Watch Trailer

Avatar (2009) Sinhala Subtitles | ධනය කියන්නේ මුදල් පමණක්ම නොවේ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටය අපි උපසිරැසි එක්කම අරගෙන ආවා. මම හිතන්නේ මේකේ කතාව දැන් හැමෝම වගේ දන්නවා ඇති. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැති වුනත් කතාවෙ මුල ගැන පොඩ්ඩක් කියන්නම්. පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් ව…

ඔන්න එහෙනම් කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටය අපි උපසිරැසි එක්කම අරගෙන ආවා. මම හිතන්නේ මේකේ කතාව දැන් හැමෝම වගේ දන්නවා ඇති. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැති වුනත් කතාවෙ මුල ගැන පොඩ්ඩක් කියන්නම්. පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. එම ග්‍රහලෝකයේ සිටින ස්වදේශික නාවි වරුන් වනාන්තරයටම බද්ධ වුණු දිවිපෙවතක් ගත කරන මහා වෘක්ෂයක් වාසස්ථානයක් කර ගත් පිරිසක්. මේ පිරිස සිටින වෘක්ෂයට යටින් වටිනා ඛණිජ ද්‍රවයේ ඉතා විශාල නිධියක් පවතිනවා. වනාන්තරය හා ස්වදේශිකයින් තිබෙන ගැඹුරු බැඳීම තේරුම් නොගන්නා මනුෂ්‍යයන් ඔවුන් එම වෘක්ෂයෙන් ඉවත් වීමට එකඟ කරවා ගැනීමට මිනිසුන් ඔවුන්ට නිවාස පාරවල් සංවර්ධනය යැයි කියාගන්නා දේවල් දෙන්න හැදුවත් ඔවුන් එවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ග්‍රේස් නම් විද්‍යාඥයා මුල්වී විද්‍යාගාරයේ සිට පාලනය කළ හැකි, මිනිස් ජාන හා නාවී ජාන මුසුකොට නාවී වරුන්ව තනා තිබෙනවා. නාවීන්ට මුසු වෙමින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට උත්සහ කර තිබුනත් මේ වන විට ග්‍රේස් ගේ එම උත්සහයද අසාර්ථක වී තිබෙනවා.

මෙතැන් පටන් කතාව ඔබට තේරේවි. මම හොඳ කොපියක් එන්නට කලින්ම උපසිරැසි දමා තිබුනත් මෙම කොපියේ වෙලාවන් සැකසුම් කිරීමට හිතුවට වඩා වැඩි කාලයක් ගත වීම නිසා තමයි ටිකක් පරක්කු වුණේ. සමා වෙන්න ඕනා ඒකට. 🙂 උපසිරැසි සැකසීමේදී නාවි වරුන් කතාකරන කොටස් මට සම්පූර්ණයෙන්ම ඉටු කර දුන්නේ අපි කවුරුත් දන්න සරදියෙල් විසින්. ඔහුටත් අපගේ ස්තූතිය හිමිවිය යුතුයි. කලිනුත් මම කියලා තියෙනවා වගේ උපසිරසි එක්ක චිත්‍රපටයක් දෙද්දි ටික කාලයක් එයට අවශ්‍ය වෙනවා. ඉතින් ඉවසීමෙන් අපි දෙන කොපියම බාන්න බලන් උන්නු වෙන වෙන සයිට් වල රස්තියාදු නොවුණු ඔබ සියලු දෙනාටම මම ස්තූති වන්ත වෙනවා.

සුළු මොහොතක් වැය කරලා ඕගොල්ලො දාන කමෙන්ට් එක තමයි අපේ එකම ශක්තිය වෙන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරනන් එපා. 🙂

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray (Avatar: Extended Collector’s Edition) පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “සරදියෙල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

670 comments

  1. pathum_madu

    meka enakan godak kal indan balan hithiya,,, bohoma isthuthiy,,, Jayawewa..

    1. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴…………………good luck………………..෴෴1.3Gb eken gatha

    2. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      onnna baluwoooooooooo

  2. ashan kandy

    ela.. thanks bro..

    1. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴.....................good luck....................෴෴

  3. Ela Kolla

    ela machan.. keep it up

  4. boggy

    ..thanx wewa

  5. chamila

    මමත් කාලාන්තරයක් බලන් හිටියා.... royli saradiyel dennatama ambanakata thanks..... :P baiskop aken meka denawa kiyapu nisama torrent dakkath dakke ne wage mechchara kal hitapu ake 1.36 bawenakan inna bari mokada... :D

  6. Aki

    mmmmmmm thank u .... keeparak beluwathh epa wenne nethi film ekak

  7. කணிshක

    එල එල... දැන් ම බානවා ...

  8. Kushal

    ela mcn ube subttile ona video file ekakata wada ela kiri

  9. දිනුක

    මරු මරු දැන්ම බාමි...

  10. gayan8677

    එල එල… මේක දාන්නෙ කවද්ද කියල බලන් හිටියෙ. ගෝලයා,රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ සරදියෙල් සොහොයුරා,ඇතුඑ සියඑ දෙනාට බොහෝම ස්තූතියි....

