Watch Trailer

Wind River (2017) with Sinhala Subtitles | හිම කතරේ අභිරහස් මරණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද ඉතින් බයිස්කෝප් වැසියන්ට . ඔන්න ඉතින් මම සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. ෆිල්ම් එකේ නම වෙන්නේ “Wind River“.ඒ වගේම මේකේ ඉන්නවා සුපිරිම නළුවෝ ටිකක්.ප්‍රධාන නළුවා වෙන්නේ වෙනින් කව්රුත් නෙමෙයි, “Jeremy Renner” ඇවෙන්ජර්ස් එකේදී “Hawkeye” නමින් ප්‍රධාන චරිතයක් විදියට කටයුතු කළා , ග…

කොහොම ද ඉතින් බයිස්කෝප් වැසියන්ට . ඔන්න ඉතින් මම සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. ෆිල්ම් එකේ නම වෙන්නේ “Wind River“.ඒ වගේම මේකේ ඉන්නවා සුපිරිම නළුවෝ ටිකක්.ප්‍රධාන නළුවා වෙන්නේ වෙනින් කව්රුත් නෙමෙයි, “Jeremy Renner” ඇවෙන්ජර්ස් එකේදී “Hawkeye” නමින් ප්‍රධාන චරිතයක් විදියට කටයුතු කළා , ගොඩක් අය එහෙම දැකලා ඇති . නොදන්නා කෙනෙක් නම් නැති වෙන්න බැහැ. ඒ වගේම ප්‍රධාන නිළිය වෙන්නේ “Elizabeth Olse“මෙයාව අපිට හමුවෙන්නේ “Captain America: Civil War ” ෆිල්ම් එකේදී. Civil War සහ Avengers: Age of Ultron යන චිත්‍රපට වල “Scarlet Witch” නමින් තවත් ප්‍රධාන චරිතයක් රගපෑවා . තව ඩෙයාඩෙවිල් එකේ “පනිෂර්” ඉන්නවා , ඒ වගේම මේ චිත්‍රපටය රතු ඉන්දියන්වරුන්ටත් සම්බන්ධයි . ජනප්‍රිය ගෝත්‍රික නළුවෙක් වෙන “Gil Birmingham” රංගනයෙන් දායක වෙනවා , මෙච්චර ජනප්‍රිය නළු නිලියන් ගත්ත ෆිල්ම් එකකට කොච්චර වියදමක් යන්න ඇත්ද කියන එක ඊළගට බලමු . ඒ වගේම IMDB දර්ශකයේ 8.0 ක දැවැන්ත අගයක් ගන්නත් පුළුවන් වෙලා තියෙනවා , ෆිල්ම් එක අයත් වෙන්නේ ” Crime, Drama, Mystery” ඝනයට , ඒ කියන්නේ “ අපරාධ , ‍නාට්‍ය , අබිරහස් ” . පැය 1 යි විනාඩි 55ක් පුරා දිව යන මෙම චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්, ඒ ගැන සැකයක් නැහැ .

ඊළගට බලමු මේ ෆිල්ම් එක මෙච්චර රේට් වෙන්නයි , ජනප්‍රිය වෙන්නයි හේතුව, ෆිල්ම් එක තිරගත වෙන්නේ 18 August 2017, ඩොලර් මිලියන 11 කින් නිර්මාණය වුනු මේ චිත්‍රපටය තිරගතවී අවසන් වෙනකොට ඩොලර් මිලියන 33 කට අධික මුදලක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට යන්න පුළුවන් උනා . චිත්‍රපටය නිර්මාණය කලේ සම්මානනීය අධ්‍යක්ෂක “Taylor Sheridan” විසින් , ඔහු නිර්මාණය කල බොහෝ චිත්‍රපට ජනප්‍රිය උනා වගේම ආදායම් වාර්තා අතරට යන්න පුළුවන් උනා. ඔහු නිර්මානය කළ එක චිත්‍රපටයක් තමා මම විසින් උපසිරසි ගැන්වූ Hell or High Water (2016). ජනප්‍රිය වෙන්න බලපාපු තවත් එක් කාරණයක් වෙන්නේ චිත්‍රපටයේ අවසානය.

