Watch Trailer

Brindaavanam (2010)| සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් එතන…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඔන්න සුපිරිම සුපිරි තෙළිඟු ෆිල්ම් එකකට සිංහල සබ් එක අරගෙනයි මෙදාපාර ඔයාලව හම්බවෙන්න ආව්….. මම ඉතින් හිංදි, ඉංග්‍රීසි, කොරියන් භාෂා තුනේම ඒවට සබ් කරලා තියනවනේ එක අඩුවකට තිබුණේ තෙළිඟු එකකට සබ් කරපු නැති එක ඔන්න ඉතින් ඒ අඩුවත් සම්පූර්ණ කළා එහෙනම්. ඇත්තටම මේකනම් සුපිරිම පහරක් ආදරය, ත්‍රා…

brindavanam (2010)

කොහොමද කට්ටියට ඔන්න සුපිරිම සුපිරි තෙළිඟු ෆිල්ම් එකකට සිංහල සබ් එක අරගෙනයි මෙදාපාර ඔයාලව හම්බවෙන්න ආව්…..

මම ඉතින් හිංදි, ඉංග්‍රීසි, කොරියන් භාෂා තුනේම ඒවට සබ් කරලා තියනවනේ එක අඩුවකට තිබුණේ තෙළිඟු එකකට සබ් කරපු නැති එක ඔන්න ඉතින් ඒ අඩුවත් සම්පූර්ණ කළා එහෙනම්. ඇත්තටම මේකනම් සුපිරිම පහරක් ආදරය, ත්‍රාසය, කුතුහලය මේ ෆිල්ම් එකේ නොඅඩුවම තියනවා. ආ… තව දෙයක්… මේකේ මම ආසම කරන තෙළිඟු නිලියන් තුන් දෙනාගෙන් දෙන්නෙක්ම ඉන්නවා  kajal aggrawel යි Samantha මේ දෙන්නගෙන් වැඩියෙන්ම කැමති ඉතින් kajal ට තමයි……ඉතින් මේකේ ලයින් ගාන වැඩි උනත් කොහොම අතහරින්නද සබ් කරන එක….

හරි… එහෙනම් අපි මේකේ කතාව දිහාවට යමුකෝ…..

ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට කේන්තිත් යනවා මට….) භූමිගේ සීයා විසින් මේ කසාදය නවත්තන්න ඇයට නගරයේ පෙම්වතෙක් ඉන්නවා කියලා ඇයගේ තාත්තට කියනවා. ඇයගේ පෙම්වතාව නිවසට එක්කගෙන එන ලෙස භානු ප්‍රසාද් කියනවා. ඇත්තටම භූමිට නගරයේ පෙම්වතෙක් නෑ… මදැයි කොලා නේද ? ඔන්න දැන් තමයි අපි නියම කතාවට එන්ටර් වෙන්නේ, භූමිගේ හොඳම යාළුවා වන ඉන්දු එයාගේ පෙම්වතා වන ක්‍රිෂ්ව ඇයගේ පෙම්වතා ලෙස යවන්න කැමති වෙනවා මේක ඉන්දුගේම යෝජනාවක් ප්‍රශ්ණයක් නේ….. කෙල්ලෙක් මෙහෙම තමන්ගේ කොල්ලව කැප කරයිද ? මේ වගේ දේකට අනික භූමි කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්නේ………

කොහොමෙන් කොහොමහරි ක්‍රිෂ් එයාගේ තාත්තට ලෝක සවාරියක යනවා කියලා බොරුවක් කියලා භූමිත් එක්ක ගමට යනවා එයාගේ පෙම්වතා විදියට… විවිධ හේතු සිදුවීම් එක්ක කතාව මෙහෙම ගලාගෙන යනකොට භූමිගේ හිතෙත් ක්‍රිෂ් ගැන ආදරයක් හටගන්නවා… ක්‍රිෂ් ඉන්දුව අතහරියිද ? ඉන්දු කියන්නේ කවුද ? එතන ඉඳලා කතාව කියන්න ඕනි නෑ නේද ? කුතුහලයක් තියෙන්නත් එපැයි… ඇත්තටම මේ කතාවේ ගොඩක් සංවේදී තැන් තියනවා ඇහැට කඳුළුත් එන මේක මුල ඉදන් අවසාන වෙනකම්ම ඇහැ බැඳගෙනම බලන්න පුළුවන්. මේක IMDB වල 7.1 ක රේට් එකක් අරගෙන තියනවා ඉතින් තව මොන කතාද ? කට්ටිය මේක අනිවාර්යෙන්ම බලන්න, දෙපාරක් හිතන්න එපා එලම එකක්. සයිස් එක ටිකක් ලොකු වුනත් හොඳ පැහැදිලි බ්ලූ රේ පිටපතක් දීලා තියෙන්නේ…

ඉතින් මම කරපු සබ් අරගත්ත… නොගත්ත… කමෙන්ට් කරපු… නොකරපු… ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම මම කියවනවා ඒක තමයි ඉතින් තවත් ෆිල්ම් එකකට සබ් කරන්න මාව පොළඹවන්නේ සබ් කරන හැමෝටම ලැබෙන ගැම්ම ඒක තමයි කියලා මම හිතනවා. එහෙනම් මම ගිහින් එන්නම් හොඳේ….

