කොහොමද ඔයාලට? මුලින්ම කියන්න ඕනේ මේ සතියෙත් පුබුදු සහෝට අධික කාර්යබහුලත්වය හේතුවෙන් උපසිරැසි ලබා දෙන්න නොහැකි නිසා මට ඒ අවස්ථාව ලැබුණ. ඒ නිසා මම තමයි මේ සීසන් එකේ අවසාන කොටස් දෙකේ උපසිරැසි ලබා දෙන්නෙ. ඒ නිසා ඒ පිළිබඳව අපේ සහෝදර සහෝදරියො අවුලක් ඇති කර ගන්න එකක් නෑ කියල මං හිතනවා. ගිය වර කොටස ලබා දෙ…

කොහොමද ඔයාලට? මුලින්ම කියන්න ඕනේ මේ සතියෙත් පුබුදු සහෝට අධික කාර්යබහුලත්වය හේතුවෙන් උපසිරැසි ලබා දෙන්න නොහැකි නිසා මට ඒ අවස්ථාව ලැබුණ. ඒ නිසා මම තමයි මේ සීසන් එකේ අවසාන කොටස් දෙකේ උපසිරැසි ලබා දෙන්නෙ. ඒ නිසා ඒ පිළිබඳව අපේ සහෝදර සහෝදරියො අවුලක් ඇති කර ගන්න එකක් නෑ කියල මං හිතනවා. ගිය වර කොටස ලබා දෙන්න ගොඩක් ප්‍රමාද උන නිසා මං හිතුවා මේ කොටස ඉක්මනට දෙන්න ඕනෙ කියල.
හරි දැන් අපි කතාව ගැන බලමු. ගිය පාර මතකනේ චෙස්ටර්ස් මිල් නගරයේ අයට අයිස් යුගයට යන්න උනා. හැමෝම බිග් ජිම් බිත්තරේ විසි කරපු එක ගැන අවුලෙන් ඉන්නේ. ඒ අතරෙ දැන් මෙයාලට අළුත් කරදරයකට මුහුණ දෙන්න උනා. දැන් බාධකය හැකිලෙන්න පටන් අරන්. මේ සතියෙ බලමු කොහොමද බාධකය හැකිලෙන අභියෝගයට මෙයාලා මුහුණ දෙන්නෙ කොහොම ද කියල. මේ කොටස ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙයි කියල මං හිතනවා.
මම උපසිරැසි නිර්මාණයට අළුත්. ඒ නිසා මොනවා හරි වැරදි අඩුපාඩු එහෙම තියෙනව නම් සමාවෙන්න. මට මේ අවස්ථාව ලබා දුන් බයිස්කෝප් අඩවියේ සියළුම දෙනාට මං ස්තූතිවන්ත වෙනවා. උපසිරැසි වල තත්වෙ කොහොමද කියල කමෙන්ටුවකින් සඳහන් කරන ලෙස ඉල්ලා සිටිමින් මං සමු ගන්නවා. ලබන සතියේ මේ සීසන් එකේ අවසාන කොටසින් හමුවෙමු. !
120 MB කොපිය මෙතනින් බාගන්න ecc8822d13b5fb9fb40e960fc5855e13f6520462 322 MB කොපිය මෙතනින් බාගන්න 8ce08303ab3a4a4311dee48a14cd91850e37f96c 1.08 GB කොපිය මෙතනින් බාගන්න addb3309480a4b410b8828092cf86bf26232575a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,071 downloadsDownload Under-the-Dome-S02-E12.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
70 comments
sanjeewa
ෂෙරින් සමාධි ගිනිගේ
කමෙන්ටුවකින් සහය දක්වපු හැමදෙනාටම බොහොම ස්තූතියි...... ඊලඟ කොටසත් පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්....
(මේක රිප්ලයි එකක් විදියට දැම්මෙ හැමෝටම පේන්න ඕනෙ නිසයි. එක් එක් කෙනාට වෙන වෙනම රිප්ලයි කරන්න ටිකක් අමාරුයිනෙ.. :))
Imila Umeshan
සබ් එකට බොහොම ස්තුතියි සමාධි නංගෝ........
Good Luck.............................................. :Djae shin
ඉක්මනට දුන්නට ගොඩක් පිං ගිය සතියේ සෑහෙන දුක් වින්දා අපි :p
Deepananda
අද කලින්ම සබ් එක ඇවිත්....
