අද උපසිරැසි අරන් එන්නේ Revenant සීරීස් එකේ 10 වෙනි කොටසට. මේකට සම්බන්ධ කරගත්ත ඔලිව සහෝටත් ස්තූති කරන ගමන් වැඩි කතා නැතුවම අද එපිසෝඩ් එක පැත්තට යං එහෙනම්. -දසවෙනි කථාංගය- ගිය එපිසෝඩ් එකේ සන්ග් යොන්ට තේරෙනවා යක්ෂයා මොක් දන් නෙවෙයි කියලා. ඉතින් අද කොටසින් සන්ග් යොනුයි යොම් මහාචාර්යතුමයි ඉතුරු භාණ්ඩ දෙ…

අද උපසිරැසි අරන් එන්නේ Revenant සීරීස් එකේ 10 වෙනි කොටසට. මේකට සම්බන්ධ කරගත්ත ඔලිව සහෝටත් ස්තූති කරන ගමන් වැඩි කතා නැතුවම අද එපිසෝඩ් එක පැත්තට යං එහෙනම්.
-දසවෙනි කථාංගය-
ගිය එපිසෝඩ් එකේ සන්ග් යොන්ට තේරෙනවා යක්ෂයා මොක් දන් නෙවෙයි කියලා. ඉතින් අද කොටසින් සන්ග් යොනුයි යොම් මහාචාර්යතුමයි ඉතුරු භාණ්ඩ දෙක හොයන්න ගන්නවා. සන්ග් යොන්, යොම් හේ සන්ග්ට කලින් හොයාගත්ත භාණ්ඩ ඇල්ලුවම යක්ෂයගේ මතක දැක්ක වග කියනවා. ඔහොම යද්දි යක්ෂයා එක දවසක් සන්ග් යොන්ගේ අම්මගේ නමින් ජීවිත රක්ෂණයක් ගන්නවා. ඉතින් සන්ග් යොන්ටයි මහාචාර්යතුමාටයි තේරුම් යනවා යක්ෂයගේ ඊලග ඉලක්කය සන්ග් යොන්ගේ අම්මා කියලා. මේක හින්දා සන්ග් යොන්ට ඕන වෙනවා යක්ෂයගෙන් ගැලවෙන්න. ඒකට තෝරගන්නේ ආරක්ෂිත දිනයක්. ඉතින් මේ ආරක්ෂිත දිනයේ මොකක් වෙයිද? සන්ග් යොන්ට යක්ෂයගෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? යොම් හේ සන්ග්ගේ ආච්චි අම්මා ලගට ඇත්තටම යන්නේ යක්ෂයද? අන්තිමේදී කියන ඒ නම යක්ෂයගේ ඇත්ත නමද?
එහෙනම් මේවට උත්තර දැනගන්න ඉතුරු එපිසෝඩ් දෙකත් බලන්නම වෙනවා. 11 වෙනි කොටස ඉෂාන් මධුෂංක සහෝදරයා අරන් ඒවි. එහෙනම් අදට මන් යනවා. තවත් උපසිරැසියකින් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,974 downloadsDownload REVENANT-E10.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නයන බුද්ධික” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Revenant S01 Sinhala subtitles
- #Revenant Season 1 Sinhala subtitles
- #Revenant Sinhala sub
- #Revenant Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
ඔලිව
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



නෑ මං හට්-ටී