Watch Trailer

Vikings [S05: E20] Sinhala Subtitles | සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි සීසන් එකේ අන්තිම කතාංගය අරගෙන ආව පට්ට පදිරි පජාතම විදියට පරක්කු වෙලා :/ මේකෙන් පස්සේ එළඹෙන්නේ කතා මාලාවේ අන්තිම සීසන් එක. අද කතාංගයට IMDB 9.0ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. අද කතාංගයේ නම රැග්නරොක්. හොඳට හුරු පුරුදු ඇති මාවල් රසිකයින්ට නම්. ග…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි සීසන් එකේ අන්තිම කතාංගය අරගෙන ආව පට්ට පදිරි පජාතම විදියට පරක්කු වෙලා :/ මේකෙන් පස්සේ එළඹෙන්නේ කතා මාලාවේ අන්තිම සීසන් එක. අද කතාංගයට IMDB 9.0ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. අද කතාංගයේ නම රැග්නරොක්. හොඳට හුරු පුරුදු ඇති මාවල් රසිකයින්ට නම්.

ගිය සුමානේ අපිට බලාගන්න පුළුවන් වුණා හිට්සර්ක් සහ ෆ්‍රෝඩො රජතුමා අතර සටනත් එකෙන් ෆ්‍රෝඩො මරණයට පත්වෙලා වයිකින් සහ එංගලන්තය අතර ඇතිවන අලුත් බැඳීමත්, බියෝන්ගේ තීරණාත්මක මුහුදු ගමන අන්තිමේ දෛවෝපගත ලෙස අවසන් වෙන විදියත්, කතාවේ සෑහෙන කාලයක් හිටිය ජුඩිත්ගේ ඉරණම් ගමනත්, ෆ්ලොකිගේ ඉරණම් ගමනත්? අයිවර්ගේ දරුවාගේ ඉරණම සහ අයිවර්ට එරෙහිව ඇතිවෙලා තියෙන තදබල විරෝධයත් ඒ නිසාවෙන් වෙන්න යන ඉරණම ගැනත්. හිට්සර්ක් සහ ඌබෙගේ අනාගත ඉරණම ගැනත්.

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් සම්පුර්ණයෙන්ම වයිකින්වරු අතර තදබල සටනක්. හැමෝම එකතුවෙලා කැටගට් රාජධානියට පහරදෙනකොට තනිව අයිවර් නොසැලී ඉන්න විදියත්, අන්තිමේදී අයිවර්ට අත්වෙන ඉරණමත්, බියෝන් අයන්සයිඩ්ගේ අනාගතය ගැනත් අපට බලාගන්න පුළුවන් අද. 

එහෙනම් ඉතිං ලබන ගිය සුමානේ කිව්වා වගේ මේ තමා මගේ අන්තිම වයිකින් සිංහල උපසිරැසිය. මෙතැනින් එහාට උදයංග සම්පත් සහෝදරයා වැඩේ කරගෙන යාවි. එහෙනම් මේ වෙනකම් කමෙන්ට් එකක් දාල සහයෝගය දීපු. අන්තිම කාලේ වෙච්ච පමාවන් ඉවසගෙන හිටිය මාව දිරිමත් කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. එහෙනම් ආයුබෝවන් වයිකින් ප්‍රේක්ෂක හිතවතුනි 😀

අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා.. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

15,720 downloadsDownload Vikings-S05-E20.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

15,720 downloadsDownload Subtitles17 KB

62 comments

  1. Crezyit

    තෑන්ක්ස් සහෝ. ඕක එනකම් තමා මේ බල බල හිටියෙ. ජය වේවා.

    1. chanukasd92

      thanks

  2. Tharindu Katuwawala

    bohoma sthuthi sahodaraya me katha malawata SUB karata.. jaya..

  3. Hashithmetalore

    Thanks mcn,viking walata aluthen set une,maru kathawa

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  5. dil_shan

    tnz sub ekata

  6. suranuwan

    thanks bro..

  7. Sachiya perera

    thanks bro

  8. Channa Anuruddha

    Thnk sub ekata

  9. Anupawanninayaka

    හිට්සර්ක් නෙවේ උෟබෛ්

  10. Anupawanninayaka

    මතක විදිහට

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    කොහොම හරි මෙච්චර කල් සබ් එක ගෙනවනේ...
    දිගටම සබ් දෙමු...

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමා සහෝ.
    ජයෙන් ජයම වේවා!

  13. baiscop_roshana

    thank u sudda

  14. madushan

    thnaks sub akata.....

  15. geethkamal

    tnx sahosub ekata. aluth ekakin hamuwemu. jaya wewa

  16. priyanthapremarathna

    thanks bro

  17. Kulanjana Maduranga

    subata thanks saho....

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. කවිශල් රසින්ත (කවී)

    පරක්කු වෙලා හරි කමක් නෑ අයියේ සබ් එක දුන්නනේ. සබ් එක දෙනකල් බැලුවෙත් නෑ. ඇත්තටම දුකයි අවසාන වයිකින් උපසිරසියය වීම ගැන අයියගේ. කොහොමහරි කමක් නෑ එහෙනම් සබ් එකට ස්තූතියි. ජය වේවා...

  20. Milinda Sadaruwan

    thanks broo. jayawewa.

  21. saluka sovis

    thanks

  22. Aselayms

    Tnx bro. ජයවේවා

  23. sandha1218

    thanks bro..jayen jaya.....digatama sub denna shakthiya dhairiya lebewa,,

  24. futureomega

    thanks for the sub

  25. chandikaranaweera

    thanks sub ekata

  26. Achi

    Thanks bokka

  27. Chamal s kavi

    Thmx විමා....

  28. Sujee

    thnq machn

  29. Ishan

    මෙච්චර

  30. Ishan

    මෙච්චර කල් දුන්න හැම සබ් එකටම ස්තූතී විමා

  31. dilan1990

    පරක්කු උනාට කම් නෑ. ස්තුතියි!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. banny

    Thanks bro.

  34. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  35. selina

    thanks

  36. maikee

    සුපිරි කතාව මං එක දිගට මුල ඉදන් බලන් ආවේ. තැන්ක්ස් සබ නිසා තමයි බලන්න ආස හිතුනේ.

  37. waruna udesh

    විමා , ස්තුතියි බං ..... හැම සබ් එකකටම ..... ජය

  38. Dewadithya

    Thanks for Sub!

  39. gayanmagee

    thanks

  40. ND

    Ela

  41. H.madusanka

    Ela

  42. kushantha98

    Elah

  43. kumarapsp

    Thanks Bro !!!

  44. shenal stefan

    තෑන්ක්ස් බ්‍රෝ

  45. kalumdil

    Thanks bro❤️

  46. MSMB12

    thaks bro

  47. heseshan

    thanks

  48. Akash Fdo123

    Thanks for sub

  49. ravindu sathsara

    ජය

  50. Isuru lakshan gguu

    මෙච්චර කල් දුන්න හැම sub එකටම tnx මචන්...
    ❤️

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.