බොහොම ස්තුතියි සමාධි නංගිට....pathumȜȝ
නියමයි සහෝ ඔබට තුති ... :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු. :-D
ජය වේවා.. :-) :-D
බුදු සරණයි..!!!Mathisha
ada kalinma deela
Than qනලින් පෙරේරා
මේක ඉවර වෙනවා කියලා අහන්න ලැබෙන එකත් දුකක් අප්පා..
හැමදාමත් කුතුහලය උපරිමයෙන් තියලා ඉවරකලාම අනික් එපිය එනකල් දතකට මැදගෙන ඉන්නේ..
ස්තුතියි ෂෙරින් යෙහෙළියේ.. මේ කතා සමයෙන් පස්සේ තව හොද ෆිලුමකට හෝ නාටකයකට සබ් ගෙන්න...
ජය වේවා.!
VisH
thanks (y)
හෂාන් මල්ලි
thanks akki
Dhanushka
Thankssssssssssssss
චතුර බුද්ධික
ස්තුතියි සහෝදරි..
යශෝධ
එපිය බාගත්තා විතරයි... බොහෝම ස්තූතියි උපසිරසට.. අදම බලන්න පුළුවන්.. ජයම වේවා....! එලස්ස්ස්......
Ashan ravihansa
athi yanthan ada kalinama sub eka dila godak thankz
chathuranga
thanQ....
sujith lasantha
thanks
Amil
බොහොම ස්තුතියි සහෝදරි..
ජයම වේවා…indika
thanks
lakshan
ස්තුතියි සබ් එකට සහො…………..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
ස්තූතියි සොයුරිය කතා මාලාව අවසන් කරාට. ඒ වගේම පුබුදු සහෝට වගේම කලින් එපිය දුන්නු රොයිලි සහෝටත් ස්තූතියි.
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ගයාන් රූකාන්ත (ජෝනා)
එල එල ඉක්මනටම සබ් එක ගෙනාවට තුති
අක්කේ දිගටම සබ් කරමු නේද එහෙනම්
ඔන්න මේකත් ගත්තා ජය. :) :)me
Thanks
prabhath
thanks ikmanata deela
GAMA
oya supiri!!!!!!
supiri ma supiri!!!!!!!!!!
dawasin sub eka dala!!!!!!!!!!!Pramod
thanks
dev
bohoma stuti sahodari,,...
vihanga
thank you very much bro................
harsha
පුබුදු, රොයිලි හා ශෙරින් ඔබ තිදෙනාටම ස්තූතියි ඔන්න සබ් එක ගත්තා
aba
thanx sis.......!!!!
Saketha Pulasthi
අන්තිම කොටසත් පුලුවන් තරම් ඉක්මනට දෙමු. උපසිරසියට බොහොම ස්තූතියි :)
කැලුම් ගුණසේකර
ඉක්මණට ම දුන්නා නේ? ගොඩක් ස්තුතියි උපසිරැසියට.
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි දෙනකම් හිටයේ
තෑන්ක්ස් සබට
ජය..Yenu
Thank you sister..................
Keshan Wasala
ගොඩක් ස්තුතියි !! :D තව එක කොටසයි.
sajeevi
thanks
Ruchira
sub 1ට ස්තුතියි..........
චන්දිම අමරසිංහ
niyami thaz...
Thusitha
Elazzz..... Sinhala sub walata godak sthuthiyi....
Uditha k JInadasa
oyanam ela akke.... digatama damu a......
czRGsl
Thanksssssssssssss..................... :) :)
ayesh milan
අද කලින්ම සබ් එක ඇවිත්….
බොහොම ස්තුතියි සමාධි නංගිට….SAG
Upasarasi karanayata aluth unata sub eka niyamai. Jaya...
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය......manoj
thankxxx sheri... keep it up...
aruna
thanx
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
ඊළඟ එකත් ඉක්මනට දෙමු .
දැන් නම් නිකම් පිස්සු වගේ .
සුභ පතනවා !
:Dsankha Gunawardhana
බොහොම ස්තූතියි....Episode 13 ත් ඉක්මනින් ලබෙයි කියිලා බලාපොරොත්තු වෙනවා
Toxic
Thank you so much sis....
:)
nirosha
me kathawa nawaththanne natiwa digatama sub dima gana godak sthuthiy
sachin
THANK YOU SOOO MUCH SISTER
jaya wewaඉසු ඩිපි (Isu DP)
නියමයි ෂෙරීන් සහෝදරි.. :-P
මේකනෙ නිල වශයෙන් පලවෙනි උපසිරස.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!jae shin
බොහාමෙ පිං කලින්ම දුන්නට ගිය සතියේ සෑහෙන දුක් වින්දා අපි :p
Advertisement

Onna bawooooo.
Thank you saho.