Under the Dome [S03 : E01/E02] | යථාර්තයට මුහුණ දීම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ දවස් ගානකට පස්සෙ තවත් සිංහල උපසිරැසියක් අරගෙන මම මේ පැත්තට ආවා. මගේ අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලත්වය නිසා ආයෙත් ස්කෝපියන් එනකම් මුකුත් කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේක ආපු දවසෙම මට කීප දෙනෙක්ගෙන්ම මූණු පොතේ පණිවිඩ ලැබිලා තිබුණා සබ් එක කරනවද කියලා. මොනවා උනත් මගේ සිංහල උපසිරැසි කෙරුවාව ආරම්භ උනේ මේ කතාවෙන් නිසා කොච්චර කාර්යබහුල උනත් ඔන්න 3 වෙනි අදියරයටත් අත ගැහුවා. අදියර දෙකක කොටස් 26 ක් පුරාවට අපි ඇමෙරිකාවෙ චෙස්ටර්ස් මිල් කියන කුඩා නගරයට කඩා වැටුණු විනිවිද පෙනෙන බාධකයක් ගැන 2013 වසරේ සිට නැරඹුවා. ආරම්භයේ සිට මේ කතාවට උපසිරැසි ගෙනාවෙ පුබුදු සහෝ. ඔහුවත් මතක් කරගෙනම දෙවන අදියරය අවසාන උනේ කොහොමද කියලා මතක නැති අයට මම බොහොම කෙටියෙන් කතාව මතක් කරන්නම්.
දෙවන අදියරය වෙනකොට අළුත් චරිත කිහිපයක් එකතු වෙලා පරණ චරිත කිහිපයක් නැති වෙලා කතාව වෙනස්ම මාර්ගයකට යොමු උනා. නගරයේ පාසල තුලින් සොයා ගත් උමං මාර්ගයක් නිසාවෙන් බාධකයෙන් එළියට යන්න පුළුවන් ක්‍රමයක් බාර්බි ඇතුළු පිරිස හොයා ගත්තා. ඒ අතරේ මෙච්චර කාලයක් නැති වෙලා කියලා හිටපු ජූනියර්ගේ අම්මා නැත්නම් බිග් ජිම්ගේ බිරිඳ ජීවත්ව සිටින බවත් දැන ගන්නට ලැබුණා. පාසල් කාලයේ සෑම්ගේ පෙම්වතිය උන මෙලනි මිය ගියාට නැවත වර්තමානයේ උපන්නෙ බාධකය එක්ක ඇයගේ ලොකු සබඳතාවයක් ඇති බව පෙන්වමින්. කොහොමින් කොහොම හරි නගරයේ සියළු දෙනා එකතු කරගෙන බාර්බිගේ මූලිකත්වයෙන් උමඟ දිගේ ගිහින් බාධකයෙන් එළියට යන්නයි සූදානම. ඒත් ඉතින් හැම කතාවකම මොන හොඳ දේ කරන්න ගියත් දුෂ්ටයා කඩා පාත් වෙනවා වගේ බිග් ජිම් බොහොම දරුණු කෙනෙක් වෙනවා පෝලීන් මිය ගියාට පස්සෙ. හැමෝම එළියට යන්න සූදානමින් යන අතරේ ජූලියා, ජූනියර් සහ බිග් ජිම් හැර අනෙක් අයට උමගේ කෙළවරකට ළඟා වෙන්න හැකියාව ලැබෙනවා. බිග් ජිම්ට වෙඩි වැදී පොළවෙන් මතුපිට සිටින අතර, පස් කඩා වැටීමක් නිසා ජූනියර් සහ ජූලියා උමඟ තුල ඉදිරියට යා නොහැකිව සිර වෙනවා. බාර්බි ඇතුළු සියළු දෙනාම උමඟ කෙළවරදි මෙලනිව මුණ ගැහෙනවා. ඇය පවසන්නෙ ඇය පසුපස පැමිණෙන්න කියලා. ඒත් මෙලනි පසුපස කොහේට යනවාද මොකද වෙන්නෙ කියලා හිතලා බලන්න කුතුහලය වැඩි කරමින් ඔන්න ඔහොම දෙවන අදියරය අවසාන උනා.
