Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E02] Sinhala Subtitles | අරුම පුදුම ජීවය [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න අපි 2 කොටසත් එක්ක මුණගැහුණා. පළවෙනි කොටසෙන් ඔයාලා දැන ගත්තනේ චා දෙ වුන්ග් ට ගුම්හිඕ ව මුණ ගැහෙන්නෙ කොහොමද කියලා. කොහොම වුනත් චා දෙ වුන්ග් පිළිගත්තෙම නෑනේ ඇය ගුම්හිඕ කියලා. ඉතින් ඇය කිව්වා වගේම ඔහුව හොයාගෙන ආවා. මේ කොටසේදී ගුම්හිඕ ආපහු තමන්ගෙ ජීවය චා දෙ වුන්ග් ගෙන් ගන්නවා. ඒත් ගුම්හිඕට ඔහ…

ඉතින් ඔන්න අපි 2 කොටසත් එක්ක මුණගැහුණා. පළවෙනි කොටසෙන් ඔයාලා දැන ගත්තනේ චා දෙ වුන්ග් ට ගුම්හිඕ ව මුණ ගැහෙන්නෙ කොහොමද කියලා.  කොහොම වුනත් චා දෙ වුන්ග් පිළිගත්තෙම නෑනේ ඇය ගුම්හිඕ කියලා.  ඉතින් ඇය කිව්වා වගේම ඔහුව හොයාගෙන ආවා.

මේ කොටසේදී ගුම්හිඕ ආපහු තමන්ගෙ ජීවය චා දෙ වුන්ග් ගෙන් ගන්නවා. ඒත් ගුම්හිඕට ඔහු ගැන දුකක් ඇති වෙනවා. ඒ නිසා නැවත ඇය ඔහුට ජීවය ලබා දෙනවා. ගුම්හිඕ තීරණය කරනවා ඔහුට සනීප වෙනකන්ම ඔහුත් එක්ක ඉන්නවා කියලා. මේ අතරේදී චා දෙ වුන්ග් ගේ සීයා දැන ගන්නවා ඔහු ඉන්නෙ කෙල්ලෙක් එක්ක කියලා. දෙ වුන්ග් ගුම්හිඕ ගෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා ඒ ගැන විස්තර හොයන්නත් පටන් ගන්නවා. කොහොම වුනත් දෙ වුන්ග් නම් ලොකු හිතේ වේදනාවකින් තමා ඉන්නෙ ඇයි මේ හැමදෙයක්ම එයාටම වුනේ කියලා. ඒ වගේම මේ අතරේදී ගුම්හිඕ අල්ලගන්නත් කෙනෙක් උත්සහ කරනවනේ.

හරි ඉතින් ඔන්න වැඩිය කතා ඕන නෑ, 2 වෙනි කොටසත් බලලම ඉන්නකෝ. 3 වෙනි කොටසෙන් නැවත හමුවෙමු…!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

4,429 downloadsDownload MGIAG-S01E02.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,429 downloadsDownload Subtitles35 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.