Space Force [S02 : E04] Sinhala Subtitles අදත් ආවා එහෙනම් අපෙ Space Force Season 02 හි 05 වෙනි එපියටත් සබ් එක අරන්. පහුගිය කතාවෙදි ජෙනරාල් නයාඩ්ට රාජ්‍ය ලේකම් වරයා විසින් යුරෝපා බ්‍රහස්පති ව්‍යාපෘතියට අභ්‍යවකාශ බලකායට සහභාගී වීමට අනුමැතිය ලබා දෙනවා.ඒත් එහි ප්‍රධාන බලතල පැවැරිලා තිබුනේ නාසා අභ්‍යවකා…

අදත් ආවා එහෙනම් අපෙ Space Force Season 02 හි 05 වෙනි එපියටත් සබ් එක අරන්.
පහුගිය කතාවෙදි ජෙනරාල් නයාඩ්ට රාජ්‍ය ලේකම් වරයා විසින් යුරෝපා බ්‍රහස්පති ව්‍යාපෘතියට අභ්‍යවකාශ බලකායට සහභාගී වීමට අනුමැතිය ලබා දෙනවා.ඒත් එහි ප්‍රධාන බලතල පැවැරිලා තිබුනේ නාසා අභ්‍යවකාශ ආයතනයට.ජෙනරාල් නයාර්ඩ් ඇතුළු පිරිසට පැවැරුනු වගකීම වුනේ පිටසක්වල බලපෑමක විභවයකට එරෛහිව ගත හැක ක්‍රියාමාර්ග පිලිබඳව PowerPoint presentation එකක් හදන එක.
කොහොම හරි ටීම් එකම එකතුවෙලා ඒ වැඩේ ගොඩ දාගත්තා,
එතනින් පස්සෙ අද කතාව පැත්තට ආවොත්,
ඔයාලට මතක ඇති බලකායේ අයවැය කප්පාදුව නිසා අඟහරු මෙහෙයමුත් නවත්තන්න වුනා,මොකද ඒ සදහා වැයවන මුදලත් විශාල වුන නිසා,
මේ නිසා මේකට පිලියමක් විදිහට අපෙ ටෝනිට හමුවෙනවා බලකායට අනුග්‍රහකත්වය ලබා දීමට කැමැති අනුග්‍රාහකයෙක්.මේ අනුග්‍රහකයාගෙ උදව් ඇතිව අභ්‍යවකාශ බලකාය තම අරමුදල් රැස් කරගන්න විද්‍යාව හා තාක්ෂණයට කැමැති ලමුන් පිරිසක් යොදාගෙන රොබෝ සටන් තරඟාවලියක් සංවිධානය කරනවා.මේ තරඟාවලියෙ හැබැයි අන්තිම තරඟයට තේරෙන්නෙ නම් එච්චර හොඳ දෙන්නෙක් නම් නෙවේ.
එතකොට එරීන්ගෙ කොලරාඩෝ විශ්ව විද්‍යාල ගමනට සම්මුඛ පරීක්ෂනය අද
ඒ වගේම ජෙනරාල් නයාර්ඩ් මේ තරඟාවලිය සඳහා කොහොම අනුග්‍රහයක් දක්වයිද.
මේ ඔක්කොම දේවල් ඔයාලට බලන්න කියලා කියලා, අපි ඊලඟ එපියෙන් හමුවෙන තුරැ අදට මං ගියා.
මතක ඇතිව පහලින් පොඩි අදහසකුත් දීලා යන්න.
ජයවේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
247 downloadsDownload Space-Force-S02-E05-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
1 comment
Sahan Gayantha
Advertisement
![Space Force [S02 : E05] Sinhala Subtitles | අනුග්‍රාහක පිස්සු බෆ් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/09/Space-Force-S02-Feature.png)




thanks a lot bro sub ekata