ඒ වගේම මට මේ චිත්‍රපටයේ සංගීතය ගැන නම් මතක් කරන්නම වෙනවා. මොකද මේකේ සංගීතය කෙරේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා අද්‍යක්ෂකතුමා , සංගීත නිර්මාණය කරලා තියෙන්නේ “Nick Cave සහ Warren Ellis” යන දෙදෙනා විසින්. එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු..

“Cory Lambert” කියන්නේ දඩයක්කාරයෙක් , දවසක් ඔහු දඩයමක් පස්සේ පන්නගෙන යනකොට කව්රුත්ම යන්නේ නැති ප්‍රදේශයක තිබිලා , තරුණ ගැහැණු ළමයෙක්ගේ ශරීරයක් හමුවුනා , ඉතින් මේ අභිරහසේ ඇති සංකීර්ණ බව නිසා එය විසදන්න , FBI එකෙන් මේ නගරයට එනවා . ඒ පරික්ශයේදී මහා පුදුමාකාර දේවල් කිහිපයක් හොයා ගන්නවා . FBI එක මේ ප්‍රදේශය ගැන නොදන්නා නිසා දඩයක්කරයාගෙන් උදව් ලබාගන්නවා . දඩයක්කාරයාගේ නම වෙන්නේ “Cory Lambert”.කෝරිගේ දුවගේ හොදම යාළුවා තමා මේ මියගිහින් තියෙන්නේ , මේ අපරාධය කරන්නේ කව්ද ? FBI එකට මේක විසදන්න පුළුවන් වෙයිද ? කෝරි ගේ දුවට මොකද උනේ ? මේ ප්‍රශ්න ටික රසික ඔබලාට විසදන්න මම බාරදෙනවා. මේ ෆිල්ම් එකට අරගෙන තියෙන්නේ ඇමරිකාවේ “වයෝමින්” ප්‍රදේශය . තනිකරම හිම කතරක් . බොහොම ලස්සන පැත්තක් , මේ ප්‍රදේශය නිසාම තමා මේ අභිරහස එන්න එන්න සංකීරණ වෙන්නේ , මම වැඩි දේවල් කියන්න යන්නේ නැහැ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා .

එහෙනම් හැමෝටම සුබ දවසක්..

 

Wind River (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HC-HDRiP /WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

22,618 downloadsDownload Wind-River-2017-BR.zip127 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,618 downloadsDownload Subtitles127 KB

75 comments

  1. madusara manawasinghe

    tnx.
    naveen

  2. prabodha

    Wow niyamai bro. Thank u sub ekata...

  3. Nelson

    Good work friend, Thanks!!

  4. Madhushan

    Niyamai machoooo
    supiri film ekak wage
    Thanks very much

  5. Sanjaya

    නියම චිත්‍රපටියක් වගේ.
    උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය වේවා.. ☺☺☺

  6. Hiran sanjika

    macho Site 1ke pennanehene filuma downlode karaganne kohomada plz help.....

    1. gihan perera

      Film eka name eka Google Eka type karala sub eka support karana hc hdrip torrent download keyala Google search karala download karanna malayandi.

  7. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  8. gihan perera

    Good job yaluwa..hoyapu film ekak.niyamai.Thanks machan.

  9. duleepa

    obata sthuthi sahodaray....!!!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Palitha de Silva

    thankyou verymuch...

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. rasanga

    උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය වේවා.. ☺☺☺

  14. oshanda

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  15. මනොෂා සලිනි

    වෙබ් හරි බ්ලු රේ හරි එනකල් ඉන්නවා
    ඒවාට up ඩේට් දෙනවනේ

  16. Udara Damith B/K

    sthuthiti ..
    hoda kopiyak enakal innawa

  17. madu

    Nice film and sub

  18. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  19. Buddi

    Thanks............

  20. Rajitha

    Thanks machan.....jayawewa......!

  21. DG

    bohoma sthuthi saho...

  22. Dulanga

    Thanks

  23. අසිත

    elama saho thanks

  24. Akalanka

    Thnx.....

  25. LSM HUSKAA

    උපසිරැසියට බොහොම ස්තූතියි. br apuwn denno.

  26. Tharindu Perera

    pattama film eka machan....black grounds sounds supirima supiri..
    thanks machan sub ekatahh...

