ඉතින් කොහොමෙයි, ඔයාලාට වෙනදා සබ් අරගෙන එන සුපුරුදු කෙනා නම් නෙමෙයි අද ඉඳලා සබ් අරන් එන්නේ. හසන්ත අයියා පූසාට වැඩේ භාරදුන්නාට පස්සේ පූසා මේ වෙනකන් වැඩේ නියමෙට කරගෙන ආවා. ඒ දෙන්නාගේ සබ් ගැන ඉතින් ආයෙත් කතා කරන්න දෙයක් නැහැනේ. ඔය අතරේ තමයි පූසා මේ වැඩේ මට භාරකරන්නේ. අහපු ගමන් ඉතින් මමත් ‘හා’ කිව්වාට ව…

ඉතින් කොහොමෙයි, ඔයාලාට වෙනදා සබ් අරගෙන එන සුපුරුදු කෙනා නම් නෙමෙයි අද ඉඳලා සබ් අරන් එන්නේ. හසන්ත අයියා පූසාට වැඩේ භාරදුන්නාට පස්සේ පූසා මේ වෙනකන් වැඩේ නියමෙට කරගෙන ආවා. ඒ දෙන්නාගේ සබ් ගැන ඉතින් ආයෙත් කතා කරන්න දෙයක් නැහැනේ. ඔය අතරේ තමයි පූසා මේ වැඩේ මට භාරකරන්නේ. අහපු ගමන් ඉතින් මමත් ‘හා’ කිව්වාට වැඩේ ලේසි නැතිබව පස්සේ තමයි තේරුණේ. බොරුව දානවා නෙමෙයි ඒ දෙන්නා තරම් නම් මම දක්ෂ නැහැ. තිත්ත උනත් ඇත්ත ඒකයි. ඒ තරමට නැති උනත් සබ් එකට පුලුවන් උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා. ලඟදි දැන හඳුනගත්ත මට මේක බය නැතුව භාරදුන්න පූසාට එහෙම නැත්නම් සමන් ප්‍රසාද් සහෝ ඔයාට ගොඩාක් ස්තූතියි ඈ. එහෙනම් ඔන්න අද ඉඳලා මම වැඩේට බහිනවා.
කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කලොත් එඩ් හොයාගන්නවා එයාගේ පෙම්වතියව මැරුනාද මැරුවාද ඒ කවුද කියලා. ඒ කවුරුත් නෙමෙයි පෙන්ගුයින්. එඩ් මොනවායින් මොනවා කරයිද ? එතකොට සෙලීනා බලන්න අමුත්තෙක් එනවා. ඒ තමයි එයාගේ අම්මා. ඒවගේම තමයි ලී, ජිම් නැත්නම් තවටිකෙන් ෆැල්කොන්ගේ පුතාගේ අතින් මැරුම් කනවා. ලීව බේරගන්න ජිම් ෆැල්කොන්ගේ පුතාට වෙඩි තියපු තැනින් තමයි කලින් කොටස අවසන් උනේ. අද කොට එතැන් සිට.
ජිම්ට වෙන්න තියනදේ හිතාගන්න පුලුවන්නේ. ෆැල්කොන් ජිම්ව මරන්න සෑස්ව එවනවා. බලමු ජිම් ගෝඩ්න්ට මොකද වෙන්නේ කියලා. ඒ අතරේ එඩ් පෙන්ගුයින්ට වැඩේ දෙන්න සැලසුම් දියත් කරනවා. බලමු පෙන්ගුයින්ට මොනවා වෙයිද කියල. පෙන්ගුයින් තරහා කරගත්තේ ලේසි පහසු කෙනෙක් නම් නෙමෙයිනේ. අනික් වැඩේ තමයි ගෝතම් නගරයේ මැරුණ මිනිස්සුන්ට පණ ගන්න එක. තව කෙනෙක් ඒ වැඩේට අතගහලා. එයා අපි හැමෝම දන්න කියන කෙනෙක්ට පණ ගන්නයි යන්නේ. ඒ ගැන කතාවේ අවසානයට ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ එපියෙන් හම්බවෙමු. හැමෝටම ජය!!!
” Hang onto your hats, boys, cause’ you ain’t seen nothing yet! “
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E11.HDTV.x264-LOL
Gotham.S03E11.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E11.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,028 downloadsDownload Gotham.S03E11.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
25 comments
කවිදු චතුරංග
Sanath Indika
thx broo
Lahiru lakmal
Thanks for sub...
Why so series!T!Nk3R
thank u.................!!!!!!!!!!!!
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!
Sajeevi
Thanks
මධුකප්‍රිය පෙරේරා
සබට තැන්කු පූසා..
පුළුවන්කමක් තිබ්බොත් සබ ගෙනෙන්..S.K.Ruchiranga
thz bro sub ekta
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
silent$
THnaxxxxxxxxxxxxxxxx
namesh
Thx bn.. .
Reshan
thanks
praneeth madu
බොහොම ස්තූතියි සහෝසබට
Gathsara Umesh Kumara
ඔන්න ඔන්න දුක හිතෙන සීන් එකක් කියල තියෙනවා සමන් අයියා..ආයෝඔ පරක්කු උණාට මොකෝ මේවගේ පට්ටම සීරියස් එකකට සබ ගේන එකම අපි හැමෝටම ඇති.................
කතාව නවතින්නෙ නැතුව ලැබෙන කටන් සතුටුයි....කොහොම හරි සීසන්3ක්ම සබ ගෙනවාට හදවතින්න්ම ස්තූති වන්තවෙන්වා..(පුලුවන්න්ම් අයියම දීල ඉවර කරන්න හොදේ...))))
ආයෙත් ඉක්මනිම් උපසිරැසියකින් හමුවෙමු....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
cnw
Thnxxx
Thisara Naveesha
elo
Pawan Yasara
12 kawadda enneeeeeee
Ash Jay
Thanks bro.
chamith555
ft
Bimbisha
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Advertisement

kollane flash arrow sub denne naddo