේ නැහැ .
ප්‍රේක්ෂකයින් හට වඩාත්ම මෙම කතා මාලාව සමීප වන්නට හේතුව වෙන්න ඇත්තේ, වර්තමාන ලෝකයේ පවතින දේශපාලන වටපිටාව මෙම කතාමාලාව සමග වඩාත් පෑහෙන නිසා වෙන් කිවොත් මා නිවැරදියි. කියන්න ආඩම්බරයි මෙහෙත් එහෙමයි වැඩි වෙනසක් නැහැ.
එහෙනම් ඒ ගැන්මෙන් ම කතාමාලාව පැත්තට හැරුනොත්, කතා නායකයා වන සාජන් ඩේවිඩ් බඩ් ඇෆ්ගනිස්ථානයේ සිය රාජකාරියේ නියුතුව එහිදී යුධ ආතති තත්වයට පත්ව විශ්‍රාම යෑමෙන් අනතුරුව දැන් ශරීර ආරක්ෂකයකු ලෙස ක්‍රියාකරන පීඩිත පංතියේ අගලටම වැටුන දෙදරු පියෙකි. තම විවාහය දෙදරා ගොස් ඇති මොහොතක තම දරුවන් සමග දුම්රියෙන් දරුවන්ගේ මව කරා යන ගමන ඔහුගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වූ බව පසුගිය කොටස ආරම්භයේදීම අපි පැවසුවා. ඔයාලට මතක් වෙනවා ඇති එදා ඔක්තෝම්බර් 01වෙනිදා. කිසිවෙක් නොම විරු ලෙස එදා ලන්ඩන් දුම්රියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන්නයි තිබුනේ. නමුත් අපේ කතා නායකයා නිසා ඒ සියල්ල වැලකි යන්නේ පොලීසියත් මවිත කරමිනුයි. ඔහුගේ විශේෂ හැකියාව නිසාවෙන් බෝම්බකාරියගේ හිත වෙනස් කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. එතැන් පටන් ඩේවිඩ් බඩ් හට ගැලවීමක් නම් නැතිපාටයි. කෙටියෙන්ම කිවහොත් ජරා දේශපාලනය හමුවේ ඔහු එහි ඉත්තෙක් වන්නේ එතැන් පටන්ය.
මුහුදක රැල්ල ගසනවා මෙන් එක රැල්ලක් අවසානයේ තවත් රැල්ලක්න් එනවා මෙන්, එහි පලවිපාක ඔහු සොයා එන්නට නියමිතයි. එවැනි කුතුහලයක් සපිරි කතාවක දෙවන කොටස රසවිඳින්න අදත් සූදානම් ඇති. වැඩිය කතා නොකර කෙටියෙන් මතක් කරන්නම් අද කොහොමද කතාවට පාර කැපෙන්නේ කියලා.
පසුගිය සතියේදී උසස් වීමක් සමග ස්වදේශ කටයුතු ලේකම්තුමිගේ ආරක්ෂක නිළධාරියා ලෙස සේවයට එක්වන ඔහු කෙමෙන් ඇය වෙත ලං වන්නේ ඇයටත් ආකර්ෂණයක් එක් කරමිනුයි. අද එහි පරතර දැනගන්නට ඔබට පුළුවන් වේවි. ඊට අමතරව මම කලින් කිව්ව මුහුදු රැල්ලේ පළමු රැල්ල අද වෙරළට ගසනවා. මෙය සැබවින්ම සියලුදෙනා අපේකෂා කල, නමුත් ඩේවිඩ් බඩ් පමණක් නොදන්නා කරුණක් බවට ඔබට අද වැටහේවි. ”මම රැජිනක් නෙමෙයි” කියන කතාවේ තේරුම රසවිඳින්න ආරාධනා කරනගමන්, කතාවේ විස්තර වැඩිය කියලා කතාවේ කුතුහලය නැති නොකර, මීළඟ කොටසින් හමුවනතුරු ගිහින් එන්නම්. 🚩
අනිවාර්යෙන්ම කියන්න ඕනේ ටෙලිකතා ලෝලීන්ට එකපාරක් බැලුවාම තේරුම් ගන්න බැරි වුනත්, දෙපාරක් බලනකොට පිස්සු හැදෙන ජාතියේ කතා මාලාවක් කියලා. මෙවැනි කතා මාලාවන් හැමදාම එන්නේ නැහැ.මෙය හොඳම ජාතියේ කතා මාලාවක් හොයන කෙනෙක්ටයි… ජය… !!! 😉 ✌
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV/BR පිටපත් සඳහා අදාළ වේ.
13,633 downloadsDownload Bodyguard.S01E02.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
36 comments
Malith Weeramuni
Ravindu Rukshan
තැන්ක්ස්
nike_11
Thx brother
ravindu_1987
THANK YOU
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි කතාවක් වගේ...
ඉතුරු එපි 4ත් ඉක්මනටම දෙමු....Stranger
thanks
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi brother sub ekata.... jaya wewaa...
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekata..
thisara shanaka prince
thanks very much for the sub.
Aac3
Sub ekata thanks brooo... me wage ekak hoya hoya hitiye... ithuru episode 4 puluwan widihata ikmanatama denna bro
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
lydumindasanjeewa
thank s for this sub
nisala_d
Thank you bro...!!!
Kanchana
Thanx saho
bfmvprasa
thnq
Bobby
Thank you very much
Ayesh Prashan
Thank You
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!imyk
2 weni paratath kiyanne... very very thanks .... mama danan hitiya meka supiri story yak kiyala...
Ishan Madusha
බොහොම ස්තූතියි
suranuwan
thank you...
priyan99
thanks machan sub ekata
oshanmp
උපසිරැසියට ස්තුතියි!
MAALnath
Thanks ...................good luck ................the exorcist season 02,colony season 03 sinhala sub denna ......................................................
LakshanD
ස්තූතියි බ්රද ❤️
chamara677
බ්‍රො සුපිරි
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Rumesh dhanushka
Thanks Tharidu & all friend
Srilal Ranasinghe
thanks
Dan
Thank you...
Sahan Prabhasara
Thanks for the sub ;)
Anonymous
thanks
Advertisement



සිංහල උප්සිරසට ගොඩක් ස්තූතියි... ජයවේවා!❤️❤️❤️