පහ වසරේ වගේ ඉන්න ළමයෙක්ගෙන් ටීචර් කෙනෙක් ඇහුවොතින් මහත්මා ගාන්ධිතුමා ගැන කියන්න කියලා, අපි බලාපොරොත්තු වෙන්නේ “ගාන්ධිතුමා යනු ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්, ඉංග්‍රීසින් හට විරුද්ධ වී ඔවුන් ඉන්දියාවෙන් පිටමන් කෙරුවේ ගාන්ධි තුමා විසින්ය” වගේ පිළිතුරක් නේද. නමුත් මේ පිළිතුරම එම පහ වසරේ ළමයාගෙන්…

පහ වසරේ වගේ ඉන්න ළමයෙක්ගෙන් ටීචර් කෙනෙක් ඇහුවොතින් මහත්මා ගාන්ධිතුමා ගැන කියන්න කියලා, අපි බලාපොරොත්තු වෙන්නේ “ගාන්ධිතුමා යනු ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්, ඉංග්‍රීසින් හට විරුද්ධ වී ඔවුන් ඉන්දියාවෙන් පිටමන් කෙරුවේ ගාන්ධි තුමා විසින්ය” වගේ පිළිතුරක් නේද. නමුත් මේ පිළිතුරම එම පහ වසරේ ළමයාගෙන් මේ විදියට ලැබුණොත්!! “බාපු (ගාන්ධිතුමා) තමයි ඉන්දියාවේ හිටපු පොර, අන්ගිරිසිකාරයෝන්ට කෙළවලා ඉන්දියාවෙන් දොට්ට දැම්ම බුවා, ඔහෙට තේරුනයි”
ඔන්න ඔහොමයි මේ චිල්ලර් පාටි කල්ලියේ පොඩ්ඩෝන්ගේ වැඩ.. imdb වල 7.2 ක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඒ වගේම 2011 හේ පැවැත්වූ ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොදම ළමා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට සමත් වෙලා තියෙනවා. ඉන්දියානු රුපියල් මිලියන 250 ක වියදමකින් සැදුම්ලත් මෙය බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් මිලියන 630 කි.පොඩි උන්ගේ ලෝකය අළලා හැදුණ මේ ච්ත්‍රපටිය කවටකම් වලින් හරි අපූරුවට හැඩ වෙලා තියනවා.ඉතින් ඇත්තම කිව්වොත් බලන්න වටින ෆිල්ම් එකක් තමයි මේක.
ඉතින් මේ චිත්‍රපටිය ඔයාල වෙත ගෙන එන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලක පෙන්වීමට උපසිරැසි කර දෙන ලෙස අපිට ලැබුණු ඉල්ලීමක් නිසාවෙනුයි. විකියා තමයි මට මේ ගැන කිව්වේ ඒ වගේම හසන්ත සහෝ තමයි මේක අනිවා කරන්න කියලා මගේ පස්සෙන් පැන්නුවෙත්. ඒත් අවසානාවකට මට වැඩ අධික නිසා මේ චිත්‍රපටියෙන් බාගයක්ම කරේ දිල්ශාන් කාලිංග සහෝදරයා.එයා නැත්නම් අද මට කොහෙත්ම ඔයාල වෙත මේක ගේන්න වෙන්නේ නැහැ.එයාට ෆිල්ම් එක බාල දෙන්න වීමා සහ සමීර සහෝදරයන් ලොකු ගේමක් දුන්නලු.:D
එහෙනම්, මේ චිල්ලර් පාටි කල්ලියේ පොඩ්ඩෝ ගැන වැඩි දෙයක් කියන්න ඕනේ නැහැ, මේ සෙට් එක හදන්නේ ඉස්සරහට දේශපාලනෙත් එක්කත් හැප්පෙන්න. ඉතින් මේ ආරාධනාව ඔයාල හැමෝටම පොඩ්ඩන් දේශපාලනෙත් එක්ක හැප්පෙන්නේ කොහොමද කියලා බලන්න එන්නටයි. ජය වේවා!!
