Watch Trailer

Vikings: Valhalla [S02 : E01] Sinhala Subtitles | කඩවුණු විශ්වාසය [සිංහල උපසිරැසි]

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙන…

‘VIKINGS’ හි පසු විපරම් කතාමාලාව සහ එලීෆ් එරික්සන්, ෆ්‍රේඩිස්, හැරල්ඩ් හාඩ්‍රාඩා සහ නෝමන් රජු වන විලියම් යන අයගේ වික්‍රමාන්විතයන් කෙරෙහි අවධානය යොමු කරණ මේ කතාමාලාව ප්‍රථම නිල දර්ශනය සිදුවුනේ 2023 ජනවාරි 12. මෙහි සම්පුර්ණ කතාමලාවටම imdb දර්ශක අගය 7.2/10 ලෙසත් Rotten Tomato Meter අගය 100% ලැබී තියෙනවා.

පළමු කොටසෙහි ෆොර්ක් බියර්ඩ් කටෙගැට් ආක්‍රමණය කිරීමෙන් පසු ඔලෆ් ව පැහැරගෙන යනවා. නොර්වේ වල රජතුමා ඔලෆ් හට මරණ දඬුවම ලබාදෙන්න ගියත් ඔහුව යෝජනාවකට කැමති කරගෙන ඔහුගේ මුනුපුරාව සටන් සදහා පුරුදු කරන්න බාර දෙනවා. මේ අතර තම කිරුල නැවත ලබාගන්න උත්සාහ කරන එලිෆ් එරික්සන් සහ ෆ්‍රේඩිස් සැඟව සිටිනවා. ඔවුන් සිහසුන ලබාගන්න සටන් වදිනවාද නැත්නම් පලායනවාද කියා තීරණය කල යුතුයි………….

“ වැඩිදුර කතාව දැනගන්න ඕනේ නම් මේ කොටසේ ඉතුරු ටික රස විඳින්න. අඩුපාඩුවක් ඇතොත් කියන්න..”

“ තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබලාට ජය. ”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,531 downloadsDownload Vikings.Valhalla.S02E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

5,531 downloadsDownload Subtitles24 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Susitha Pushpakumara

    Thank you sudubole!

  3. Anuja Lakshitha

    thanks ayye sub ekt

    1. Anonymous

      ජයෙන් ජය සහෝ

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. madushan

    thanks sub akata ..the last kingdom 5 sub akth demu!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Lahiru Sandaruwan

      Meke hari sub ekak dapanko machan ..mewa waradii ne..season 2 ekai 3 ekai dekama

  8. Lahiru Sandaruwan

    Mewa waradii bn .season 2 ekai season 3 ekai dekama waradii ..sub..

    1. විමා - Admin

      එහෙම අවුලක් නම් නැහැ සහෝ.

    2. Lahiru Sandaruwan

      Eth machan me episode walata timing set nane me sub wala .. mn gaman ganak delete karalath gatthane ...ek hadanna bane machan ..

    3. විමා - Admin

      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකේ දෙන කොපිය ගන්න.
      එහෙමත් නැත්නම් සබ් එක මුලින් ඩව්න්ලෝඩ් කරලා ගැලපෙන කොපිය වෙනම හොයාගන්න ඕනා සහෝ.
      මොකද නෙට් එකේ වීඩියෝ කොපි ගොඩක් තියෙනව.
      ඒ හැම කොපියකටම ගැලපෙන සබක් දෙන්න හැකියාවක් නැහැ ඉතිං අපට.

  9. Lahirusandaruwan

    Mokkd bn me sub walata wela thinne ..season 2 eke okkoma waradii ne..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.