Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | පවුල අවුල කළ බල පොරය.. [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් හැමෝටම..ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් කරළියට සම්ප්‍රාප්ත වුණා සුපුරුදු පරිදිම මනිරත්නම්ගේ තවත් මාස් ෆිලුමක් එක්ක..සෙක්ක සිවන්ද වානම් (රත් පැහැ අහස)..මෑත කාලයේ බොහෝ කතා බහට ලක්වුණු ෆිලුමක්. මොකද මේකෙ රඟපාන්නේ සිනමාවේ දැවැන්තයින් රොත්තක් නිසා.. තනි ඔරුවන් එකේ විල්ලන් අරවින්ද් සාමි, කුට්ට්රම් 23 වීරයා අරුන් විජය්, සිම්බු, අයිශ්වර්යා රාජේශ්, ජෝතිකා, ප්‍රකාශ් රාජ් සමගින් මක්කල් සෙල්වන් අපේ විජය් සේදුපති. කෙළින්ම කතාව ගැන අවධානය යොමු කරන්නම්..
මේක මැර පවුලක කතාවක්..ලොකුම බලවතා තමයි සේනාපති. දවසක් සේනාපතිව සැලසුම් සහගත විදියට ඝාතනය කරන්න හදපු තැතකින් ඔහු අනූ නවයෙන් බේරෙනවා. මේ සිද්ධියත් සමග තැන් තැන් වල හිටපු එයාගේ පුතුන් තුන් දෙනා වන වරතන්, එතී සහ ත්‍යාගු එකතු වෙනවා. ඒ වන විට පොලීසියේ රාජකාරිය කරමින් සිටි සේදුපති සහ වරතන් අතර තිබුණු දැඩි මිත්‍රත්වය නිසා ඔවුනට ඉතා හොඳ හෝඩුවාවල් ලැබෙන්න පටන් ගන්නවා. ඒ අනුව සොයා බලනකොට තමයි දැනගන්න ලැබෙන්නේ චින්නප්පදාසන් නැමති තවත් ප්‍රබල මැරයෙක් මේ ඝාතන සැලසුමට සම්බන්ධ බව. නමුත් චින්නප්පදාසන්ගෙන් පලිය ගන්නේ කවුද? යන ප්රශ්නයේදී ඉතා විශාල අර්බුදයක් මේ පවුල තුළ පැන නැගෙනවා. ඔය අතර සුව වෙමින් සිටි තම පියාගේ හදිසි අභාවයත් සමග මේ අර්බුදය විශාල බල පොරයක් බවට පත් වනවා. එම බල පොරය නිසා සහෝදරයින් තෙපල අතර ඇතිවූ ඝට්ටනයන් , එහි අවසානය කුමක් වූයේද සහ මෙය විසඳීමෙහි ලා සේදුපතිගේ කාර්යභාරය කුමක්ද යන්න තමයි මේ ෆිලුමේ කතාව..
මුලින්ම ස්තුතිය පුදකරනවා හසන්තයියට මේ ෆිලුමට උපසිරසි කරන්න මට ආරාධනා කිරීම පිළිබඳව. බොහෝ වැඩ රාජකාරි තිබෙන මොහොතක හදිසියේම තමයි හොඳ පිටපතක් ආවේ. ඉතින් බයිස්කෝප් අපේ ටීම් එක වහාම ක්‍රියාත්මක වෙලා සඳුන් අයියා සහ තාරක මල්ලි එකතු වෙලා කාල රාමු සාදා දුන් නිසා පැය 5 ක් වැනි කාලයක් ඇතුලත උපසිරසිය නිම කළ හැකි වුණා. තරමක් සීඝ්‍රගාමී උපසිරසියක් නිසාත් අසා ලීවීමක් නිසාත් පොඩි පොඩි අත් වැරදීම් තිබෙන්නත් පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාටම මේ ෆිලුම බලන්න ආරාධනා කරනවා..නැවතත් උපසිරසියකින් හමුවෙමු !
ජයවේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14574 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machi
Thankzzzzzzzz
thanks
Thanks Udaya &all
Thanks sahodaraya
Sub ekta thanks
thanks sahodaraya digatama sub demu aaaaa.obata samada jaya
Thanks so much
Thanks sahooo
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thnq sahoo
tnz sub ekata
thanks
Me film eka download karanna baha danna kenek innawanam link ekak denna
Thanks
Thz sub ekata
Thank you bro…!!!
bohoma sthuthi sahooo jaya
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Meka downlod karanna bane
thank bro sube ekata {puthiya brucelee 2018} film ekatath sube dannako
Ela broo.. digatama tamil sub denna… good luck
Thank u bro…
Thank you very much
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks bro
ස්තූතියි බ්රද ❤️
thank broo
බොහොම ස්තූතියි සහෝ…
subata thanks saho…keep it up..
ෆිල්ම් එක බාගෙට බලන ගමන් මෙක කියන්න හිතුවා..
සබ්ටයිල් එක නම් පිස්සු යකොඩො .වචන දාල තියෙනවා නියමෙටම.ෆිල්ම් එකත් මරු
සබට බොහොම තුති කිව්වා…
සේතුපති නම් ඉතින් ඉන්ද්‍රජිත් තමයි…
අනිවා බලන්න ඕන…
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
පට්ට සහො…..
සබ් එකට බොහොම ස්තුයි
WEllcome BACK ….. ඉන්ද්‍රජිත් සහෝ සබ් කරපු විජේ සේදුපති ගෙ ෆිලුම් තමා මන් ආසම, ඒ දවස් වල සේදුපති ගෙ ෆිලුම් එකක් නෑර ස්නිකව සබ ගෙනාවෙ ඉන්ද්‍රජිත් සහෝ …. සේදුපති නම් මට ඉන්ද්‍රජිත් තමා, එකෙන්ම ආපහු කරලියට ආව එක ගැන නම් ගොඩක් සතුටුයි, , ජය වේවා, !!!!!!!!!!!!!
Thanks bro good luck.
Thanks bro…
Greattt
tnx sahoo
Tnx කොල්ලා….!!
හිතුවෙ නෑ දැන්ම මේකට සබ් දෙයි කියලා….කොහොම හරි බොහෝම ස්තුතියි…
Sub ekata thanks
ජය වේවා bro
Thanks machan sub ekata
ස්තුතියි සහෝ…පට්ට ෆිලුමක්…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
Thanks bro
Thanks for sub bro……… (supreme 2016) film ekata sub dennako bro please…….
thanks..
thanks bro….jaya wewa !
Thankx brother
බොහොම ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට
thanks brother
thank you bro jayamawewa meka enakan balagenama hitiya sub ekak
thank you
thanks brother kaalekin
Thanks mchn
Thanks wasthu
තෑන්ක්ස් මචෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි …..
ජයවේවා ……..
Thenks forsub
Thanks for the sub
ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා සහෝ
Thanx සහෝ sub එකට
බලමු ………….
thank u sooooo much!meka denakam balagena hitiye niyami mahooo
Thank you so much…
Thanks saho
Thnx bro….
thanx sahoo..
ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ
හොදම දේ හොදම කෙනා අතින් ඇවිත් තියේ…
වෙල්කම් බැක් ඉන්ද්‍රජිත් අයියේ…
අතාරින්න එපා. ඕන උදව්වකට අපිත් ඉන්නවා..
ආයෙ ඉක්මනටම හමුවෙමු..
එහෙනම් වැඩි වැඩියෙන් කාලය ලැබේවා ප්‍රාර්ථනා කරනවා..
ජයෙන් ජය..!!!
thanx bro
Thnks bro sub ekata
thanks for the sub
Thank You !!!
Godak sthuthi broo sub ekata…
thankz saho
sub ekata thanks.enakal balan hitapu ekak
කට ඇරගෙන බලන්න පුලුවන් ජාතියේ දෙමල නිර්මාණ වලට කටට රහට උපසිරැසිය ගෙනල්ලා දෙන ඉන්ද්‍රජිත් සහෝදරයාට ජය පතනවා…
thanks
Thank You
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Indrajith Is Back….!
මේවාව දැක්ක කල්.බොහොම ස්තුතියි .
ඔයා තාමා ටැමිල් ෆිල්ම් වලට බෙස්ට් ඉස්සර
දැනුත්…
Ow දැනුත් ….
බොහොම ස්තූතියි චචන්
ජයවේවා !