Space Force [S01 : E05] Sinhala Subtitles ඔන්න ලමයි එහෙනම් අදත් මං ආවා අපෙ සුපුරැදු Space Force Season 1 කතා මාලාවේ 05 වෙනි එපියටත් සබ් අරන්, අද කතාව පැත්තට යන්න කලියෙන් පහුගිය කතා සාරාංශෙ පැත්තට ගියොත් ජෙනරාල් නයර්ඩ් අභ්‍යවකාශ බලකායට එකතු වීමත් සමග ඔහුගේ හිතුවක්කාර අදසක් අනුව Epsilon 6 චන්ද්‍රිකාව…

ඔන්න ලමයි එහෙනම් අදත් මං ආවා අපෙ සුපුරැදු Space Force Season 1 කතා මාලාවේ 05 වෙනි එපියටත් සබ් අරන්, අද කතාව පැත්තට යන්න කලියෙන් පහුගිය කතා සාරාංශෙ පැත්තට ගියොත්
- ජෙනරාල් නයර්ඩ් අභ්‍යවකාශ බලකායට එකතු වීමත් සමග ඔහුගේ හිතුවක්කාර අදසක් අනුව Epsilon 6 චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැවීම.
- ජෙනරාල් නයර්ඩ් තීරණය කරනවා වෙනත් මිනිස් සොල්දාදුවෙකු ලවා චන්ද්‍රිකාව බේරාගැනීමත් එක්ක සඳ තරණය කරන්න.
- ඒ සඳහා ඔහුම එයට ඉදිරිපත් වීම.
- ඊට අවශ්‍යය ප්‍රතිපාදන ලබා නොදීම නිසා ආචාර්ය මැලෝරි සමග වොෂින්ටනයට පැමිනීම ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීමට අවශ්‍යය සාකච්චාවට සහභාගි වීම.
ඒ අනුව පහුගිය එපියෙන් ඔයාලට මතක ඇති
- ආචාර්ය මැල්ලෝරිගේ චන්ද්‍ර වාසස්ථාන අත්හදා බැලීම සඳහා ජෙනරල් නයර්ඩ් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඔහු ඒ සඳහා ඒකකයට ගොස් එහි සතියක් වාසය කරා වගේම එහෙදී එයාට අලුත් යාලුවෝ සෙට් එකකුත් සෙට් වුනා
සාරාංශයක් විදිහට පහුගිය කතා මාලාව පොඩ්ඩක් මම මතක් කරන්න වුනේ එහෙනම් අද කතාව පැත්තට ආවොත්
Lunar Habbit ඒකකයේදි ජෙනරාල් නයාර් ප්‍රම්‍රඛ අභ්‍යවකාශ බලකාය හා ජෙනරල් කික් ග්‍රැබ්ස්ටන් ප්‍රමුඛ ගුවන් හමුදා බලකාය අතර බාස්කට් වෙඩි තැබීම් තරඟයක් පවත්වනු ලබනවා.ඒ තරඟය සඳහා දෙපිලටම Raytheon Exoskeleton කාන්ඩයේ යුධ සටන් ඇඳුම් කට්ටල ලබා දෙනවා. මේ යුධ තරඟය නම් හොඳ උනුසුම්ම තරඟයක් වෙනවා අපෙ ජෙනරාල් නයර්ඩ්ගේ පිලට හම්බෙන යුධ ඇඳුම ආචාර්ය මැලෝරි විසින් තෝරා දෙනවා ඒ හේතුවක් පිට හැබැයි,ඒකට නයාර්ඩ් මෙන්ම ඔහුගේ පිලත් අකමැති වෙනවා.ඒ අකමැති වුනාට අන්තිමට මැල්ලෝරි තමා පිහිටට එන්නෙත්
එහෙනම් කතා නවත්තලා ඔයාලම බලල තීරනය කරන්නකෝ මතක් කරල අදහසකුත් දීලා යන්න කියල ඉල්ලනවා.

-අභ්‍යවකාශ බලකා කණ්ඩායම-

–ගුවන් හමුදා රතු කණ්ඩායම-
එපිය අන්තිමට ඔයාලට බලාගත්තැකි මේ ඇඳුම් දෙකේ තියෙන වෙනස.
ජෙනරාල් නයාර්ඩ් ප්‍රමුඛ අභ්‍යවකාශ බලකාය හා ජෙරාල් ග්‍රැබස්ටන් ප්‍රමුඛ රතු බලකාය අතර අද යුධ තරඟය කොහොම වෙයිද කියල ඔයාලම බලන්න කියල ආරාධනා කරන ගමන් මම යනවා අපි ඊලඟ එපියෙන් එහෙනම් හම්බෙමු යාලුවනේ
ජයවේවා….

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
897 downloadsDownload Space-Force-S01-E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
4 comments
Buddhika Lakmal
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Sahan Gayantha
thanks a lot Ravisara saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Space Force [S01 : E05] Sinhala Subtitles | Space Flag සටන් ධ්වනිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Space-Force-2.jpg)




Thanks Brother.. Good job.... ♥♥