7a72b7743d62b50361395a63a45486e3b63be10a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,860 downloadsDownload Chillar-Party-2011.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සහ “දිල්ෂාන් කාලිංග” සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
70 comments
mihin ලංකා
chamath cafe
සුපිරි සහෝලා
dushman
elaaaaaaaaa
quik
thanks
tharanga
ලෝක ළමා දිනය අර්ථවත් කිරීම සදහා සහ ළමුන්ගේ රසවින්දනය උදෙසා මෙවැනි දෙයක් කිරීම අගය කරනවා ජය!!!
geeth
niyamaiiiiiiiiiiii macho
lasidu
ලොවෙත් නෑ පට්ට පට්ට :)
amilatk
jayen jaya!!!
was
ලොවෙත් නෑ සුපිරිම එකක් අද දිනේටම හදපු
hh
patta kollo dennatama bohoma pin
sds
supiri hode :D
rusuru | රුසිරු
මේ තියෙන්නේ සමරන්නම හදපු ෆිල්ම් එකක් නියමයි
shann
ජය වේවා!!!! මචං
anil
thanks machanla
upali
ela ela ela
mudiya / මුදියා
පෝස්ටරේ දැක්කමත් හිනා යනව.ලෝක ළමා දිනය දවසෙ මේක දුන්න එකටත් පොඩ්ඩොන්ගෙ හිත සතුටු කරන්න මේ වගේ වැඩක් කරපු එකටත් අපේ අඩවියට උපහාරය.මාත් ඉතිං ලොකු පොඩ්ඩෙක්නෙ.අනිව මේක බලනව.දැන්ම බාන්න දානව.නියමයි වැඩේ හේවා & දිල්ෂාන්.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
f_live
අගනා වැඩක් ළමුන්ට හොද විනෝදයක් දෙන දේවි
dilan
dennama hindi porawal 2 kakane subs dala thiyenne elaz
නලින්
ස්තුතියි හේවා සහෝටයි දිල්ශාන් සහෝටයි.. මෙවගේ මැක්සා කථාවක් ගෙනවාට
ජය වේවා!
jeewantha
gr8 macho
ccnp
Thanks
හර්ෂ ලහිරු
එලකිරි සහොලා ජය
Amila
ලංකාවට අගනා මෙහෙවරක් කරන බයිස්කෝප් වෙබ් අඩවියට මගේ ප්‍රණාමය
#ChalinduDeshan (කිනා)
ශා. හේවයි දිල්ශානුයි ඒ පාර
පට්ට ආතල් එකක් බස්සලා නොවෑ
එල එල
ලියල තියන විදිහටනම් බලන්නමයි හිතෙන්නේ.
ස්තූතියි
ජයවේවා!!pathum
very good films thanks baiscope
ositha
supirma site aka meyka katha 2 kaka na
ශාන් විමුක්ති [විමා]
අපිතම වෙන්වුනු අපෙ ලමා දිනය වෙනුවෙන් මේ වයතක මමාලා දෙන්නා අලන් ආපු මෙ බයිත්කෝප්පුව මම ආතාවෙන් බලනවා
අනේ මාමෙ හැමදාම ඔයාලා අපිට බලන්න පුලුවන් එව්වා අලන් එන්න ඔදේ
ඔයාලට ඒ පිනෙන් දලු පැතවු මිලියන දෙකක් විතල ලැබෙන්න ඔනා
පුන්ති පවුල සත්තලන් කිලනේ කීන්නේ
මමලා දෙන්නතම තුබම තුබ වැඩිහිති තිනයක් ඔදේLET THEM BE CHILDRENS...
DDSameera
fatta comment eka
sp පියමල්
මේක ඊටත් හපන් කෝලමක්,හිනා කාල මැරෙනවා,පුංචි පවුල රත්තරන් කිව්වලු
දිල්ෂාන් කාලිංග
මේක නම් මු කලින් ඉඳලම ප්ලෑන් කරලා දාපු කොමෙන්ට් එකක්.