3 වන අදියරය ගැන කතා කළොත්, මෙවර පළමු සහ දෙවන කොටස් දෙකම එකතු කරලා මිනිත්තු 83 ක ධාවන කාලයක් සහිතව නිකුත් වෙලා තියෙන්නෙ. අද මොකද වෙන්නෙ කියන එක ගැන මං මුකුත්ම කියන්නෙ නැත්තෙ ලිපිය දිග වැඩි වෙන නිසා නෙවෙයි, ඒක කුතුහලය එක්ක බලන්න ඕනෙ නිසා. ඒත් මං එක දෙයක් කියන්නම්. මං මේක බලලා ඉවර උනාට පස්සෙ මගේ ඔළුවත් පිස්සු වැටුණා වගේ. එකදිගට, එක හුස්මට බලාගෙන යන්න නම් පුළුවන්. හිතා ගන්න බැරි කිසි විටෙක බලාපොරොත්තු නොවූ දේවල් කිහිපයක් අද කතාව ආරම්භයත් එක්කම පෙන්වනවා. අළුත් චරිත කිහිපයකුත් 3 වෙනි අදියරයට එකතු වෙනවා. මේක විකාශය උනේ 25 වෙනිද රෑ උනාට අපිට මේක ලැබෙන්නෙ 26 උදේ. ඒක ඔයාලා දන්නවනේ. ඒත් ඔයාලා බලන් ඉන්න ඇති ඇයි මේක පරක්කු කියලා. මගේ කාර්යබහුලත්වය සහ කොටස් 2ක් එකතු කරලා එකක් හදලා තිබුණු නිසා වැඩි ලයින් ගානක් තිබුණා. ඉතින් මේක කරන්න වෙනදට වඩා වැඩි වෙලාවක් යනවනේ. අපේ විමා සහෝගෙනුත් මේ උපසිරැසිය කරගන්න සහයෝගය ලැබුණා. ඔහුටත් අපේ අනිත් ඇඩ්මින්ලා සෙට් එකටත් ස්තුති කරන ගමන් මං යනවා. එහෙනම්, ලබන සතියේ සිට චෙස්ටර්ස් මිල් නගරයේ ඉඳන් මේ කතාව සමඟ එක්වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
බයිස්කෝප් අඩවියට ජය !!!
SInhala Subtitles
-- Count 11136 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx
1337X eken
thanks
download karanna bane. baiscopedownloads site ake nane season 3
mata season 3 download karana widiha poddak kiyanna puwanda
Super thanks sahoo
1337X eken
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම
උපසිරසි ලබා දෙන ඔබට
ස්තූතියි !
Scropion season 3 ekatth sub dennako… Plz…
ජයවේවා……
thank you!
Thank you
Thanks mcn
බොහොම ස්තුති
mata me torrent file download karaganna ba. error 404 – Torrent not found. ai a??
thanks akki…. nenakm hitiye…
thanks samadhi….
thanks sis
bohoma sthuthi sinhala upasirasiyata.jaya wewa
දැන් නේ දැක්කේ මේක දීලා කියලා? මැසේජ් එක ආවේ නෑනේ? බොහොම ස්තුතියි ෂෙරීන් සොයුරිය උපසිරැසියට.
elazzzzz
thanks for sub
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Niyamai. Meka denakam balagena hitiye. Thanx sahodari….
Thank you very much..
ගොඩක් ස්තූතියි සබ් එකට.
බලන්න ප්‍රමාද උනත් මේිකත් මං ආසම කතා වලින් එකක්.
බොහොම ස්තුතියි….
ඇති යන්තම් මේක ඇවිත්. එනකන් බලන් හිටියේ. සබ් එකට බොහොම ස්තුතියි. ඉක්මනටම බා ගන්නවා. තැන්ක්ස් සුදූ.
thanks
වාව් නියමයි සිස් , මේක එනකල් දත කට මැද ගෙන හිටියේ…… good luck …thanks very much
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanx macho great work
waited for this one..thanks dr…
Thanx sis……… B.S
thank you akki
asawen hitiye season3 balanna
sub ekata thankz….
ඒක ඉතින් ඒ හැටි උදව්වක් නෙවේ නොවැ
මටත් මරාලයක් කඩා පහත් උනානෙ ඉතින්
සබට බොහොම තුති අක්කෙ
එහෙමනම් පමා වෙලා උනත් කමක් නෑ ඉතිරි ටිකටත් උපසිරසි අරන් එන්න
බලන්න ටීවී සීරියස් මොකවත්ම නැහැ දැන් 🙁
THANKS SIS…………………………………
කයිවාරු කෙළියට බලන්න වෙලාවක් නැත. කතා 5ක් විතර සෙට් වුනාම එක දිගට බලමු. එතකොට පොඩි ගතියකුත් නැත්තෙම නෑනෙ. මොනවවුනත් උපසිරසියට මෙන්න තැන්කූ කිව්වා ෂෙරින් අක්කේ………..