  11. චරිත

    එළ. එළ. මමත් කාලයක් බලන් හිටියේ මේන එනකං තමයි. දැන්මම බානවා. ස්තූතියි!

  12. panchaz

    gindara macho gindara
    mey macho loku wenasak thiyenawada oya copies deke 1.36gb ekei anith ekei
    koi ekatath 1.36 eka baanawa
    koi ekatath hodai ney
    thanks again

  13. චමි.දේ.වා.

    මටත් හොඳ කොලිටි ටොරන්ට් එකක් ලැබුනත් බෑවේ නැත්තේ මේක දෙනකන් තමා...අද රෑම බලන්න පුලුවන්....උඹලා මේ කරන දේ කොහොම අගය කරන්නද මන්දා....

  14. Greshan

    ela....ela.....machooooooooo......:)
    onna api 1.36GB eka baanavoa...:)
    රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ සරදියෙල් සොහොයුරාට ThanX......;)

  15. panchaz

    ane kauru hari mata oya copies deken
    1.36 gb thiyenny copy ekak
    aakey rapidshare links hari hotfile links hari hoyala dennako
    please

  16. buddika

    thanx ......

  17. Kasun

    නියමයි. මම මේ film එක බැලුවා. ආයිත් සිංහල උපසිරිස එකක් බලන්න ඔනේ. බොහෝම ස්තූතියි

  18. Robinhood

    එළම කිරී.........ජය වේවා කිව්ව !!!
    Thumbs up for the great work by baiscopelk crew, cheers !

  19. Supun

    niyamai machan, mama 575MB copy eka baanawa, eka awlak nene, mokada mee dawas wala mama inne ape akkage gedara, 12GB vitharai free denne :( speed eka nam 1.5MB :D

  20. Handy

    mamath godak kal idan balagena hitiye me movie aka banna.thankx bro...

  21. මංගල

    බොහොම ස්තූතියි

  22. DragonD

    තැන්කූ වෙන්න ඕනි ... ඔයගොල්ලන්ට ගොඩාක් පින් මේ කරන වැඩේට ...

    මම නම් අමාරුව වැඩි වෙලා ටී.එස්. එකක්ත කොහෙද බෑවා ...

    ආයේත් බාන්න ඕනි ..

    සහෝදරවරුනි , පට්ට කොමඩියක් ලඟදිම දාන්න හොඳේ ....

  23. V

    onna banna dannma mama me hitanne 10 weni sarethai meka balanne

    kochchara baluwath athi wenne ne

    Thanks

  24. @ටරයා

    එළ මචං මං දැන්ම බානවා ජය වේවා !

  25. Dhanuka

    meka original version ekada ?
    mama innama bari hinda kalin ekak beva habei eka orinal neme,1.45gb
    pls ikmanata rpy karananam godak pin

  26. Chameera

    sthuthi, maru menna mmath bawwoooo. maru maruu wade!!

  27. horaminiha

    wow wow machan meka enakan kochcharakal balagana hitiyada parakku wenakota ubata kochchara bennada hehehehehhehehe den lebuna ubalata budusarai devipihitan pinsidda wenawa thanks jayawewa subaanagathayak

  28. ~බිன்ku~

    මේ ෆිල්ම් එකේ 1GB Torrent ඒක මම බාගත කරලා ඒක මැකිලා තිබ්බා. දැන් නැවත බාගත කරන ගමන්.

    ස්තුතියි!!!

    Keep it up!!!

  29. Naleen

    ela ela kiyala wadak na niyama wadak maksaaa.... Thank a lot.....

  30. kasun0011

    සුළු මොහොතක් වැය කරලා ඕගොල්ලො දාන කමෙන්ට් එක තමයි අපේ එකම ශක්තිය වෙන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරනන් එපා. :)

    aniwa.......... Wai Wadiyen sub danna labewa.....
    :)

  31. හේමජිත්

    ගොඩ කාලෙකින් මේ පැත්තෙ එන්න ලැබුනෙ. පොතේ ගුරෝ සමාවෙන්න ඕනේ ඒකට.

    එළ කිරි රොයිල්, සරදියෙල් කොල්ලනේ.
    ඔහොම යං ඔහොම යං.

    මාත් දැන් දැම්ම බෑවෙන්න.

    ජය වේවා.......!!!

  32. Anonymous

    Dear Baiscopelk.com guys you people are doing a great job.... keep it up.

  33. ශම්මි

    ඉතා වටිනා සේවයක් ඔබ කීප දෙනා කරන්නේ.සුබ පතනවා,දිගු ගමනකට!

  34. Krishan

    niyama wedak macho...

  35. ෆා ද බ්ලොගී

    too late, ඒත් සිංහල උපසිරැස එක්ක දෙද්දි නොබලා කොහොමද? ආයෙත් බලන්න මේ දැන්ම බානවා. late but the latest! ජයවේවා බයිස්කෝප්!