අහු වෙන්න එපා...හරිය.
:)
උඹටත් එසේම වේවා වීමා මාමේ..!ශාන් විමුක්ති [විමා]
අපි ලග කලින් ඉදන් ගහන මඩ පාරවල් නෑ හරිය
අනික මම තාම පොඩි එකා
සත්තයි
එකෙන්මයි
ඒ නිසා අද අපි ඩෙගොල්ලන්ගෙම දිනේ වෙච්චිකොට ඒක සාමෙන් සමාදානෙන් සමරමු ආයේ නොකිවුවයි කියන්න එහෙම එපා
අපේ අම්මල මට කියල දීලා තියනවා වයසක අයට ගරු කරන්න ඔනා කියලා ඒ නිසා මම ඉවසනවා නැතිනම් මම දනී කරන දේචතුරංග සුරාජ් පෙරේරා
අනේ උබ බබා උක්කුන් ! හික් හික් :P
yeshu
thankZ
kanthaDLA
Thanks very much...http://yify-torrents.com/browse-movie wala
honda films thiyanawa.aluth ewa..
old films ehemath thiyanawa... english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks again...wasanaweewa..pinsiduweewa...DDSameera
GREAT !!
sp පියමල්
හඃ හා කියෙවුවත් හිනා යනවා,මමනම් මේක අදම බලනවා,ඉස්කෝලෙකින් ඉල්ලුවානම් නරක එකක් වෙන්න බෑනේ,නියමයි,thanks සහෝ
sp පියමල්
ඔන්න බලලා ඉවරයි,අම්මෝ නියම ෆිල්ම් එක,හිනා වෙන්න,දුක් වෙන්න හැම දේටම නියමයි,thanks මේ වගේ ෆිල්ම් එකක් දුන්නට
Sahan
thankz a lot bro...
Thusitha Kumara
බෙහෙවින් ම ස්තුතියි.
me
Thanks
iRsHAad MaX
මචන් මාරු කතාවක් වගේ ...ඔන්න මම බානවා
මේවගේ කතාවක් ගියා මේ නිවාඩු කාලේ 'ශක්ති TV' එකේ
එකත් පට්ට...
එල එලdushman
thanks ada dawase api genath hithana eakata baiscope 1 ta sada jaya wewa
dushman
MEKA DN THAMA BALALA IWARA UNE
NIYAMA FLM 1 K AYE KIYALA WDAK NA ETHN
JAYA WEWA BAISCOP
NAYOMI
ස්තූතියි…!
Ashan
Ade lajjai ban
Ashan
good cinano katha
Ashan
seplling varadida dana
Ashan
Good do a better thing
චතුරංග සුරාජ් පෙරේරා
බොහොම ස්තූතියි දෙන්නටම අමුතුයි වගේම රසවත් වෙන්න ඕනේ !
ජයවේවා !
“චූටී මල්ලි”
----------------------------------
අඩේ එල
මට මේ ෆිල්ම් එක ලැබුනා නමුත්
සබ් නැති නිසා බැලුවෙ නෑ
කාලයක් මන් ලග තිබිලා
කොම් එකෙන් අහක් කලා නොබලම
දැන් ඉතින් ආයිත් ඇවිදහල්ලකො වටේ මේක හොයන්ඩ
සබට තුති
ඔබට ජය...........---------------------------------
nuwan
thank you so much machan....!
Chirantha
Niyama film ekak wage...thank u very much bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම මේ සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Menu
Great!!!
Thank you bro :)
සංජය
බොහොම ස්තුතියි හේවා සහෝ...
mindika
Thanks !!!!!!!!!!!!!!!
hmvb
thank you saho
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Advertisement

සුපිරිම එකක් පාටයි ළමයි වෙනුවෙන් කරපු දේට තුති දෙන්නටම