Watch Trailer

Siren [S01 : E05] Sinhala Subtitles | විසඳුම් නොමැති ගැටළු රැසක්..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren පස්වැනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම.. කලින් කොටස බැලුව නම් ඔයාල දකින්න ඇති අවසානයේ රින් එයාගෙ සහෝදරිය එහෙමත් නැත්නම් ක්‍රිස්, සැන් දෙන්නා ඩොනා කියන නර්ස් විදිහට වැරදියට හිතන් ඉන්න කෙනා එක්ක ආපහු මුහුදට යනවා. බෙන්, රින්ට දුන්නු ට්‍රැකර් එකේ සිග්නලුත් එකපාරටම නැතිවෙලා යනවනේ. ඉතින්…

ඔන්න එහෙනම් Siren පස්වැනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම..

කලින් කොටස බැලුව නම් ඔයාල දකින්න ඇති අවසානයේ රින් එයාගෙ සහෝදරිය එහෙමත් නැත්නම් ක්‍රිස්, සැන් දෙන්නා ඩොනා කියන නර්ස් විදිහට වැරදියට හිතන් ඉන්න කෙනා එක්ක ආපහු මුහුදට යනවා. බෙන්, රින්ට දුන්නු ට්‍රැකර් එකේ සිග්නලුත් එකපාරටම නැතිවෙලා යනවනේ. ඉතින් අද කොටස පටන්ගන්නෙ මේ සිදුවීම් සිද්දවෙලා හරියටම මාසෙකට පස්සෙ. ක්‍රිස්ව හම්බවෙන්න හමුදා පරීෂණාගාරයේ උන්නු නිළදාරියා ඇවිත් ක්‍රිස්ගෙන් එයා එක්ක පැනල ආපු නර්ස් ගැන ප්‍රශ්න කරනවා. බෙන් වගෙම මැඩී දෙන්නත් රින් ආපහු එයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. මේ අතරෙ වතුර මතුපිට මැරිල පාවුණු ගැඹුරු මුහුදේ ඉන්න මාළුවෙක් ගැන පරීක්ෂා කළාම මෙයාල දැනගන්නවා මේ මාළු මැරෙන්නෙ හාමත්වෙලා කියල. ඉතින් බෙනුයි මැඩීයි දෙන්නා මේකට හේතුව හොයන්න පටන්ගන්නවා. එතකොට තමයි මෙයාල දැනගන්නෙ බෙන්ගෙ තාත්තගේ සමාගමත් මේ සිද්දවෙන දේට හවුල් කියල. ඒ ගැන වැඩි විස්තර හොයන බෙන් දැනගන්නවා තාත්තගේ සමාගමෙන් පුළුවන් හැම මාළුවෙක්ම අල්ලන්න කියල ධීවරයින්ට කියනවා කියල. එතකොට ධීවරයෝ කෑමට සුදුසු නොසුදුසු හැම මාළුවෙක්ම අල්ලනවා. කෝස්ටල් මිල්ස් කියන සමාගමක් පොව්නේල් සමාගමෙන් මේ නුසුදුසු මාළු මිළට ගන්නවා. මේ පටලැවිල්ල මොකක්ද කියල බෙන් සැන් එක්ක එකතුවෙලා දිගටම හොයනවා. මේ අතරෙ රින්, එයාගෙ සහෝදරියත් එක්ක ආපහු ගොඩබිමට එනවා. ඒ එන්නෙ බෙන්ගෙන් වගෙම මැඩීගෙන් උදව් ඉල්ලන්නයි. ඒත් රින්ගෙ සහෝදරිය නම් මේ කිඳුරු-මිනිස් යාළුකමට කැමති වෙන්නෙ නම් නැහැ. එතකොට සැන් දැනගන්නවා අර ක්‍රිස්ව හම්බවෙන්න ආපු හාදයා ඒ කියන්නෙ ඩෙකර් කියන හමුදා නිළදාරියා කියන්නෙ බොරුවක් බව. එදා බෝට්ටුවෙදි සිද්දවුණු දේ ගැන මිනිහා ක්‍රිස්ට කියල තියෙන්නෙ ඇත්තක් නොවෙන බව සැන් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි මිනිහා මේ  හැමදේකටම සම්බන්ධයි කියලත් සැන් දැනගන්නවා. මිස් හොකින්ස් කියන්නෙ පරණ බඩු විකුණන කෙනෙක් කියලනෙ අපි හිතාගෙන උන්නෙ. ඔන්න ඇත්තටම එයා කවුද කියල අද දැනගන්න පුළුවන්. අද්මිරාල්වරයාගෙ නියෝග අනුව ඩෙකර් දිගටම පැනල ගිය නර්ස්ව හොයාගෙන යනවා. කොහොමින් කොහොම හරි මේ හාදයා බ්‍රිස්ටල් කෝව් වලටත් එනවා. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු..

 

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

33 comments

  1. Iroshan Kumar

    Thanks bro

  2. poor

    thanks bro sub ekata.. next sub ekath puluwan ikmanata dennaaa... jaya wewa!!

  3. suranuwan

    thank you ...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Asitha.pramoth

    supiri bro thanx for sub

  7. darshana100

    නියමයි සහෝ බුදු සරනයි

  8. Lakshan

    Thanks Bro.

  9. Vgayesh

    Elama ikmant anik ewath danna iwara welane thiyenne ✌️

  10. Ayesh Prashan

    Thank You

  11. sriyanga

    Thank you..

  12. ranga11112

    ⁣සබ් දෙනකම් බලන් හිටියෙ සහො ...... ස්තුති
    තෙරැවන්සරණයි

  13. thumi

    thanks

  14. Supun9612

    Patta bro kathawa.....thankz.........sub ekata jayen jaya ela

  15. sankalpatest

    thanks bro

  16. MC

    … ස්තුති

  17. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  20. Chalana

    thx bro

  21. Asiri Ushan

    Sub eka enakan machan balann hitiye thanks. Anithi tikath ikmantama denna.

  22. Sajith.sujinantha

    Anith tikakath ikmt sub dantoooo

  23. Danushka adikari

    සුපිරි bro. අනිත් ඒවත් ඉක්මනින් දෙන්න.

  24. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  25. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි...................ජයවේවා..........!!!!!!!!!!!!!!!!!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  28. Kanchaka

    Thanks bro

  29. melinda

    upasirasa labadun siyalu denata sthuthi

  30. podda

    tnx

  31. Danuka0522

    Thnks

  32. Rumesh Asanka

    thank you

  33. lakshan

    thanks .......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.