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. dilan lakmal

    Patta macho.thanks sub ekata

  29. lakshan

    බොහොම ස්තූතියි

  30. Thisal Lakpura

    ස්තූතියි

  31. wiki

    උපසිරැසියට බොහොම ස්තූතියි

  32. Mahesh

    Sub ekata thanx

  33. widuranga

    bluRay Update plzzz
    thanx for sub

  34. chinthaka

    thank you very much broooooo.......

  35. krish

    bluray walata update karandooo.

  36. Ice&Fire

    bluray out , update this

  37. Nipun Harshana

    Update To BR Rip Please

  38. eranga anuruddha

    thanks

  39. ජනිත පෙරේරා

    බොහොම ස්තූතියි සිංහල සබ් එකට.
    නමුත් මචං සිංහල සබ් එකේ ගොඩක් වැරදි තියෙනවා. ඒ ටික පුළුවන් නම් හදන්න. ෆිල්ම් එකේ සමහර දෙබස් වල අර්ථය සම්පූර්ණයෙන්ම වැරදි විදිහට කියවෙනවා සිංහල සබ් වල වැරදි නිසා.

    1. නවින් නිසල්

      ස්තුතියි. මන් ඒක ගැන බලන්නම් Br අප්ඩෙට් එකෙ වැරදි හඩලා තියෙන්නෙ.

    2. nisal

      BR eka kawdda denne?

    3. නවින් නිසල්

      සයිට් එකෙන් ඉක්මනට දෙයි. අද හෙටම වගේ..

  40. nisal

    machn...mama YTS eken meke br eka download kale...eeth machn sub eka wenamane yanne bn....sun eka yanne hugak kalin bn

  41. chandana

    Blury avith sub denawada please

  42. pasindu

    br update eka dandako plz

  43. Sham

    Bluray sub1 denn nadda.....

  44. ප්‍රභාෂ

    Blue ray avith plz update eka danna ko

    1. නවින් නිසල්

      මන් බ්ලුරේ අප්ඩේට් එක දීලා තියෙන්නේ , සයිට් එකෙන් දානකම් ඉන්න වෙනවා...

  45. Ice&Fire

    meka maha melo wadakata nathi site ekak wela dan..me movie eke BR awilla YTS ekata hena kal..man balalath iwari
    sub eka karapu minbiha kiyanwa Br ekata sub eka dila godak kal , site eken danakam inna wenawa kiyala ...site eken danakota hada payai ..anika dana sub godak waradi ...ewa kiyawala idea ekak ganath ba.
    mona welada manda mechara hodata thibba site ekakata

    wadakata nathi koren/tamil/hindi/low quality tv show walin withari meka dan pirila thiyene, mokek hari wenama ekek awilla hoda movie ekak danakam balan inna wela thiyene dan

    dan awrudu ganaka idan me site eke slow ekak thiyenawa thama ubalata eka hadagana bari una neh bn ,

    anika imdb250 list eke thiyena godak movies wala hoda BR YTS site eken dala thiyenawa ae unata ubalge ewata sub karapu minissu ekama eka torrent file ekakata withark sub dala gihin..ada ae torrent file hoyaganwath na torrents site wala, ewa delete karala..ubala ae sub update karaneth naa...

    hariyata update nathi maintaining nathi site ekakin ubala monada balapaorothu wenne?

    mekata ena ekekuta comments feedback danna forum ekaka na ...

    meke ADMIN one ekatai one nathi ekatai රොයිලි : බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ ochara thama pora daneth

    meka isara hodata run karapu site ekaka...meka hadapan apahu piliwelata...update and maintain karanna mechara kalekata dala thiyena hodama movies wala sub....IMDB250 thiyena movies walata sub danna...oscar, golden globe , cannes wage nomination wena movies walata sub karanna....me tamil and koren magul limit karana

    1. kushan kalpa

      me minissu meka nikan karana wedak sahodaraya..eka nisa oyata sub ona nethnam english thiyene ewa balanna. ubala wage ungen benum aha aha mewa karanaekama ethi.

    2. Sasindu chamod

      Nikan dena sub valata apahasa nokata idapn miniho!Ubata ochchara rudavak thiyenavanam ubata ona sub ubama hadaganin.

  46. kevin D...

    thanks...

  47. Nikagoda Nagitha

    thanks

  48. සාරංග ජේ. ලියනගම

    උපසිරැසියට බොහොම ස්තූතියි

  49. Nipuna Madhushan

    ela

  50. gayanmagee

    thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.