(එහෙනම් කැමති අයට විතරක් ගන්න 586 mb පොඩි පිටපතකුත් දෙන්නම් මේක එකක් ඒ කියන්නේ මේක play වෙන්නේ හිංදි භාෂාවෙන් Playar එකේ Option වලින් මේක තෙළිඟු වලට හරවගන්න පුළුවන් හොදේ…ඒත් මේ ෆිල්ම් එකේ රසය හොඳින් විඳින්නනම් 1.20Gb කොපියම ඔයාලට අරගන්න වෙනවා… )

හැමෝටම ජය වේවා…!!!

Brindaavanam (2010) on IMDb

 

 

590 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

1B8EAA0B019929C442835256E464CC1BB56D28E6

1.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න

668917a77f37361982984d15d9b82d8ddac27e57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,120 downloadsDownload Brindavanam-2010.zip130 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,120 downloadsDownload Subtitles130 KB

102 comments

  1. Yushen

    superi theligu ekak enakan balan hitiye.........

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි...සහෝ...

  2. Global

    Thanks Malli..!

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි...සහෝ...

  3. Isu DP

    Niyamai....
    Movie Ekath Supiri Wage.... Oyage Lipiyth Maru.....
    Thunkon Love Storyak Wage...
    Ikmanin Thawa Ekak Gemu....
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස්...ජය...

  4. Kulanjana Maduranga

    meka patta filumak.mmth kalekata kalin baluwa.kawruth balanna.subata thanks VARUNA saho.digatama sub demu.jaya wewa.....
    saho puluwannam ''masala 2013''
    ''bhai 2013''
    ''Okkadine 2013''
    ''Tadakha 2013''
    ''Abbai Class Ammayi Mass 2013'' me telugu film walatath sub denna balanna......

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් සහෝ...
      මේ ෆිල්ම් වලින් එකක්හරි දෙන්න මම උත්සාහ කරන්නම්...
      වෙලාවත් එක්ක බලලා..
      මතක් කළාට තෑන්ක්ස්.
      ජය...

  5. ලක්ෂාන් නිලංක

    supiri ekak deela thiyenne saho...aniwa balanawa...jaya wewa

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් සහෝ…
      අනිවා බලන්න..
      මේක එල..
      ජය..

  6. අයේෂ්

    සහෝ කිවුව වගේම මේක සුපිරි පහරක් තමෛ..
    මම දෙපාරක්ම බැලුවා..
    පිස්සු හැදිල ආයි.. හොඳ වෙනෝ..
    සබට ගොඩාක් ස්තුතියි..

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් සහෝ…
      ජය..

  7. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…සහෝ…ජය..

  8. pavara

    sub ekata thanx

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…සහෝ…

  9. kushan

    thanx for sub

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…සහෝ…

  10. Tharindu Perera

    elazzzz ahhh...
    pattama kathavak vagee....
    meva kohoma atharinanda??
    danma banva mekaaa....
    thanks machan sub ekatahh...

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…මචෝ..
      ජය…

  11. Ashan ravihansa

    Patta mchan meka supirima jathiye ekak mama 5 parakvqth baluva sub ekata thanks machan

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  12. inoka perera

    බොහොම ස්තුතියි හැබැයි ගන්න වෙන්නේ අඩු Mb එක තමා Thanks again

    1. වරුණ රංගජිත් (වරූ)

      එල එල කමක් නෑ
      ගන්න ජය...

  13. ජයනි චතුප්‍රභා

    Thank you Waruna..

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි… ජයනි..
      ජය..

  14. kushan

    ගොඩක් ස්තූතියි…

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි…
      ජය

  15. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    තැන්කූ!!!

    1. වරුණ රංගජිත් (වරූ)

      එලස්

  16. me

    Thanks

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  18. සජිත්

    නියමයි.. දැම්මා එහෙනම් ඕන් බෑවෙන්න..

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  19. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔයත් ඉදලා හිටලා පට්ට ඒවා නේද අරගෙන එන්නේ
    මම මේක ඩිවිඩි එක අරගෙන තුන් පාරක් විතර බලලා තියනවා.
    සුපිරිම ෆිල්ම් එකක්...වේලාවක් ලැබුණු විගස ආයෙමත් බලන්න ඕනේ
    සබට තුති මචෝ....ජය :) :)

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  20. asan

    Lassana film ekak wagei...Mamath meka bagannawa...Godak Stuthi...:) Hadunwadeemath godak hondata karala thiyanawa...Good job ...!!!