සමා වෙන්ට ඔනි ඉස්සොරොම මට සමහර ඩවුන්ලොඩ් කරපු එවට කොමෙන්ට එකකින් වත් ස්තුති කරන්ට බැරි උනාට.. ඇතතටම සොරි ගොඩක්.බයිස්කොප් එකේ අය කරන මේ කරන උදව්ට වචනයකින් ස්තිති කියන්ට බැරි උනාට සොරී..
මොන්වා උනත්..
තෑන්ක් යු,, ගොඩක් මේ සබ් එකට ගොඩක්,,පරන එවටත් ගොඩක් ස්තුති ගොඩක්..
thanks
බොහොම තුති….. 🙂
Thanks Sub Akata…………
බොහොම ස්තුති………….
Thanks for sub
thanks…
නියමයි සහෝදරි….මේක අය එන එකක් නැ කියලා හිතුවේ…ආසාවෙන් බලපු සිරිස් එකක්..ජයෙන් ජය….!!!!!
niyamai balan hitiye anakal jaya wewa
ela.thanks……
Thanks
Niyamy bro….balagena hitiye…anith kotasatath damu sahooooooooo
මේක එනකල් බලන් හිටියේ ….
බොහොම ස්තුති සහෝදරි සබ් එකට
Thanqqqqq!!!
Thanx bro
thanks sis..api hithuwa oyama mekatath sub dei kiyala…digatama sub denna…
thankzz bro patta kathawak kalayak balan hitiya season 3 balanna elakiri
sorry wenda oneee bro nemei sis ok
me torrent eka down karanna bene
thanx shho
සබ් එකට බොහොම ස්තූති අක්කියො…..එනකන් බලන් හිටපු කතාවක්….
තෑන්ක්ස් ෂෙරින් සහෝදරී!
නියමයි සහෝදරී.
කතාව නම් ඊයේ රෑම නිදි වරාගෙන ගොඩ දැම්මා. 🙂
උපසිරැසියට ස්තුතියි.
කාලෙකට පස්සේ අඩවිය පැත්තේ දැක්කේ.
ඔහොම යං. 🙂 🙂
ආයු -බෝ -වේවා !!!
බොහෝම බොහෝම බොහෝම ස්තූතියි නගෝ. මම කතාව බාගත්තා නමුත් බලන්නේ නැතුව හිටියා සබ් එක දෙයි කියන විශ්වාසයෙන්. ඔන්න දැන් එ පැතුම ඉටුවෙලා. ඉතින් පමා නොවී වැඩේට බහිමු නේද ජයවේවා
Thank You…
ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට
නියමයි නියමයි..
මේ කතාව අමතක වෙලාම ගිහිං තිබ්බේ..
විමා මේක බලනවා කියල fb එකේ දැම්මම තමයි ආයේ මතක් වුනේ..
කතා කිහිපයක්ම ඉවර වුනු එකේ දැන් ඉතින් මේකේ පිහිට තමා..
බොහොම ස්තුතියි උපසිරසියට..
ජය වේවා!!
ආපු ගමන් සබ් එක දුන්න එකට ස්තුතියි සහෝදරී ….!! 🙂
පුළුවන් නම් last ship s02 එකටත් සබ් දෙන්න
බොහොම ස්තූතියි සහෝ
ඉස්සරහටත් ඔහොමම කරගෙන යමු
Niyamayi. Mekata Sub denakan hitiye. Sub ekata Thanx.
amme ati yantham
” The Last Ship ” Tv series ekatath kauru hari SUB dendako………
බොහෝම ස්තූතියි සබ් එකට. කතාව බාගෙන බලාගෙන හිටියෙ සිංහල සබ් එක දෙයි කියල බයිස්කෝප් එකෙන්.
chicago pd season 02 ඉතුරු එපිසෝඩ් පහක – හයක සබ් දැන් ගොඩක් කල් වෙනව නැවතිලා. ඒ ගැන පොඩ්ඩක් බලන්න කියලත් ඇඩ්මින්ලා සෙට් එකෙන් පොඩි ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. බලමු බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි….. 🙂
Thanks man….
patt mcn thanx a lot
patt mcn thanx a lot
බොහෝම ස්තුතියි සහෝදරී………….මේක දෙයි කියලා බලාගෙන හිටියේ……..ඊළඟ කොටසින් හමුවෙමු.