  36. රොයිලි

    @ pathum_madu,
    බොහොම ස්තූතියි සහෝ. පළවෙනිම කමෙන්ට් එක දැම්මා එහෙනම් ආ. :)

    @ ashan kandy,
    ස්තූතිය ඔයාටයි සහෝ, අපිව දිරිගන්වනවාට.

    1. KUMU

      royly aiye avatar extended version eket sub dannko.

  37. රොයිලි

    @ Ela Kolla,
    එල කොල්ලෙක්නේ. :)

    @ boggy,
    ඔබතුමාටත් එසේම වේවා. දෙන සහයෝගයට.

  38. රොයිලි

    @ chamila,
    ස්තූති වෙන්න ඕනා සහෝ ඉවසීමෙන් ඉන්න එකට හා අපි කෙරෙහි තියන් ඉන්න විශ්වාසෙට. අනිවා අපි හැමදාම හොඳම දේ දෙනවා. :)

    @ Aki,
    ඒක ඇත්ත සහෝ. ටයිටැනික් එකට වැළඳුනු උන්මාදය මතක් වෙනවා මේක දකිනකොට. දෙකම ඉතින් එකම අධ්‍යක්ෂකගෙනෙ. :)

  39. රොයිලි

    @ කணிshක,
    එල එල මෙච්චර කල් බලන් උන්නේ එකේ තවත් පරක්කු වෙන්නේ මක්කටැයි :P

    @ Kushal,
    අම්මෝ ඒකත් එහෙමද :). එල එල ස්තූති වෙන්න ඕනා දෙන සහයෝගයට. :)

  40. mier

    Great , Thanks for your effort to give us the best!!!

  41. මලිත්

    ඔය තියෙන්නෙ,,Avatar film 1 ka,,,එනකම් බලන් හිටියෙ baiscope 1ට, එල එල බාමි

  42. රොයිලි

    @ දිනුක,
    බලල ඉවර වෙලත් අදහස් දක්වන්න අමතක කරන්න එපා ඕන් ඈ. :)

    @ gayan8677,
    ඉවසීමෙන් උන්නට ඔබ තුමාටත් බොහොම පිං. :D

  43. NKamalsiri

    Nice Job...... i like ur's Updates..... Thanks & do ur works WELL...!!!

    "Jayawewa"

  44. රොයිලි

    @ චරිත,
    ඉවසීමෙන් හිටියට ගොඩක් ස්තූතියි සහෝ. හැමදාම වගේ බලල ඉවර වෙලත් කමෙන්ට් එකක් දාන්න ආතක කරන්න එපා. :)

    @ panchaz,
    ඔව් ඔව් මචෝ එහෙම කරන එක හොඳා. ලොකු කොපිය බාන්න අමාරු 700 MB හොයන අයට තමා පොඩි එක දැම්මේ.

  45. රොයිලි

    @ චමි.දේ.වා.,
    ස්තූතියි සහෝ දිරිගැන්වීමට. ඔයාගේ ලිපියටත් ස්තූති වෙන්න ඕනා. ඔන්න අද හෙටම ඒකත් යයි. දිගටම ලියමු හොඳේ. :)

    @ Greshan,
    අපිට දෙන සහයෝගයට ඔබ තුමාටත් ස්තූති වෙන්න ඕනා. :D

  46. රොයිලි

    @ panchaz,
    බලමු මචෝ මම උත්සහයක් දරන්නම්. ඒත් දන්න වෙන කවුරු ඉක්මනින් ඒ උදව්ව කරන්න පුලුවන් නම් ඒක වඩාත් ඉක්මන් වෙයි.

    @ buddika,
    :)

  47. රොයිලි

    @ Kasun,
    ස්තූතියි සහෝ. බලලම කියන්නකෝ :)

    @ Robinhood,
    ස්තූතියි සහෝ.
    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!

  48. රොයිලි

    @ Supun,
    නෑ මචෝ බලන්න අවුලක් නෑ. ලොකු ඒවා බාන්න අමාරු අයට තමයි අපි ඒක දැම්මේ. ස්තූතියි මේ පැත්තේ ආවට.

    @ Handy,
    දිරිගැන්වීමටත් බොහොම ස්තූතියි සහෝ.

  49. රොයිලි

    @ මංගල,
    ඔබ තුමාටත් බොහොමත්ම ස්තූතියි. :)

    @ DragonD,
    එල එල අපි ඔබ තුමා ගැන දන්නවා නොවැ. මමත් අමාරුව වැඩි කමටම TS එකක් බාලා බොහොම අමාරුවෙන් දුෂ්කර ක්‍රියා කරලා තමයි ඉවසන් හිටියෙ හොඳ එකක් එනකම්. :P

  50. රොයිලි

    @V,
    mamma mia! කිව්වලු. :) එල එල පිස්සු වැටිල වගේ මේකට. :D

    @ @ටරයා,
    එල එල මචෝ. උඹේ ඇට්ටර නාමයත් පට්ට සහෝ. මම ඒත් මුලින් බැලුවා මේ මොකක්ද මේ නම කියලා. එලම තමයි. :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.