Watch Trailer

Blackhat (2015) with Sinhala Subtitles | සයිබර් පෙරළිය…. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… අද මං ඔයාලට තවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක 2015 ජනවාරි 16 වන දින තිරගත වීම ආරම්භ වුන ක්‍රියාදාම, අපරාධ සහ නාට්‍ය කියන ඒවාට අයත් මිනිත්තු 133 ක් පුරා ධාවනය වන බොහොම අපූරු චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් චීනයේ බලාගාරයක ඇති වන පිපිරීමක් සහ චිකාගෝ වල සමාගමක කොටස් වල මිල ඉහ…

Blackhat 2015
යාළුවනේ… අද මං ඔයාලට තවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක 2015 ජනවාරි 16 වන දින තිරගත වීම ආරම්භ වුන ක්‍රියාදාම, අපරාධ සහ නාට්‍ය කියන ඒවාට අයත් මිනිත්තු 133 ක් පුරා ධාවනය වන බොහොම අපූරු චිත්‍රපටයක්.

කතාව ගැන කියනවා නම් චීනයේ බලාගාරයක ඇති වන පිපිරීමක් සහ චිකාගෝ වල සමාගමක කොටස් වල මිල ඉහළ යාම කියන කාරණා දෙකක් නිසා ඇමෙරිකානු හා චීන නියෝජිතයන් එකතු වෙලා එකම මෙහෙයුමක වැඩකරන හැටි මේ කතාවෙන් පෙන්වනවා. මේ සිදුවීම් දෙක එකිනෙකට පරස්පර උනත් මේ සිදුවීම් දෙකම සිද්ධ වෙලා තියෙන්නෙ BlackHat කියන දරුණු ගනයේ හැකින් අපාරාධකරුවෙක් නිසා. හැක් කිරීමක් නිසා සිදුවූ මේ සිද්ධි 2ට පදනම් වෙලා තියෙන්නෙ හාතවේ කියන දැනට සිරකරුවෙක් ලෙස සිටින තවත් සුපිරි හැකර් කෙනෙක්ගේ කේතයක්. ඉතින් චීන සහ ඇමෙරිකානු නිළධාරින් මේ සිරගතව සිටින හාතවේ කියන පුද්ගලයාව එළියට ගන්නවා තාක්ෂණික උපදෙස් ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් මේ මෙහෙයුම කරගෙන යද්දි තමයි මෙයාලට දැන ගන්න ලැබෙන්නෙ හැකර් මේ දේවල් කරලා තියෙන්නෙ වෙනස්ම අරමුණක් හිතේ තියාගෙන බව. ඒ අරමුණ මොකක්ද? හාතවේ කියන සිරකරුවා කවුද? ඔහුට නැවත සිරගෙදරට යාමට සිදු වේද? නිළධාරින්ට මේ අපරාධකරුවාව සොයා ගැනීමට හැකි වේද යන්න දැන ගැනීමට කතාව නරඹන්න ඔයාලට බාර කරනවා.

IMDB දර්ශකයේ දැනට 5.4 ක අගයක් ලබාගෙන තිබෙන මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් මේ දවස් වල බලන්න ආසාවෙන් ඉන්න තවත් සුපිරි චිත්‍රපටයක (Avengers: Age of Ultron 2015) ඉන්න සුපිරි චරිතයක්. ඒ තමයි තෝර්.. තෝර්ට රඟපාන Chris Hemsworth තමයි නික් හාතවේ කියන ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. ඊට අමතරව නියෝජිත චෙන් ලෙස Leehom Wang ද, නියෝජිත බැරට් ලෙස Viola Davis ද, ලියෑන් ලෙස Viola Davis ද රංගනයෙන් දායක වෙනවා. එහෙනම් හැමෝටම මේ කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්, මට මේ උපසිරැසිය කරන්න ආරාධනා කරපු හසන්ත සහෝටත් ස්තුති කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් මුණ ගැහෙමු.

බයිස්කෝප් අඩවියට ජය!!!

Blackhat (2015) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

B2CF4C03C959D59A1A21AA96DA6DB2889B78DE11

1.16 GB (BR) කොපිය මෙතනින් බාගන්න

5C24CCC4D959D2100B82C9E86993588245EDA271 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,164 downloadsDownload Blackhat-2015.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,164 downloadsDownload Subtitles75 KB

88 comments

  1. isanka

    mama ada 1ka

  2. Dinesh

    sub ekata thnkzzzzzzzzzzz

  3. Janeera

    thanx for sub

  4. Jack

    නියමයි ෂෙරින් අක්කියෝ.
    පට්ටම බයිස්කෝප් එකක් වගේ.
    බොහෝම ස්තුතියි ඉක්මනින්ම සබ් එක දුන්නට.
    ජය.