අම්මෝ, ෂෙරින් මේක දෙනකල් නිකං කලන්තේ හැදිලා වගේ හිටියේ. සබ එක්කම බලන්න ඕනේ නිසා…
ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
ජය වේවා! උම්මා !
නලියෝ…. o.O
ඒක ඉතින් ඒ හැටි උදව්වක් නෙවේ නොවැ
මටත් මරාලයක් කඩා පහත් උනානෙ ඉතින්
සබට බොහොම තුති අක්කෙ
එහෙමනම් පමා වෙලා උනත් කමක් නෑ ඉතිරි ටිකටත් උපසිරසි අරන් එන්න
බලන්න ටීවී සීරියස් මොකවත්ම නැහැ දැන් 🙁
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේක එනකල් බලන් හිටියේ …. තෑන්ක්ස්
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
කලින්ම බාලා තියාගත්තා . දැන් සබ එක්කම බලනවා .
බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ සබට .
දිගටම දෙමු.
සබ් එකට තෑන්ක්ස් සහොදරී …….
නියමයි අළුත් වැඩකට අත ගහලා තියෙන්නෙ…
සමාවෙන්න ඕණ හැමදාම කමෙන්ට් කරන්න බැරි වෙයි සීරීස් එක අවසන් වෙනකං ඉන්නවා බාගත කරගන්න…
උපසිරස සැමටම ස්තූතියි ෂෙරීන් සහෝදරී…
ජය…
Tx කෙල්ලෙ. මේක එනකම් හිටියේ.
ගොඩක් ස්තුතියි සහෝදරි 😀 තවම කොපිය ගන්නත් බැරි උනා 🙂 මෙන්න සබ ගත්තා තව ටිකකින් බලනවා එහෙනං ජය වේවා !!
Tnx akki sub ekata
tnx
හම්මේ මේ බලන්න හැදුවා විතරයි. සතුතියි සබට.
Meka mechchara ikmanata ei kiyala mama Nam hithagenawath hitiye ne. Thank you soooooooo much sahodaree Meka ikmntm dunnata
Thank you very much sherin 🙂
ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට
ඔයානම් ෂෝක්,දැන් පරණ ඒවාට සබ් එක දෙන්න පෙළක් අය හොර වෙලා වගේ
එකට දැන් ඔයා ඉන්න නිසා හොදයි,
අපි වෙනුවෙන් කරන වැඩේ නම් සුප්ප
මෙන්න පටන් අරන්. නියමයි.
බොහොම ස්තූතියි ෂෙරින් උපසිරසියට. එනකන් බලන් හිටියෙ. 😀
බොහොම ස්තුති
“ෂෙරින් සමාධි ගිනිගේ” ඔබට බොහොම ස්තුති
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
මේක එනකල් බලන් හිටියේ …. බොහොම ස්තුති සහෝදරි සබ් එකට …….ජයවේව…..
Thanku sis, meka mechchara ikmanata dei kyala hithuwe na
ammo athi yaanthan. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thanzzzz for sub..
amme meka denakan agili gana gana hitite athakotama menna dila .
subata thanx wenna oni.ekmanatama dunnata.ahenam next week hamu wemu.ediriyatath mehemama sub aka denna suba pathanawa.
thanka machan
පට්ට………..
Thankzzzzzzzzzzzzzzzzzzzzzzz
” The Last Ship ” Tv series ekatath kauru hari sub dendako……………….
The Last Ship ”s2 ekt sub oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Thankuuuuuuuu Akkiyoooooooo enakn balan Hitiye Godak thanks
සබ් එක දෙනකම් බලාගෙන හිටියේ..
එහෙනම් බලමුකො මොකො වෙන්නෙ කියලා..
ගොඩක් ස්තූතියි සිස් සබ් එකට..
ඒ වගේම Tyrant සීසන් 2 එකටත් සබ් දෙන්න..
ඊයේ ආවා Falling Skies සීසන් 5 එකත් ටිකක් බලන්න..
ජය වේවා !!!
ekath awada Ade pattaaaaaaaaaaaaa