ඔන්න එහෙනම් මේ එන්නෙ ”Warrior” කතාමලාවෙ සයවන කොටසත් සමගයි. ලහිරුට කරගන්න නොහැකි තත්ත්වයක් පැමිණීම හේතුවෙන් උපසිරැසකරුවන් කීප දෙනෙක් එකතු වෙලා ඉතුරු කොටස් ටිකත් රැගෙන එයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ ෆාදර් ජුන්ගෙ රත්තරං අරගෙන එන්න ගියපු ගමනේදී අසාම්ටයි යන්ග් ජුන්ටයි…

ඔන්න එහෙනම් මේ එන්නෙ ”Warrior” කතාමලාවෙ සයවන කොටසත් සමගයි. ලහිරුට කරගන්න නොහැකි තත්ත්වයක් පැමිණීම හේතුවෙන් උපසිරැසකරුවන් කීප දෙනෙක් එකතු වෙලා ඉතුරු කොටස් ටිකත් රැගෙන එයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ ෆාදර් ජුන්ගෙ රත්තරං අරගෙන එන්න ගියපු ගමනේදී අසාම්ටයි යන්ග් ජුන්ටයි මුහුණ දෙන්න වෙච්ච දේවල්. ඒත් කොහොමහරි ඔවුන් එතනින් පැනගන්නවා රත්තරං ටිකත් එක්කම වගේ. අද කොටස පටන්ගන්නෙ ලොකු වින්නැහියකින්. අලුත් අවුරුද්ද සමරලා හැමෝම සතුටින් ඉන්න වෙලාවේ ලොකු පිපුරුමක් ඇති වෙනවා. මේක කරන්නෙ කවුද කියලා කිසිම අදහසක් නෑ. ඒවගේම තමයි මේකෙන් ෆාදර් ජුන්ග්ට ලොකු තුවාලයක් සිදුවෙනවා. ඉතින් මෙයාලා වැඩේ කරා කියලා අනුමාන කරන්නෙ ලෝන්ග් සීලා. ඉතින් මෙයාලා එයාලත් එක්ක ලොකු සටනකට යන්නයි ලෑස්ති වෙන්නෙ. ඒවගේම තමයි ඩේමං එනවා ගත්තු ණය ටික ඉල්ලගන්න බිලීගෙන්. හැබැයි මෙයා ගාව ඒකට සල්ලි නෑ. ඉතින් මොහු කරන්නේ පොඩි කුමන්ත්‍රණයක් ගහනවා ඩේමන්ගෙන් ගැලවෙන්න. එහෙනම් අපි බලමුකෝ ෆාදර් ජුන්ට මේ සිදුවෙච්ච ප්‍රහාරය නිසා යුද්ධයකට මුල පුරයිද? එහෙනමත් නැත්තම් මොවුන් ඒක සමාදනව විසඳගන්න පුළුවන් වෙයි කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,054 downloadsDownload Warrior-2019-S01-E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
32 comments
dsdkavishka
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජය වේවා...!Stranger
Thank you
suranuwan
thanks bro.....
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Aruna priyashantha
Thank bro
wera
thanks saho sub ekata.......
Suranjan
Thanks machan.......jayawewa....!
Pradeepkumara
Thanx saho
kasupbro
Google search කලාම මේ 6 වන කොටස සිංහල සබ් පෙන්වන්නෙ නෑ..ඊට පස්සෙ සම්පූර්ණ warrior tv show episodes ඔක්කොම එකට තියන page එකට ගියාම ඒකෙ පෙන්වන්නෙ.කොටස් 2 කට විතරයි සබ් එක දීලා තියෙන්නෙ කියලයි.මේක මහංසි වෙලා සබ් එක හදන කෙනාට කරන
අසාදාරනකමක්....එලමයි...සුපිරි සබ් එක...දිගටම කරගෙන යන්න..
ලහිරු ප්‍රසාද්
ඉතිං බං ඇයි ගූගල් සර්ච් කරන්නෙ, ඇයි එපිසෝඩ් ඔක්කොම තියන පේජ් එකට යන්න දුක් විදින්නෙ, අලුතින් එන හැම සබ් එකක්ම බයිස්කෝප් සයිට් එකේ හෝම් පේජ් එකේ අගේට තියෙද්දි. මං දන්නැ අයි ඔච්චර අමාරු ක්‍රම වලට සබ් ගන්නෙ කියලා මෙච්චර පහසු වෙන්න හෝම් පේජ් එකේ දාලා තියෙද්දි. කොහොමත් ටිවි එපියක් සතියකට කිට්ටු කාලයක් හෝම් පේජ් එකෙ තියනවා. කිසිම අසාධාරනයක්වත් සබ් එක ගන්න කිසිම අපහසුවක්වත් නෑ.
කියනවට බයිස්කෝප් සයිට් එකේ හෝම් පේජ් එක ඔය සේරටම කලින් බලන්න.Ravindu Rukshan
saho oyata puluwan nam uda thiyena sarch bar eke ''warrior'' kiyla gahnna sampurna episode tika piliwelakata thiyenawa
Asitha.pramoth
Thanx sub ekata
darshana100
thanks oyalata budusaranai
Dhanushkasri
thanks
wasitha
Niyamai machan.
Sanjeewa2010
Pattaaaaaaaaaaaaa
pradeep hashan
sub ekata thanks
madusanka
ස්තුතියි මචං....**! ජය වේවා
Sacheen34224
තෑන්ක්ස් මචං සබ් එකට . ඊලග එපියත් ඉක්මනට දීපන් . ජය ❤️
yasith udayanga
sub tika danna ikmanata
madawaththa
Tnx Brother..
Mr.pamz
Thanks
kcn
Thnkz Bro..B.s
Lakshan
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyan99
Thanks brosub ekata
Ishan Madusha
ස්තූතියි සබ් එකට
melinda
thank you
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!MadhusankaChamara
Thanks machan..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
Advertisement
![Warrior (2019-) [S01: E06] Sinhala Subtitles | සටන ඇරඹුනා පමණි… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Warrior-2019.jpg)


Thenks for sub bro