Watch Trailer

Daredevil: Born Again [S01 : E04] Sinhala Subtitles | ඛේදවාචකයක ප්‍රතිඵල [සිංහල උපසිරසි]

Daredevil: Born Again [S01 : E04] Sinhala Subtitles Daredevil රසිකයන් සුපුරුදු පරිදි අලුත් කතාංගයකට පිළිගන්නවා. ඔව්, ඔව්, මේකට උපසිරසි ගේන්න පොඩ්ඩක් පරක්කු වුණා ඉතින් වැඩ එක්ක. කොහොම හරි එපිසෝඩ් 4, 5, සහ 6 එකදිගට ඔයාලට ගේන්න පුළුවන්. හෙට උදේට 5 වෙනි සහ 6 වෙනි කතාංගවල උපසිරසි ලැබේවි. අද එපිසෝඩ් එක…

 

Daredevil: Born Again Sinhala Subtitles

Daredevil රසිකයන් සුපුරුදු පරිදි අලුත් කතාංගයකට පිළිගන්නවා. ඔව්, ඔව්, මේකට උපසිරසි ගේන්න පොඩ්ඩක් පරක්කු වුණා ඉතින් වැඩ එක්ක. කොහොම හරි එපිසෝඩ් 4, 5, සහ 6 එකදිගට ඔයාලට ගේන්න පුළුවන්. හෙට උදේට 5 වෙනි සහ 6 වෙනි කතාංගවල උපසිරසි ලැබේවි.

අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Sic Semper Systema” කියන නමින්. එපිසෝඩ් එකට 8.4ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේක සුපිරි එපියක්, ඒවගේම ඔයාලට පරණ යාළුවෙක්වත් මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් වේවි .

පසුගිය කොටසින්…

තුන්වෙනි එපිසෝඩ් එකේ ලොකුවට මොකුත් action සීන් තිබුණේ නැති වුණාට මට නම් එපිසෝඩ් එකේ විනාඩි 40 යනවා දැනුනෙවත් නෑ. ඇති යාන්තන් Endgame එකෙන් පස්සේ නියම storytelling එකක් අපට මේ ෂෝ එකේ බලාගන්න පුළුවන් (Loki එකේ ඇරෙන්න). හෙක්ටර් අයාලා ගේ රහස් අනන්‍යතාව මහජනයාට හෙළි කරලා මැට් ට පුළුවන් වෙනවා එයාව නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන්න. ඒත් ඛේදජනකම සිද්ධිය තමයි එපිසෝඩ් එක අවසානයේදී එයාව මරන එක. මේක කරන්නේ පනිෂර්ගේ logo එක ඇඳගත්ත කෙනෙක්. මේ කවුද? පනිෂර් මද? NYPD පොලිස්කාරයෙක්ද? නැත්නම් ෆිස්ක් යටතේ වැඩ කරන කෙනෙක්ද? ඒක බලාගන්න වෙන්නේ ඉස්සරහට තමයි.

එහෙනම් මේ එපිසෝඩ් එක රසවිඳින්න. කලින් කිව්වත් වගේ හෙට උදේ එපිසෝඩ් 5 සහ 6 උපසිරසි අරගෙන එන්නම්. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,204 downloadsDownload Daredevil-Born-Again-S01-E04-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12All BT1Nxt Season BT12

Subtitles

2,204 downloadsDownload Subtitles30 KB

4 comments

  1. Akila madushan

    Bro invincible series eke ituru epi tikatath sub gennako bn..... hodama thaninne nawattala thiyenne

    1. Anonymous

      Ek thamay mcn

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  3. Sahan Gayantha

    thanks a lot Sanupa Ranmeth saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.