Watch Trailer

Under the Dome (2013) [S01 : E11] | යක්ෂයා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු මේ කතා මාලාවේ එකොළොස්වෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. ඒ වගේම මේ කතා මාලාවේ පළවෙනි සීසන් එක ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නේ. හොඳයි, එහෙනම් පුරුදු විදිහටම ගියවර කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු. කට්ටියට මතකද මේ කතාවේ හැදින්වීමේදී ජූලියා කියනවා අපේ රහස් තවදුරටත්…

under-the-domeහොඳයි එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු මේ කතා මාලාවේ එකොළොස්වෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. ඒ වගේම මේ කතා මාලාවේ පළවෙනි සීසන් එක ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නේ. හොඳයි, එහෙනම් පුරුදු විදිහටම ගියවර කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු.

කට්ටියට මතකද මේ කතාවේ හැදින්වීමේදී ජූලියා කියනවා අපේ රහස් තවදුරටත් ආරක්ෂිත නැහැ කියලා. ඉතින් ඒ කිව්වත් වගේ ගියවර කොටසෙදි ගොඩක් අයගේ රහස් එළිවුනා. මුලින්ම ඩොඩී ජෝ සහ නොරී ගැන ඔත්තු බලලා එයාලා හංගගෙන ඉන්න පොඩි බාධකය ගැන හොයාගත්තා. ඒත් ඒ එක්කම බාධකයෙන් ආව විදුලි සැරයක් වැදීම නිසා ඩොඩීගේ මතකය නැතුව ගියා. ඒ වගේම ජිම් රෙනී සහ බාර්බි එකතුවෙලා මැක්ස් ගැන රහසක් එළි කරගන්න අතරේ ලින්ඩා සහ ජූලියා එකතුවෙලා ජිම් රෙනී, මැක්ස් සහ ඩියුක් පර්කින්ස්, පීටර් ෂුම්වේ ගැන රහස් එළිකරගත්තා. ඔය අතරේ ජිම් රෙනී මැක්ස්ගේ මව, මැක්ස් සහ බාර්බි ගැනත් රහසක් එළිකරගත්තා. ඇත්තම කිව්වොත් ගියපාර කොටස මට දැනුන හැටියට නම් හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ.කොහොම වුනත් ගියවර කොටසෙදි ඩොක්ට ෂුම්වේගේ මරණය ගැන අපි මෙච්චර කල් හිතාගෙන හිටපු දේ වෙනස් වුනා. පේන විදිහට නම් ඔහු ඕනේ කමින්ම තමයි බාර්බි අතින් තමන්ගේ මරණය සිද්ධ කරගෙන තියෙන්නේ. තමන්ගේ මුළු සේසතම සූදුවට සින්න වෙන්න යන බවත් ඒ නිසා අවසානයේ අසරණ වෙන්නේ තමන්ගේ බිරිඳ බවත් තේරුම් ගන්න ඩොක්ට ෂුම්වේ විශාල මුදලකට ජීවිත රක්ෂණයක් අරගන්නවා. මේ රක්ෂණයට අනුව ඔහු අකල් මරණයකට ගොදුරු වුනොත් ඒ රක්ෂණ සල්ලි ජූලියාට ලැබෙනවා. අවසානයෙ ජූලියා දැනගන්නවා තමන්ගේ සැමියා මෙච්චර කල් තමන් හිතාගෙන හිටිය විදිහේ කෙනෙක් නොවන බවත් ඔහු සැබැවින්ම තමන්ට ආදරය කල කෙනෙක් බවත්. ඒ වගේම ඇය දැනගන්නවා ඩොක්ට ෂුම්වේගේ මරණය බාර්බි විසින් සිතා මතා නොකරපු බව.

ඉතින් මේ වගේ තවත් අභිරහස් ගොඩක් ගියවර කොටසෙන් එළිවුනා. හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් මේ පාර කොටස ගැන බලමු. මේ කොටසට “යක්ෂයා” කියන නම වැටෙන්න ලොකු හේතුවක් තියනවා. මේ කතාව බැලුවහම ඔයාලටත් ඒක තේරෙයි. ඒ විතරක් නෙමෙයි මේක මුල ඉදන් බලපු අයට නම් මේ යක්ෂයා කවුද කියලා දැනටමත් තේරිලා ඇති. එහෙනම් ඒ ඔයාලා හිතන යක්ෂයාමද කියලා බලන්න එන්න මාත් එක්ක චෙස්ටර් මිල් වල තවත් පැයක් ගත කරන්න. 😀 😀 😀

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 048deaca538c74669dbdbd89e9dda8abbfc67031 310 MB කොපිය මෙතනින් බාගන්න d032fc5290b6bde5a0711a2b505919a670775c6f 345 MB කොපිය මෙතනින් බාගන්න 3cd0eabef979373d1a9b68c47d3ee144caaddbc8 1.1 GB කොපිය මෙතනින් බාගන්න 33137ea46cbef6665add7ba2317bfbbd9f18a69a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,021 downloadsDownload Under.the_.Dome_.S01E11.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

8,021 downloadsDownload Subtitles85 KB

72 comments

  1. Mathisha

    ThanKZ

  2. was

    පට්ට දෙනකම් උන්නේ

  3. amilatk

    jaya wewa!!

