MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S05 : E01] Sinhala Subtitles | මරු පහර! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 124 votes.
Please wait...

ඉතිං මේ සූදානම හැමදෙනාම වගේ පුන පුනා බලාගෙන හිටපු ලාස්ට් ශිප් කතා මාලාවේ අවසාන සමය ආරම්භ කිරිමටයි. කතා සමයේ ආරම්භය නිසා වගේම කතාවේ සිදුවෙන දේ බලන්න ඉතුරු කරන්න ඕනේ නිසාත් ලිපියේ මේ කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන වග නම් කතා කරන්න සූදානමක් වෙන්නේ නෑ..

පසුගිය කතා සමයන් වලදී ජීව විද්‍යාත්මක අතින් මූලික වුනු කරුණු, ඒ කියන්නේ වෛරස නිසා ඒ ඒ අදියරයන් ලෝක තත්වයට දේශපාලනයට වගේම සමාජ ක්‍රමයන්ට බලපාපු ආකාරයන් වගේම, ඒ බලපෑම් වලට නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට මුහුණ දෙන්න සිද්ධ වුනේ කොහොමද යන ආකාරයන් තමයි අපි කතා වලින් බැලුවේ. ඒ අතරේ ඒ කතාවන් වල හිටපු චරිත වලට මැරෙන්න සිද්ධ වුනු බවත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. ඒ නිසාම ගොඩක් අයට කතාව කෙරෙහි තිබුනු ආසාවන් නැතිවෙලා ගියා. නමුත් යුද්ධයක් පිලිබද කතාවක් වුනාම සතුරෝ ඉන්නවා නම් ඒ සතුරෝ අතින් හොද අය කොහොමත් මැරෙනවනේ. ගේම් ඔෆ් ත්‍රෝන් බලාපු අයට නම් ඕක තේරුම් ගන්න එක කජ්ජක් නෙමෙයි. 😀 නමුත් මෙදා පාර වෛරසයන් අතරින් සයිබර් වෛරසයකට මුහුණ දෙන බව නම් පසුගිය සමය අවසන් වනවාත් එක්කම වගේ නිකුත් වුනු පස්වෙනි සමයේ පූර්ව ප්‍රචාරක පටයෙන් බොහෝ දෙනෙක් දැනගන්න නම් ඇති. ඉතිං කතාව බලාගෙන ගියපු ගොඩක් අයට වගේම මටත් හිතුණු කාරණාවක් තමයි, ඕනේවටත් වඩා වෛරස් ගාගන්න ගියොත් කතාවේ වැඩක් නැතිවෙනවා කියලා. මොකද කිව්වොත් වෛරස් වුනත් සීමාවක් තියෙන්න එපැයි. නමුත් කතාව සිද්ධ වෙන විදියට නම් වෛරස් එකේ බලපෑම දිගටම කතා සමය පුරාවටම බලපාන්න පුළුවන් වුනත්, එහි ප්‍රධානතම හානිය පලමු කතාංගයෙන්ම ඉවරයක් වෙයි. ඒ කියන්නේ රෙඩ් ෆ්ලූ වගේම රෙඩ් රස්ට් කියන වෛරසයන් ජීවත් වෙන හැම තැනකම පැතිරිලා විනාශ කරනවා වගේ පරිගණක වෛරසයකට එහෙම ජීවත් වෙන්න නම් පරිගණකයක් තියෙන තැනක්ම වෙන්න ඕනේ නේ. ඒත් මෙතනදී එහෙම වෙන එකක් නෑ කියලයි හිතෙන්නේ. මොකද කිව්වොත් ඇතිවන පලමු ප්‍රහාරයෙන් පසුව සිදුවන ප්‍රධාන සිද්ධි දාමය හුදෙක්ම දේශපාලනික ගැටුමක් මැදි කොටගෙනයි ගලාගෙන යන්නේ. ඒ නිසා මෙදාපාර ප්‍රධාන හතුරා වෛරසයක් නෙමෙයි. දේශපාලනික ප්‍රතිවාදියෙක්. මේ නිසා කවුරුත් බලාපොරොත්තු වුනු ඇල්මැරුණු ගතියකට වඩා ලොකු වෙනසක් මේ අවසන් කතා සමයේ ගොඩක් දෙනෙකුට බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි වෙනදාටත් වඩා ලොකු හානි ප්‍රමාණයක් නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට බලාපොරොත්තු වෙන්න වෙයි කියලත් හිතනවා. ඒ වගේම කලින් නැතිවුනාට වඩා බොහෝමයක් චරිත ප්‍රමාණයක් මේ කතා සමයේදී නැති වෙන්න පුළුවන් කියලත් හිතනවා. මොකද කිව්වොත් මේ කතා සමය පුරාවටම අපිට බලාපොරොතත්තු වෙන්න පුළුවන් වෙන්නේ සටන් සහ සැලසුම් පමණයි. වෙන වෙන විකාර නැතුව හැමෝටම දිගටම උද්වේගයෙන් යුතුව බලන්න පුළුවන් කතාංග රැසක් හමුවෙයි කියලා හිතනවා.

