The Vampire Diaries S04 Sinhala Subtitles ඔන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතවෙනි කථා සමයේ තුන්වන කොටසයි මේ අරගෙන එන්නේ. අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්. ගිය සතියේ කොටස මතකයිනේ දඩයක්කාරයා මේ ටවුමෙම ඉස්සර ටයිලර්ට වෙඩි තියනවා. ඉතින් මේ හේතුව නිසා ටවුමම බය වෙලා ඉන්නේ. ඉතින් ලෝක්වුඩ් නගරාධිපතුමිය ඇද…

The Vampire Diaries S04 Sinhala Subtitles ඔන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතවෙනි කථා සමයේ තුන්වන කොටසයි මේ අරගෙන එන්නේ. අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්. ගිය සතියේ කොටස මතකයිනේ දඩයක්කාරයා මේ ටවුමෙම ඉස්සර ටයිලර්ට  වෙඩි තියනවා. ඉතින් මේ හේතුව නිසා ටවුමම බය වෙලා ඉන්නේ. ඉතින් ලෝක්වුඩ් නගරාධිපතුමිය ඇදිරිනීතිය පනවනවා මේ සිද්ධය නිසා. දැන් ටයිලර්ට එල්ල වෙන ප්‍රහාරය එතනින් නවතින්නේ නැහැ. දඩයක්කාරයා ඉස්පිරිතාලෙට ගිහින් ඔහුගෙන් වෙයාවුල්ෆ් විෂ අරගෙන යනවා. ඒ වගේම තමයි එලේනා දැන් පෝෂණය වෙන්නේ මැට් මගින්. එලේනා වැම්පයර් කෙනෙක් වෙලා ඉස්කෝලේ යන පළවෙනි දවස. ඇලරික්ගේ පංතියට ගිය වෙලේ ඇයව ඔහුව ගොඩක් මතක් වෙනවා. හැබැයි ටික වෙලාවක් විතරයි ඒ දුක තියෙන්නේ. රෙබේකා එනවා. ඇය එලේනාගේ තරහ අවුස්සන්න උත්සහ කරන්නේ. ඒවගේම තමයි රෙබේකා අලුත් තැනකට මාරු වීම හේතුවෙන් පොඩි සාදයකිත් පවත්වනවා. ජෙරමි ගැන කිව්වොත් එහෙම ඔහු වැම්පයර් දඩයක්කාරයාගෙන් පවත එන්නෙක්. ඒ මොකද කලින් කොටසේදී දකින්න ඇති දඩයක්කරු ජෙරමිට හම්බුණු වෙලේ ඔහු පවසනවා ”ලස්සන පාච්ච” ටිකක් කියලා. මැට් එතැනදී පුදුම වෙනවා. මොකද ඒක මැට්ට පේන්නේ නැහැ. දඩයක්කරුන්වන්ගේ පරම්පරෙන් එන අයට විතරයි එය පෙනන්නේ. ඒ වගේම තමයි අද කොටසේදී ක්ලවුස්ගේ පැමිණින දකින්න ලැබෙයි. මොකද ඔහුට විශේෂ කෙනෙක් වන ටයිලර්ව ආරක්ෂා කරන්න තමන්ගේ හයිබ්‍රිඩ්ලත් අරගෙන එනවා. ඒ වගේම තමයි අද කොටසේදී යම් සංවිධානයක් ගැන ඉගියක් ලැබෙනවා. හැබැයි සම්පුර්ණ විස්තරයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔයාලම ඒ දේවල් බලල දැනගන්නකො.

 

 

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

154 downloadsDownload The-Vampire-Diaries-S04E03-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles

154 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.