Prison School [S01 : E12] Sinhala Subtitles ඔන්න කට්ටිය Prison School කියන විශිෂ්ඨ කොමඩියේ අවසාන කොටසට තමා මේ සබ් අරගෙන ආවේ. කොල්ලෝ සෙට් එකගේ හීන හැබෑ වෙන්නේ මේ කොටසෙදි. (මුන්ට තියෙන හීන මොනාද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ) එහෙනම් කලින් එපියේ උනේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට තර්ජනේ කරලා ලිවුමක් යව…

ඔන්න කට්ටිය Prison School කියන විශිෂ්ඨ කොමඩියේ අවසාන කොටසට තමා මේ සබ් අරගෙන ආවේ. කොල්ලෝ සෙට් එකගේ හීන හැබෑ වෙන්නේ මේ කොටසෙදි. (මුන්ට තියෙන හීන මොනාද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ) එහෙනම් කලින් එපියේ උනේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට තර්ජනේ කරලා ලිවුමක් යවලා ප්‍රින්සිපල් එක්ක තිබ්බ බිහිසුනු තරඟාවලියකට පස්සේ කොහොම හරි තව දවසක කාලයක් අරගෙන අර මෙයාලගේ මාස්ටර් පැලෑන ක්‍රියාත්මක කරන්න යන සීන් එක. ඔහොම ගිහිල්ලා කොහොම හරි කියෝෂි කරෙක්ෂන් රූම් එකේ දොරේ අගුල අරින්න තමා ට්‍රයි එක දෙන්නේ. (මෙතනදි තමා හනා කියෝෂි එක්ක සෙල්ලම පටං ගන්නේ) එහෙනම් මේ අවසාන එපියෙන් කතාවේ අවසානේ වෙන්නේ කොහොමද කියලා බලාගන්න කියන ගමන් Prison School කියන Legendary Comedy යෙන් සමු ගන්නවා කට්ටිය එහෙනම්…
ඊලඟට ගේන්න ඉන්න සීරිස් එකත් ගායිස් ඉතිම් මේ වගේ පට්ටම කොමඩියක් තමයි ඔන්න වෙනසකට තියෙන්නේ ඒක Live Action එකක් ඒකේ සීසන් දෙකක් තියෙන නිසා උපරිම
ට්‍රයි එක දෙනවා අවුරුදු ලං වෙද්දි ගිෆ්ට් එකක් විදිහට දෙන්න, එහෙනම් ඉතිං ඒ සීරිස් එකෙන් සෙට් වෙමු!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
387 downloadsDownload Prison-School-S01-E12.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Prison School Sinhala Subtitles
Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Prison School Sinhala Subtitles
- #Prison School Sinhala SubtitlesPrison School S01 Sinhala Subtitles
- #Prison School Sinhala SubtitlesPrison School Season 1 Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Sumindu Maduranga
Hasaranga Nadeesha
fix kala brother.
Thilina
Thanks bro...
Me wagema ekak one.Akesh Madurasinghe
Ado supiri bn thanks
Anonymous
ado supiriyk tama .... thnks bro ... me wage steins gate ekatath sub gennako
Advertisement


ගොඩක් ස්තූතියි මුළු season එකටම සිංහල උපසිරැසි ලබා දුන්නාට.❤️ බලපු හොඳම comedy anime එකක් තමයි මේකනම්.
ඒවගේම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒවගේම මේ show එකේ homepage(https://www.baiscope.lk/tv-series/prison-school-2015-2016/) එකේ තියෙන link වලින් episode වලට යන්න බැහැ. ඒකත් හදන්න පුළුවන් නම්.