කතාව බලලා අදහසක් දක්වලාම යන්න කියලා කියන ගමන් මම අදට සමුගන්නං..

ආයු -බෝ -වේවා !!!


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 33664 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

159 thoughts on “The Last Ship [S05 : E01] Sinhala Subtitles | මරු පහර! [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Download kranna denne naha seasons 5

    Reply
  • ayye mama telegram eken webrip 2chx265 dagaththa subtitle match nh ne

    Reply
  • Web කිව්වෙ web-dl ද webrip ද???

    Reply
  • ksjayalath

    than you saho………

    Reply
  • baiscopelkishu

    thnx sub ekata

    Reply
  • asela12345

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා…!!

    Reply
  • namalanu123

    niyamaiiii thankz for sub keep up

    Reply
  • ඔක්කොම ටික එනකල් ඉවසගෙන හිටියෙ බොහොම අමාරුවෙන්..මොකෝ මේකට තියෙන ආසාව නිසා එක එපියක් ඇවිත් අනිත් එපිය එනකල් සතියක් බලන් ඉන්න බැරි නිසා.දැං ඉතිං ඩවුන්ලෝඩ් කරා….එක දිගටම බැලිල්ලක් තමා තියෙන්නේ.ඉතිං ගොඩක් ස්තූතියි මහන්සි වෙලා අපි වෙනුවෙන් සබ් හදනවට….උපසිරසි ඔක්කොටම ගොඩක් සතූතියි …..ජය වේව⁣ා

    Reply
  • Sajithlakshan

    thanks …………………

    Reply
  • සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..!

    Reply
  • Vihanga sathsara

    අඩේ….. ප්‍රනීත් අයියා හුග කාලෙකින් දක්කෙ… බොහොම සතුටුයි ආයෙ දකින්න ලැබීම….
    සබ් එකට පින්….

    Reply
  • thnx bro sub ekata…..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Ushan-tharindu

    the last ship eke s5 sinhala sub dunnata thanks

    Reply
  • thanks.anith season wala sub nadda?

    Reply
  • ane download krnna link ekk dennekoooooo

    Reply
  • geethkamal

    tnx saho sub dunnata. jaya wewa

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…..!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks bro sub ekata

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • sherlock_holmes1234

    hambo kalayak balan hitapu ekak

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • thusitha Premarathna

    thanks bro

    Reply
  • Eshan61849

    Mata ep1 eka download karaganna link ekak dennako machanla

    Reply
  • Thnks…sub 1 enkn bln htye..

    Reply
  • Tharindu Katuwawala

    SUB ekata thanks saho

    Reply
  • sub aeka niyamai, aeth iwasan innawa kohomahari okkoma danakan

    Reply
  • thanks bro subta.. digatama mehema demu.. jaya hooo

    Reply
  • futureomega

    ela. thanks sub ekata

    Reply
  • විමා

    සබට තුති ප්‍රනියා
    බලල දැම්ම අද ඔන්න 😀

    Reply
  • Rukmal sandaruwan weerasekara

    Thanks

    Reply
  • ඉක්මනින් ලබා දුන් උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේක එනකම් බලන් හිටියේ….
    ඇවිල්ලා දවස ඉවර වෙන්නත් ඉස්සෙල්ලා සබ් දීලා…
    දිගටම මෙහෙම සබ් දෙමු…

    Reply
  • Udara Damith Dissanayaka

    සතුට යනු *********** ලාස්ට් සිප් සීසන් එක පට ගැනීම \
    දුක යනු ************ලාස්ට් ෂිප් එකේ අන්තිම සීසන් එක මේක වීම

    Reply
  • බලං හිටිය සීරිස් එකක්… සබ දුන්නට තෑන්ක්ස් මචං…

    Reply
  • Chathura_sam

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ!!දෙනකන් හිටියේ!

    Reply
  • Thanks bro, Ithiri tikat ikmanatama gemu.

    Reply
  • darshana100

    thanks saho bala bala hitiye danakan

    Reply
  • Ayesh Prashan

    Thank You Thank You

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

    Reply
  • Thanks machan kathawa genawata…….jayawewa…..!

