Watch Trailer

Under the Dome (2013) [S01 : E02] | ගින්න [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගොඩක් අය මඟ බලාගෙන හිටපු මේ කතාවේ දෙවෙනි කොටස ගේන්න තමයි මේ හදන්නේ. හොඳයි එහෙනම් කලින් කතාව ගැනත් අපි පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. චෙස්ටර් මිල් කියන්නේ ඇමෙරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන සාමකාමී සහ හුදකලා නගරයක්. ඒත් දවසක් ඒක පාරටම මේ නගරය වටේ අදිසි බාධකයක් වැටෙන නිසා මේ නගරය මුළු ලෝකයෙන්ම හුද…

Under the Dome (2013) 2හොඳයි එහෙනම් ගොඩක් අය මඟ බලාගෙන හිටපු මේ කතාවේ දෙවෙනි කොටස ගේන්න තමයි මේ හදන්නේ. හොඳයි එහෙනම් කලින් කතාව ගැනත් අපි පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

චෙස්ටර් මිල් කියන්නේ ඇමෙරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන සාමකාමී සහ හුදකලා නගරයක්. ඒත් දවසක් ඒක පාරටම මේ නගරය වටේ අදිසි බාධකයක් වැටෙන නිසා මේ නගරය මුළු ලෝකයෙන්ම හුදකලා වෙනවා. මේ නගරයේ පොලිසීයේ සහ ගිනි නිවන හමුදාවේ ගොඩක් අය මේ සිදුවීම වෙන කොට එහා නගරයේ පැවෙත්වෙන පෙළපාලියකට ගිහිනුයි ඉන්නේ. ඉතින් මේ නගරයට වැටෙන අදිසි බාධකය නිසා ඒක ඇතුලට කොටුවෙන මිනිස්සුන්ට ආරක්ෂාවට සපයන්න පොලිස් කාරයෝ ටික දෙනෙක් විතරයි ඉන්නේ. ඒ විතරක් නෙමේ ඔවුන්ට ගිනි නිවන හමුදාවත් නැහැ. ඒ වගේම මේ අද්භූත බාධකය නිසා විදුලි මාර්ග, ටෙලිෆෝන්, ඉන්ටනෙට් වගේ පහසුකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලයි තියෙන්නේ. ඒ නිසා මේ නගරය ඇතුලේ ජෙනරේටර් තියන අයට විතරයි විදුලි බලය තියෙන්නේ.

ඒ වගේම ගියපාර කොටස බලපු අය දකින්න ඇති මේ නගරයේ පොලිසියේ ප්‍රධානියා වුන ඩියුක් පර්කින්ස් අර අද්භූත ආවරණය අල්ලපු වෙලාවේ ඒක දිගේ ගලාගෙන ආපු ආරෝපණයක් වැදීම නිසා එයාගෙ පේස්මේකර් එක පිපිරිලා ගිය හැටි.(පේස්මේකර් එකක් කියන්නේ හදවතේ ගැස්ම දුර්වල අයගේ හදවතට කෘතීම ගැස්මවල් ලබාදෙන්න හදවත ඇතුලේ හයි කරන පොඩි උපකරණයකට) ඉතින් මේ උපකරණය පිපිරුණු නිසා ඩියුක් මිය යනවා. ඩියුක් මැරෙන්න කලින් ලින්ඩාට දෙයක් කියන්න හැදුවත් ඩියුක්ගේ මරණය නිසා ඒ රහසත් වැළලී යනවා.ඉතින් මේ ඩියුක් නැති පාලුව මැකෙන්නත් කලින් ලින්ඩා ප්‍රමුඛ චෙස්ටර් මිල් වල පොලීසියට තවත් අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඒ අභියෝග මොනවද කියලා බලන්නත් එක්ක එන්න අපි යමු චෙස්ටර් මිල් වල තවත් දවසක් ගතකරන්න. 😀

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 9d66f628859a273f571d3088344a4d69eb3c0116 390 MB කොපිය මෙතනින් බාගන්න e34209c9a3d73e1b2d92b59f852ea65658d425ff 1.3 GB කොපිය මෙතනින් බාගන්න f45d1cff4c3a5f3e184e68173c2f74b23dd0712e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,239 downloadsDownload Under.the_.Dome_.S01E02.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

9,239 downloadsDownload Subtitles75 KB

88 comments

  1. dilan

    patta kalin aka baluwa supiri kathwak

  2. naleen

    jayama wewa ikmnata dunna akata thnxz

  3. ganidu

    තැන්ක්ස් වේවා!

  4. rusuru | රුසිරු

    ඇත්තටම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම කතාවක් සබ් දෙන්න ගත්ත එක නම් සුපිරි

  5. quik

    thanks

  6. wow

    wow , maru :D

  7. shann

    කලින් එපිසෝඩ් බැලුවා රේවොලුශ්න් වගේ වෙනස්ම තාලේ මැක්සා කතාවක් බලන්නේ නැති හැමෝම බලන්න,

  8. sanju lakshan dharmasena

    thank you

  9. උදාර

    ජය වේවා!