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  21. Ranga

    ඔබට ජය

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  22. Yenu

    Thank you;;;;;;;;;;;;;;;;

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  23. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  24. නලින්

    ස්තුතියි වරුණ සහො!

    ලස්සන කථාවක් වගේං

    ජය වේවා!

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  25. Kumara

    mama meka kalin balala thiyanawa..

    thawa parak balanna asai.. down load wenna demma...

    thank you bro

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  26. Gayan sampath

    Thanks saho......

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි ,ජයවේවා.

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  28. ප්‍රදිප්

    නියමයි, බොහොම ස්තුතියි යාලු.

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  29. Sisil Prasanna

    නියම් වැඩක් තෑන්ක්ස්

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  30. HimEshCrEeD

    බොහොම තුති
    ෆට්ට ෆිලුමක් වගේ
    වටිනව ගොඩක් මේ
    වගේ තෙලිගු ඒව ගේනවට..
    දිගටම සබ් දෙමු

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි…

  31. Menu

    ඇත්තටම කෙල්ලෙක් මෙහෙම තමන්ගේ කොල්ලව කැප කරයිද ?? අපෝ මට නම් බෑ... :P
    මේවා films වලම තමයි වෙන්නේ... ඇත්ත ජීවිතේ නම් වෙන්නේ නෑ...

    ගොඩක් ස්තූතියි sub එකට!!!

  32. වරුණ රංගජිත් (වරූ)

    ගොඩක් ස්තූතියි…

  33. Chami.S

    Thanks...

    1. වරුණ රංගජිත් (වරූ)

      thanksssssssssssssss

  34. bee

    tnx tnx

    1. වරුණ රංගජිත් (වරූ)

      thanks...

  35. “චූටී මල්ලි”

    එල සහෝ
    බන්න හිතෙනවා
    සබට තුති
    ඔබට ජය......

    1. “චූටී මල්ලි”

      බලන්න හිතෙනවා

    2. වරුණ රංගජිත් (වරූ)

      elazzzzzzzzzzzzzzz

  36. චතුල ප්‍රමොද්‍යය විජේතුංග

    නියම ෆිල්ම් එකක් නේ.
    පලමු තෙළිඟු නිර්මාණයට සුබ පතුම්.
    තවත් සුබ් දෙන්න වාසනාව ලැබේවා.

    සුබ් දුන්නට ස්තුතිවන්ත වෙමු.

  37. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. මාත් මේ නලුවා ගේ ෆිලම් වලට ගොඩක් කැමතියි.

  38. senz

    කොහොමද මේක තෙළිඟු වලට හරවන්නේ කියන්න පුලුවන්ද ප

  39. senz

    කොහොමද මේක තෙළිඟු වලට හරවන්නේ කියන්න පුලුවන්ද

    1. වරුණ රංගජිත් (වරූ)

      ප්ලෙයර් එක රයිට් ක්ලික් කරලා භාෂාව වෙනස් කරගන්න පුළුවනි

  40. hara

    thanx bro

  41. පසිඳු උදාර

    බොහොම ස්තුතියි පවුල් ප්‍රශ්න විසඳන එක නරක නෑ නේද??

    1. වරුණ රංගජිත් (වරූ)

      elazzzz

  42. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. වරුණ රංගජිත් (වරූ)

      thanks royli aiya....

  43. ලසන්ත

    Sub 1ta ගොඩක් ThanxX

    1. වරුණ රංගජිත් (වරූ)

      elazzzz

  44. ujitha

    thanx saho sub ekata

    1. වරුණ රංගජිත් (වරූ)

      elazzzz

  45. nadeeja

    Thanks saho............ Junior NTR ge wgema thawa famous actorslage parana hoda film thiyenwa awath apita denna saho........ thank me hemadetama

    1. වරුණ රංගජිත් (වරූ)

      elazzzz

  46. Fernando

    Niyama film ekak , raa nidi maragena baluwa. thanks for subtitles.

    1. වරුණ රංගජිත් (වරූ)

      elazzzz

  47. Ash

    patta movie eka meka

  48. nuwan

    supiri machan elama film ekak wage....
    thank you so much.....!

    1. වරුණ රංගජිත් (වරූ)

      elazzzz

  49. Isuru Anuradha

    Maxxxa

    1. වරුණ රංගජිත් (වරූ)

      elazzzz

  50. සචිත උදාර

    NTR ගේ ෆිල්ම් වලින් මේක තමා මම බලපු හොඳම ෆිල්ම් එක. උගේ අනිත් ඒවා නම් මේක තරම් සුපිරි නෑ, Thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.