Watch Trailer

His Dark Materials [S03 : E02] Sinhala Subtitles | පලා යාම [සිංහල උපසිරසි]

පසුගිය කොටස ගැන කෙටියෙන් ආවර්ජනයක් කළොත් කතාව උනේ ලයිරාව කෝල්ටර් නෝනා හිර කරගෙන ඉන්න එක. ඒකත් නිදි කරවලා. හැබැයි ඉතින් අතරින් පතර පියවි සිහියට එන ලයිරා පැනලා යන්නත් අසාර්ථක උත්සාහයන් කීපයක නිරත වෙනවා. ඒ වගේම විල්, විල් සෑහෙන්න වෙහසක් ගන්නවා ලයිරාව හොයා ගන්න. ඉතින් ඒ වෙහෙසට අර්ථයක් ලැබෙන්නෙ විල් පස්…

පසුගිය කොටස ගැන කෙටියෙන් ආවර්ජනයක් කළොත් කතාව උනේ ලයිරාව කෝල්ටර් නෝනා හිර කරගෙන ඉන්න එක. ඒකත් නිදි කරවලා. හැබැයි ඉතින් අතරින් පතර පියවි සිහියට එන ලයිරා පැනලා යන්නත් අසාර්ථක උත්සාහයන් කීපයක නිරත වෙනවා. ඒ වගේම විල්, විල් සෑහෙන්න වෙහසක් ගන්නවා ලයිරාව හොයා ගන්න. ඉතින් ඒ වෙහෙසට අර්ථයක් ලැබෙන්නෙ විල් පස්සෙන් එන දේවදූතයො දෙන්නෙක් නිසා. බරූක් සහ බැල්තමස් දෙන්නා එනවා විල්ව සහ ශස්ත්‍රය ඇස්රියෙල් වෙත ගෙනියන්න. මේ වෙලාවේ විල් කියනවා එයා යනවනම් යන්නෙ ලයිරාව හොයා ගත්තට පස්සේ කියලා. ඉතින් ඒ නිසාම දේවදූතයින් දෙන්නා ඔහුට සහය දෙන්න ඉදිරිපත් වෙනවා.

ඔය අතරේ ඇස්රියෙල් ලෝක ලෝකාන්තර අතර යනවා අධිකාරයට විරුද්ධ සටනට සේනා රැස් කරන්න. ඉතින් එහෙම එකතු වෙන කෙනෙක් තමයි කමාන්ඩර් ඔගුන්වේ. ඒ වගේම මැක්ෆේල් පියතුමාත් ලයිරාව, එහෙමත් නැත්නම් අනාවැකියේ පරිද්දෙන් ඊව්ව හොයන මෙහෙයුම නතර කරලා නෑ. ඒ සදහා ඔහු අලුත් අලුත් උපක්‍රම මෙන්ම නව නායකත්වයක් පවා සොයා ගන්නවා.

ඒ වගේම ලයිරාව හොයාගෙන එන විල්ට ලයිරාගේ පැරණි වගේම හිතවත් මිත්‍රයෙක්ව මගදි දකින්න ලැබෙනවා. ඒ වෙන කවුරුත් නෙවේ යොරෙක් බර්නිසන්. ඉතින් කපටි උපක්‍රමෙකින් පස්සේ යොරෙක්වත් තමන්ගෙ සහයට ගන්න විල්ට හැකි වෙනවා.

එහෙමනම් අපි බලමු දෙවැනි කතාංගයෙන් වෙන්නෙ මොකක්ද කියලා. එසේනම් ඊළග කොටසින් ඉක්මණටම හම්බ වෙමු.

 

 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,104 downloadsDownload His-Dark-Materials-S03-E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,104 downloadsDownload Subtitles29 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Imesh Perera

    Thanks Bro.. Goda dawasak balan hitapu ekak

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.