    Reply
  • niyamai saooo niyamai bohoma sthuthi …

    Reply
  • KingRaawana

    WEB Rip walatama denna
    mokada 1080P thiyana nisa

    Reply
  • lasantha...chandimal

    NIymai saho..thnkz..enkn blan hitiyeeeee

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • supun madushanka Fernando

    Thanks bro sub ekata…Meda paaranam kathawa super..kalin ewata wada hodai…

    Reply
  • පට්ටයි ඈ…බොහොම ස්තූතියි සහෝ එනකම් බලන් හිටියේ

    Reply
  • uvtharaka1993

    Ade elaaa…thanks bro

    Reply
  • pamudujayasinha

    Thanks bro sub ekat

    Reply
  • harshana2017

    maara feeling akak awe bro meka dakiddi , thank u all

    Reply
  • janithhashan

    uba deiyek brooo

    Reply
  • thanks saho sub ekata apita ikmaninma dunnata….

    Reply
  • Chamalpriyadarshana

    Thankz bro awa gaman wedi wage dunata.digatama karan yamu.bs

    Reply
  • niroshana

    hammmo balagena hitiye denakan …Thanks weewa …!! 😀

    Reply
  • Thamoth Kavinda

    ස්තුතියි බන්
    සබ් එක දෙනකම් බලාගෙන හිටියේ.

    Reply
  • පට්ටම මචන්

    Reply
  • thankzzzz for the sub bro………..

    Reply
  • niyamai bro.thz ….

    Reply
  • එළකිරි…ස්තූතියි. සබ් දෙනකල් බලාගෙන හිටියේ…

    Reply
  • උපසිරසියට ස්තුති සහෝ./

    Reply
  • Udeesha Bandara

    adoo patta thanks ah

    Reply
  • Patta Bro…keep it up…….

    Reply
  • DilanDilshan

    ammme thanz sahoooo….digatama denna oni.balagenama hitapu serios ekakk..

    Reply
  • සමීර චතුරංග

    ඇති යන්තම් බලන්න එකක් ලැබුනා ටික දවසකට. ඔක්කොම ටික වෙනදා වගේම දියන් ප්‍රණියෝ…

    Reply
  • Thank you very much…

    Reply
  • Hirunaprabodha

    ගොඩක් ස්තූතියි සහෝ..
    ඔබට ජය

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට. සුපුරුදු පරිදි වෙඩි වගේ සබ දාලා. සෑහෙන්න දුක මේකෙන් කතාව ඉවර වෙන නිස තමා..ඊලග එපියෙම් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • හම්මේ දෙනකන් බලන් හිටියෙ.
    බොහොම ස්තූතියි මල්ලි…

    Reply
  • RucHi_CruzZ

    Ikmnatama Sub eka dunnata thnkzz

    Reply
  • RucHi_CruzZ

    Ikmnatama Sub eka dunnata thnkzz❤️

    Reply
  • උණු උණුවෙම කථාවට සබ් දිලානේ. බොහොම ස්තුතියි. දිගටම මේ වගේම ඉක්මනින්ම සබ් දෙන්න හැකිවේවායි පතමි. ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා!!!

    Reply
  • Prabath_Kaushalya

    sub ekata thanks bro…enakan balan hitiye….jaya wewa…!!!!

    Reply
  • niroshansn

    Thanks bro sub eka ikkamanata dunnata. Jaya wewa

    Reply
  • නියමයි ප්‍රනීත් සහෝ ආයෙම ගේමට බැහලා…
    ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු
    ජය

    Reply
  • Wow, Great job. Thank you very much

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ප්‍රණියා.සදා ජය.ඊළග එකත් උඹම ගෙනෙන්.

    Reply
  • ගොඩක් කල් තිස්සේ ඇගිලි ගැන ගැන එකනකන් බලන් හිටිය කතාවක් ..,දිගටම දෙමු ..,ජය වේවා…!!

    Reply
  • NipunSachinda

    ado supiriyi .thanks for subtitle

    Reply
  • Chamath_CS

    අඩෝ සුපිරි thans machooo

    Reply
  • baiscope_chandima

    hmme ithin.. thaz broo

    Reply
  • Tharindu.deshan.lakpriya

    THANKZ MACHAN>>SUB ENKAM MAGA BALAN HITIYE <3

    Reply
  • supun Lakruwan

    ela saho thank for sub

    Reply
  • sahanpasindu

    පලවෙනි කමෙන්ටුව මගේ….. හුයේ……. බොහොම ස්තුතියි සබට. ගොඩක් කල් බලන් උන්නා මේක එනකම්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *