Watch Trailer

Under the Dome (2013) [S01 : E05] | විනාශය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් චෙස්ටර් මිල් වල ගත කරන පස්වෙනි දවසත් අරගෙනම මම ආපහු ආවා. හොඳයි එහෙනම් සුපුරුදු විදිහටම ගියවර කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් ගියවර කොටස බලපු අය දකින්න ඇති චෙස්ටර් මිල් පුරා පැතිරුණු මැනෙන්ජයිටිස් රෝගය. මේ නිසා චෙස්ටර් මිල් වල වැසියෝ විතරක් නෙමේ රෝහල් කාර්ය මණ්ඩලය හිටන් සෑහෙන දුෂ්කර…

under the dome

ඔන්න එහෙනම් චෙස්ටර් මිල් වල ගත කරන පස්වෙනි දවසත් අරගෙනම මම ආපහු ආවා. හොඳයි එහෙනම් සුපුරුදු විදිහටම ගියවර කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් ගියවර කොටස බලපු අය දකින්න ඇති චෙස්ටර් මිල් පුරා පැතිරුණු මැනෙන්ජයිටිස් රෝගය.

මේ නිසා චෙස්ටර් මිල් වල වැසියෝ විතරක් නෙමේ රෝහල් කාර්ය මණ්ඩලය හිටන් සෑහෙන දුෂ්කරතාවයකට පත්වුනා. රෝගීන්ට ප්‍රතිකාර කරන්න රෝහලේ හිටපු වෛද්‍යවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක් නිවාඩු ගිහින්, අනිත් කෙනා වාහනය බාධකයේ හප්පගෙන, තුන්වෙනියා නොහොත් ජූලියා ෂුම්වේගේ මහත්තයා අතුරුදහන් වෙලා. හැබැයි රෝගීන්ගේ වාසනාවට වගේ මෙතනදි ඇලිස්ගේ උදව් ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම ඇලිස්ගේ දුව නොරී සහ එයාගේ යාලුවා ජෝ හොයාගන්නවා ඔවුන් දෙන්නා යන්තමින් හරි ගෑවුනොත් දෙන්නටම සීසර් එකක් (අපස්මාර රෝගය) හැදෙන බව. ඒත් මේ දෙන්නම ඒක රහසක් විදිහට තියාගන්නවා. ඒ වගේම අපේ පත්තර නෝනා ජූලියා දැනගන්නවා බාර්බි කියන්නේ ඔට්ටු අල්ලලා විශාල මුදලක් පරාජය වුනහම ඒවා ගෙවන්නේ නැතුව පලා යන පුද්ගලයන් අල්ලලා එයාල ගෙවන්න ඕනේ ගාන අයකරගන්න කෙනෙක් බව. ඒ වගේම ඇය දැනගන්නවා ඇගේ සැමියා එයාලගේ මුළු සේසතම ඔට්ටු අල්ලලා පරාජය වෙලා ඒවා ගෙවාගන්න බැරිවෙලා ඉන්න බව. ඉතින් මේ ඔක්කොම හුටපට අස්සේ නගරයේ ආරක්ෂයා විදිහට සුදු චරිතයක් රඟපාන ජිම් රෙනීගේ දේශපාලන ජීවිතයට තවත් කළු පැල්ලම් දෙකක් එක්වෙන්න යනවා. එක් පැත්තකින් රෙවරන්ඩ් කොගින්ස් ජිම් රෙනීගේ රහසිගත ගණුදෙනු ගැන හෙළිකරනවා කියලා තර්ජනය කරද්දි අනිත් පැත්තෙන් ජිම්ගෙම පුතා එයාලගේ ගේ ඇතුලේ පැහැරගෙන ආපු ගෑණු ළමයෙක් හිරකරගෙන ඉන්නවා කියලා එයා දැනගන්නවා.

ඉතින් එහෙනම් මේ සතියේ කොටසින් මොකක් වෙයිද? ජිම් රෙනී එයාගේ ප්‍රශ්න විසඳගන්න මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද? දෙවියන් කෙරෙහි උමතු භක්තියකින් පිරිලා ඉන්න රෙවරන්ඩ් කොගින් මොන වගේ දෙයක් කරයිද? සැකයෙන් වියරු වැටිලා ඉන්න ජූනියර්ගේ ඉරණම කුමක් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තරත් එක්කම ඔයාලට තවත් ගොඩක් සිදුවීම් මේ කොටසත් එක්ක බලාගන්න පුලුවන් වෙයි. ඇත්තම කිව්වොත් මේ කොටස හරිම කුතුහලයෙන් බලන්න පුලුවන් කොටසක්. 🙂 එහෙනම් අපි ආයිමත් ලබන බදාදට හමුවෙමු. 😀

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 29578eec386ad3d30e712952c6a885fdbf8d9c09 350 MB කොපිය මෙතනින් බාගන්න 581c250e150b3120a3f316a2ce02a5acf0e326d2 1.2 GB කොපිය මෙතනින් බාගන්න 665784e854c239eac066597aa5a2518785d3e0dd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,900 downloadsDownload Under.the_.Dome_.S01E05.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

7,900 downloadsDownload Subtitles91 KB

63 comments

  1. Sachi

    niyamai saho.. enakal balan unne.. thank you

  2. shehan

    onna mama ada palaweniyaaaaa

  3. ruchira

    BALAGENA HITIYE ENAKAM

  4. චලිත මධුශාන් විතාන

    thanks saho.....niyama TV series eka meka..digatama demu.jaya wewa.

  5. indika

    thanks

  6. Harsha Lahiru

    එලකිරි සහො මේක දෙනකන් තමයි හිටියෙ ජයවේවා

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හුරේ..බඩු දීලා...
    එනකම්මයි උන්නේ...
    මැක්සම කතාව..
    ඒත් මට මේකේ ඉන්න ජුනියර් කාරය නම් වැඩිය ඇල්ලුවේ නැ...
    ඒත් වැඩේ කියන්නේ ගිය සතියේ පොරගේ රෝහලේදී කරපු ඉස්පීච් එක නිසා පොරත් පොඩ්ඩක් වගේ හිතට අල්ලුව්වා...
    එහෙනම් බලමුකෝ මේක මක්කද වෙන්නේ කියලා...
    එහෙනම් ජය වේවා කිව්වා...

    1. කැලුම් ගුණසේකර

      මටත් ඌව නම් දිරවන්නේ ම නෑ බං. දෙව්න්දර සෙට් එකක් බස්සලා දෙමුද ඕකට ගේමක්? :p

    2. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      දෙමු දෙමු, මමත් ඔට්ටුයි, ඒත් ඊට කලින් පොර මෙහෙට ගෙන්න ගන්නවද, නැත්නම් දෙවුන්දර සෙට් එකක් එහෙට යවනවද කියලා හිතා ගන්න අමාරුයි...
      සල්ලි වියදම් වෙන වැඩක් මචං මොක කරත්....
      උබට කීයක් දෙන්න පුලුවන්ද....

  8. geeth

    Supiri machan

  9. asiri

    Bohoma thnx

  10. gihan

    Maru macho

  11. lk

    Jaya wewa meyka denakam unnne

  12. lasidu

    මැක්සා මචං

  13. kalinga

    මේක එනතුරු උන්නේ නියමයි

  14. quik

    thanks

  15. vee

    maxxama thama pupudu

  16. ccnp

    Thanks

  17. g-a-n-d-u

    එල වැඩක් සහෝ මමත් මේ කොටස එනකම් ඇගිලි ගැන ගැන උන්නේ

  18. නලින්

    එළ කිරි සුප්පා.. මෙක දානකම් මේ රිෆ්‍රේෂ් කර කර උන්නේ..

    බලා තියා ගත්තා සබ දාපු ගමන්ම බලන්න ඕනේ නිසා..

    ජය වේවා!

  19. f_live

    ජය වේවා!!!!!

  20. Bandula

    tx for sin sub

  21. tharanga

    ඉක්මනට දෙනවා නේ මචං එල :)

  22. rusuru | රුසිරු

    මැක්සා මචෝ

  23. chami

    thnxxxxxxxxxxxxxxxxx

  24. amila

    tx

  25. tharindu

    hamboooo meka danakam thama balan inne....thanks sahooo.....sub ekatahhh....

  26. ganesh

    thanks a lots

  27. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය............

  28. Chanaka Lakshan

    එළ එළ
    දෙනකම් බලන් උන්නෙ.
    ඔන්න සබ් එක ගත්තා
    බොහොම ස්තූතියි මචෝ
    ජය වේවා!!!

  29. සිසිත සමරතුංග(සිසියා)

    එල පුබුදු සහෝ......
    ඉතුරු ටිකත් දෙමු...

  30. naleen

    ela

  31. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  32. vernie

    udenma kotasa ba gattha dan ma balanna puluwan

  33. me

    Thanks

  34. dev

    bohoma stuti saho..... .

  35. dana

    thanx saho sub 1ta............

  36. Jayalath

    Thank... yaluwa Ilaga Kotasa Enakan Balagana Hitiye. Thank..............................

  37. nalaka

    thank u bro...

  38. Kolla

    tnx...

  39. mudiya / මුදියා

    මෙන්න ඇවිල්ල භාණ්ඩෙ.එලකිරි පුබුදු.ගොඩාක් ආසාවෙන් මේක බලන්නෙ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  40. harsha

    thank you very much brother

  41. Champath Dissanayaka

    ඔන්න brother මමත් ගත්තා with my thaks.niyamaiiiiiiiiiiiiiiii

  42. lakchan

    elaaaaaaaaaaaaaaaaaaaaa

  43. කැලුම් ගුණසේකර

    දෙනකන් හිටියේ. ස්තුතියි සහෝ.

  44. චතුරංග සුරාජ් පෙරේරා

    උබට මුකුත් කියනව නෙමෙයි සහ බයිස්කොප් එකට මොනවත් කියනවත් නෙමයි නමුත් මේකේ ඉන්න අර ඇන්ජි බැල්ලිට නම් මම කැමතිම නැ ඕකි මැරෙනව නම් හොදයි :D

    බොහොම ස්තුතියි මචෝ ඉක්මණටම දෙනවට !!!

    ජයවේවා!

  45. Nilanka

    Meka siraama series ekak machan aasawen me dakwa baluwa.thanks me wage eries ekak apata labadunnata...

  46. samiddha

    patta gindara saho.great work.thanks a lot.

  47. samiddha

    patta gindara saho.great work.thanks a lot.
    thanks a lot

  48. nilanka

    aso thanks pubudu man weditenma asawen balanne me series eka thamai.
    giy para tika ekakari wage but last week episode 1 hodai man me sathiye eka enakam bala bala hitiye...........
    thanks again.......

    digatama sub daamu hodee... :)

  49. shani

    thanks

  50. osh

    thanks පුබුදු...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.