Family Matters Season 01 Sinhala Subtitles ඉතින් අපේ මේ කතාමාලාව ගැන කතා කළොත් මේකේ ඉන්නවා එක්තරා අමුතු පව්ලක්.ඉතින් මේ පව්ලේ ඉන්නේ අම්මා , තාත්තා, සීයා , දුව , පුතා. බැලූ බැල්මට සාමාන්‍යය පව්ලක් වගේ පෙනුනත් රහස් හංගගෙන ඉන්න භායානක පව්ලක් කියලා මේ පව්ල හදුන්වන්න පුලුවන්. කොච්චර භයානකද කිව්වොත් මිනී…

Family Matters Season 01 Sinhala Subtitles

ඉතින් අපේ මේ කතාමාලාව ගැන කතා කළොත් මේකේ ඉන්නවා එක්තරා අමුතු පව්ලක්.ඉතින් මේ පව්ලේ ඉන්නේ අම්මා , තාත්තා, සීයා , දුව , පුතා.

බැලූ බැල්මට සාමාන්‍යය පව්ලක් වගේ පෙනුනත් රහස් හංගගෙන ඉන්න භායානක පව්ලක් කියලා මේ පව්ල හදුන්වන්න පුලුවන්. කොච්චර භයානකද කිව්වොත් මිනීමරුවෝ , මැරයෝ , දාම ඝාතකයෝ මේ පව්ල දැක්කම පණ එපා කියලා දුවනවා.

මේ පව්ලේ ඉන්න අම්මාට ( හන් යුන් සූ ) එක්තරා සුවිශේෂී හැකියාවක් තියනවා. ඒවගේම පියා කියන්නෙත් (බෙක් චුල් හී ) මව වගේම විශේෂ හැකියාවන් සගවන පියෙක්. මේ පව්ලේ ඉන්න ළමයි දෙන්නා නිවුන් දරුවන් වෙනවා. දුව වන( බෙක් ජී වූ ) ඒවගේම පුතා (බෙක් ජී හූන් ) කියන්නෙත් සාමාන්‍යය දරුවන් නෙවෙයි. මෙයාලා එක්ක හැප්පුනොත් ඒ හැප්පෙන අය ඉවරටම ඉවරයි.

ඉතින් මේ පව්ල තැනින් තැනට ගමන් කරමින් ඔවුන්ට හමුවන නරක මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ ඔවුන්ගේම ක්‍රමවලට. සාධාරණය වෙනුවෙන් සටන් කරන්න මේ පව්ල කටයුතු කරන්නේ හරි අමුතුම විදියකට. මේ කතාමාලාවේ හද සලිත කරවන කුරිරු දර්ශන මෙන්ම ආදරය , කරුණාව , දයාව වගේ සංවේදී කාරණත් ඇතුලත් වෙනවා.ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා මේ අමුතුම ආකාරයේ කතාමාලාව නරඹන්න එන්න කියලා.එහෙනන් ඉතුරු කථාංගවලින් හමුවෙමු.හැමෝටම ජය.

කථාංග ගණන – 6

විකාශන දිනය – සෑම සිකුරාදාම රාත්‍රී 8.00

විකාශන ජාලය – CoUPANG TV

කාල සීමාව – මිනිත්තු පනහ.

Family Matters Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,058 downloadsDownload Family-Matters-S01-E04-Sinhala-Subtitles.zip23 KB

Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Family Matters Season 01 Sinhala Subtitles

 

Next BT1All BT1

 

Subtitles

1,058 downloadsDownload Subtitles23 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.