  4. quick

    thanks

  5. ositha

    elane meyka patta kathawa

  6. ganidu

    තැන්ක්ස් වේවා!

  7. Keshan

    ගොඩක් ස්තුතියි මචෝ ජය වේවා !!

  8. tharanga

    නියමයි මචෝ

  9. rusuru | රුසිරු

    පට්ට පට්ට සහෝ

  10. නලින්

    නියමයි සුපුන් !

    ජය වේවා!

  11. zumo man

    elazzz thnxzzzz

  12. vee

    maxxxa machan

  13. චතුරංග සුරාජ් පෙරේරා

    thanks macho denakam maga balagena unne !!!
    Jaya veva !!! :D

  14. Sachi

    එනකල් ඇඟිලි ගැන ගැන හිටියේ.. තැන්කූ වේවා සහෝ ..

  15. me

    Thanks

  16. wow

    wow..maru :D

  17. pubudu

    baiscope niyamai

  18. හිරු

    මේකත් අපිට පිස්සු හදවල නවත්තයිද දන් නෑ... යක්ෂයා මොකාද කියන එක ගෙස් කරන්න නං එච්චරම අමාරු නෑ... බිග් ජිම්නේ... හි හි ...

  19. kasun viraj

    ගොඩක් ස්තුතියි මචෝ ජය වේවා !!

  20. කැලුම් ගුණසේකර

    අද 345 කොපියකුත් දීලා නේ? ස්තුතියි පුබුදු සහෝ උපසිරැසියට.

  21. “චූටී මල්ලි”

    එල ඈ.....
    සබට තුති
    ඔබට ජය.........

  22. lakchan

    thanks..............

  23. Amil

    Thanks Malayo.... meke sub 1ka denakam balagena hitiye...

  24. nilanka

    thanks thanks meka denakam balagena unne ithuru 2th ikmanatama demu ehenam jayasri....... (y)

  25. Achintha sameera

    පුබුදු
    සුපුන් thanks macho sub ekata,meka iwara wela teen wole tv sereyas eka ta sub denna hodada...

  26. nalaka

    ගොඩක් ස්තූතියි සහෝ

  27. mudiya / මුදියා

    අයියෝ ඔෆිස් ඇරල යන්න හදද්දිනෙ දැක්කෙ මේක දීල කියල.මොනව කරන්නද.හෙටම බලනව.ඊයෙ රෑ තමයි අන්තිම කොටස බැලුවෙ.දැන්නම් මාරයි මේ කතාව.(ඉස්සරත් එහෙම තමයි ඔය කිවුවට)නියම වැඩත් පුබුදු.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  28. vernie

    ela

  29. ishan

    ගොඩක් ස්තුතියි...11දානකම් බලන් හිටියේ...සුපිරිම වැඩක්

  30. gayan

    iyema aran thibbe adama balanawa thanx macho

  31. HarshA LahirU

    බොහොම ස්තුතියි පුබුදුවා ජය

  32. RT ප්‍රමෝද්

    මේක දෙනකම් හිටියෙ.....එල...දැන් තමා නියමම කොටස් ටික යන්නෙ..

  33. indika

    thanks

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට පට්ට....
    එල එල..
    ගින්දර .ජය වේවා...

  35. VisH

    Thanks bro (y) meka denakam balana hitiye :)

  36. Era

    thanks machan..

  37. sameera

    thanx machan .........

  38. dana

    elazzzzzzzzzzzzzzzz............

  39. Sahan

    fatta thankz bro....

  40. harsha

    niyamaaaai. meka denakammamai hitiye. thanx

  41. jeeven viduranga

    ENAKAMMAI IDIYE SAMADA JAYA WEWA

  42. sasi

    thankssssssssssssssss

  43. Kasun

    Patta Mchn

  44. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  45. kasun

    sub eka down wennane macho

  46. Pavithra

    තැන්ක්ස් වේවා!

  47. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට වගේම මෙච්චර ඉක්මනට හැම සතියකම අපිට මේක නිම කරලා දෙන එකටත්. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  48. සමීර කරුණාරත්න

    බොහොම ස්තුතියි බං මේ කොටසත් උපසිරැස එක්ක අරගෙන ආවට.
    දැන් බලලාම තමයි නිදාගන්න ඕනෙ.

  49. shani

    thanks

  50. dev

    bohoma stuti saho.... .

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.