  5. Sam

    thnksss sis..elzz..

  6. indika

    thanks..

  7. kaveen

    sub ekata godak sthuthi.. jaya wewa

  8. Deex

    Thanks

    Wenas Film 1k

    Comment Aduwuna Kiyala Aul Yanna Epa

    Great Work

  9. Sisira Hegoda

    Thanks.

  10. Yenu

    බොහොම ස්තූතියි සහෝදරිය.......දිගටම තව තවත් උපසිරසි දෙන්න....

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. me

    Thanks

  13. අසිත

    එල.. එල..ඔහෝම යමු.බොහොම පින්...ජය වේවා!!!

  14. thisal

    බොහොම ස්තූතියි සහෝදරිය

  15. isuru

    thanks sis!

  16. wiki

    Thanks

  17. දමිත්

    ෆිල්ම් එක නියමයි..හරියට The Bourne Legacy ෆිලුම වගෙයි...
    සබ් එකත් නියමෙටම කරලා තියෙනවා,
    අඩුපාඩු නැති සබ් එකක්..ආසාවෙන් බැලුවා.
    බොහොම ස්තුතියි සහෝ...

  18. Kulanjana Maduranga

    niyama filumak ne.bagena balamu..thanks SEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Sameera

    Thanks..........

  20. tharaka

    The Ugly Truth film ake sub aka danna puluwanda saho.....

  21. nipun

    බොහොම ස්තුතියි සබට..

  22. හංස මධුභාෂණ

    එල අක්කියෝ.මම බලන්න හිටපු ෆිල්ම් එකක් :D බයිස්කෝප් අඩවියට ජය වේවා!

  23. indika

    thn Q :)

  24. dev

    niyamai sahodari...
    bohoma hnx....
    wedi wediyen sb danna diriya sawiya lebewa.... ;)

  25. melan sriwantha

    ela mchn.niyama wedak.ubata jayen jaya

  26. Dharshana....

    Thanks....

  27. kaushi

    thanks.....
    KEEP IT UP

  28. KP

    ONNA BAGATHTHA..THANKS...ME WAGE HODA TV SERIES EKAK HOYALA SUB EKAK DENDAKO...

  29. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි ඈ...
    මම ඒත් අහන්න හැදුවේ කෝ මේ ෆිල්ම් එක දෙන්නේ නැද්ද කියලත් කට්ටියගෙන්..
    ට්‍ර්ලරේ ආපු දවස් වල ඉඳන් බලන්න හෙන ආසාවෙන් හිටියේ...
    ෆිල්ම් එක බාගෙන තියෙන්නේ අර havc කොපිය...
    ඒකට සබ් මැච් වෙනවා ඇති නේද/
    එහෙනම් ඔන්න සබ් එක ගන්නවා..
    ජය වේවා!!!

  30. Pasimal

    Thanks for the sub

  31. “චූටී මල්ලි”

    aniwa balanawaa
    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  32. LIo

    Ela wadak

  33. Anymouse

    Thanks bro...

  34. Vilochan Sanjee

    thanq sis... jaya wewa...

  35. sam

    නියමයි. බලාෙගන හිටිය දානකම්.

  36. වෝල්ට්

    බොහොම ස්තුති සහෝදරී...:)

  37. Thisara

    thanks

  38. pasindu

    දෙනකන් ඉදියෙ.

  39. සංජීව

    ගොඩක් ස්තුතියි ඔයාගේ කාලය ශ්‍රමය වැයකරල මේකේ සිංහල සබ්දුන්නට

  40. sagara

    thanx sister........nice work..

  41. Tilantha Hansanath

    බොහෝම ස්තුතියි :)

  42. Nelson

    God Work Friend, Thanks!

  43. AJA

    Torrent was deleted!

  44. lakmal

    හොදයි. ඒත් කියන දේවල් ගොඩක් වෙනස් සමහර තැන්වල.. හරි දේ නෙමේ කියන්නේ :(
    අනිත් සැරේ එහෙම කරන්න එපා

    1. PrahaRsha Laknath

      එත් එහෙම කලේ නැත්නම් සමහර වෙලාවට කතාවේ රසය ගන්න බැරි වෙනවා නේද?.. එන්ගිලිසි අමාරුම කෙනෙක්ට එතකොට කතාවේ රසය අඩුවෙනවා නේද?

  45. PrahaRsha Laknath

    අපේ බ්ලැක් හැටා?? මූත් කරන වැඩ නේද,,, කියන ඒක අහන මනුස්සයෙක් නෙමේ

  46. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  47. kalhan

    tnx Sis...

  48. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. selitha

    සබ්ටයිල් එක මගදි හ‍රියට වැඩ ක‍රන්නෙ නැ

  50. isuru randima

    kanthaDLA

    2015 May 2 at 9:20 am

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.