  10. නලින්

    එළ එළ බලා තියා ගත්තා
    සබ එනකං හිටියේ

    ජය වේවා

  11. chami

    thnxxxxxxxxxxxxxxxx

  12. vee

    subs nm maxxa pubudu kollage

  13. fd

    patta patta onna sub aka gaththa

  14. Bandula

    very good tv s all the best pubudu

  15. tharanga

    අනිවා මේක නම් නියමම කතාවක් සබ් වලට පින්

  16. එරංග

    එලස් ඔන්න ගත්ත මාත් ජය

  17. ccnp

    Thanks

  18. geeth

    maxxa hode

  19. Keshan

    හුරේ හුරේ දීලා මේක නම් රෙවොලුෂන් වගේ ..පට්ටයි :D සුපිරි ඈ ..ගොඩක් ස්තුතියි සහෝ

  20. pathum

    loweth na patta :)

  21. mb

    supiri :)

  22. tharindu

    hambooooooooo..athi yanthammmm sub eka dunnahhhh....mekanam patta kathavahh,,,,,,.......thanksss thankssss sub ekatahhhhh...........puluvananm 24 season 1 eke idan dennakooooo

  23. g-a-n-d-u

    ගින්දර කතාව සහෝ

  24. nuwan

    ela bro

  25. කැළුම්

    බොහොම පින් සහෝට දිගටම දෙමු සබ්

  26. sds

    jayama wewa kollo

  27. zumo man

    elazzz thnxzzz

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි සුපුන් මචෝ...පලවෙනි කොටස බැලුවා මැක්සම තමයි...
    ආයෙත් කතාවකට ඇබ්බැහි උනා කිව්වොත් වැරදි නැහැ...
    මචෝ, දැනට මේකේ කොටස් කීයක් විකාශය වෙලාද....
    නැත්නම් මේ සමගාමී විකශයක්ද යන්නේ....
    කොහොම උනත් මැක්සා මචෝ...
    ජය වේවා&lt;&lt;&lt;&lt;

    1. Pubudu Supun

      තාම කොටස් දෙකයි අයියේ විකාශය වෙලා තියෙන්නේ. මේක මේ ළඟදි පටන් ගත්ත කතාවක්.

  29. ishara

    maruma kathawa saho

  30. chamath cafe

    මේ කොටස දෙනකම් උන්නේ ඊයේ හවස ආව ගමන් කොපිය ගත්තා දැන් සබ් එක්ක බලනවා , තුති

  31. dilan

    thanks machan

  32. dilan

    thanks

  33. ns

    thanx....

  34. Amila Gihan

    adoww...meeke E2 enakan bala bala hitiye mcn.... thnxxx a lot...
    maxxama paharak ehh,.....aneh mcn...anik set 1th ikmanata daahan sanaa...

  35. jagath ranasinghe

    niyamai pubudu ayya

  36. සමීර කරුණාරත්න

    කතාම නැගලම යනව නේද?
    අගෙයි අගෙයි ඉක්මනටම දුන්න එක නම්.
    බාල හියෙන්නෙ ඊයෙම, අද රෑට බලන්න ඕනෙ.
    උපසිරැස ගත්ත ඕන් එහෙනම්, බොහොම ස්තුතියි.

  37. Sanjaya

    මම මේ අහන්න හිටියෙ මොකද මේක පරක්කු කියල, එහෙම කරන්න එපා සහෝ, පට්ට tv series වලට සබ් දීල අපිව පිස්සු වට්ටල පස්සෙ ඒව පරක්කු කරන්න එපා. මේව දෙනවට වැඩි වැඩියෙන් සහෝට ලැබෙන්න ඕනෙ!

  38. vernie

    maru maru maru................

  39. චතුර බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ ඉක්මනට සබ් එක දෙනවට. ඊයේ කතාව අරගෙන බලන්නැතුව හිටියා සබ් එක දෙනකම්. දැන් බලනවා. කතාව ඉවර වෙනකම් දෙන්න ඕනි එහෙනම්. බොහොම පින්...

  40. Udana Udayanga

    බොහෝම ස්තුතියි

  41. THARAKA

    thanks u.........

  42. Chanaka Lakshan

    මේක පට්ට. බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  43. me

    Thanks

  44. dev

    bohoma stuti saho....
    me katawat maxxxxa... .

  45. nalaka

    gindara gindara supiri kathawak..thank u bro..

  46. jina

    maxxa

  47. Shan Gamage

    බලලා ඉවර වෙලාම කමේන්ට් එකක් දාන්න හිතුණා....කියන්න අඩු පාඩු නෑ සබ් එක නම් සුපිරියටම තිබුණා.ගොඩක් ස්තුතියි අපි සියලුම දෙනා වෙනුවෙන් කරන මේ සේවාවට :) :) :)

    ජය වේවා!!!

  48. කැලුම් ගුණසේකර

    ඇත්තට ම දෙවැනි කොටස දෙනකන් බලන් හිටියේ සහෝ. ස්තුතියි.

  49. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුති යාළුවා මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ පට්ට පට්ට,
    දිගටම දෙමු ජයවේවා !!!

  50. samiddha

    ela ela pubudu .....patta elaz thanks malli

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.