ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට්…
ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට රගපාන අතර තවත් ප්‍රධාන චරිතයක් රගපාන්නේ ගැරී ඕල්ඩ් මෑන්. මෙයි තමයි රොබෝකොප් (2014) චිත්‍රපටියේ දොස්තර ඩෙනට් නොර්ටන් විදියට රගපෑවේ.
කතාව ගැන කිව්වොත් මේ කතාවෙන් කියවෙන්න අර්ථය තමයි අවුරුද් දහස් ගානක් මිනිස්සු කතා කරපු සත්‍යයක්. ඇයි අපි එකිනෙකා මරා ගන්නේ කියන එක. විද්‍යඥයින් විසින් හදපු වෛරස් එකක් නිකුත් වෙලා ඉක්මනින් බොවෙන මරනය ගෙන දෙන වෛරයකින් මිනිස්සු මැරෙනවා. මේ සිදුවීමෙදී ඉතුරු වෙන්නේ වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිය තියෙන අය විතරයි. මේක වෙලා අවුරුදු 10කට පස්සේ බේරිච්චි මිනිස්සු කොටසක් සහ බේරිච්ච වදුරන් කොටසක් එක්ක ඇතිවන සටනක් කතාවෙන් කියවෙනවා. බොහොම හෙමින් කතාව දිග ඇරුනත් බොහොම රසවත් විදියට හදලා තියෙනවා කියන්න පුළුනන්. සටන් වලින් පිරිච්ච හොද කතාවක් කියලා කියන්න පුළුවන්.
ඒක නිසා මේක බලන්න කාටත් ආරධනා කරනවා. මම හිතන විදියට මේකේ හැම රසයක්ම තියෙනවා කියලත් කියන්න පුළුවන්. වෙනදා වගේ නැතුව කොටසකට ආරාධනා කරනනේ නැතුව හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටියක් විදියට මම මේක සලකනවා. හැමෝටම ආයෙමත් බලන්න ආරාධනා කරනවා.
875 MB (BR) කොපිය මෙතනින් බාගන්න
650f3803e15881e22e04b6223ce38bdef38fa2bd877 MB (HD) කොපිය මෙතනින් බාගන්න
aad3b0beec264f194f513fc82fa4cec2cecee74b1.90 GB (BR) කොපිය මෙතනින් බාගන්න
ba1c73b4bf5fd35faabb37fece1786945780760e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
21,616 downloadsDownload Dawn-Of-The-Planet-of-The-Apes-2014-BR.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
132 comments
චතුරංග සුරාජ් පෙරේරා
Harsha
Thank Machooooooo
Ashain
niyamai niyamai..br eka enakmma innwa hode..sub ekata thnx
sf
එල මනුස්සයෝ දැන් එයි කිය කිය බල බල හිට්යේ
daminda
ela
niyamai saho. enakan balan hitiye.
ikmanatama dunata hodak thanx
jaya wewasanjeewa
mara fast ne thank brother
thisitha
thnx aiye,man asama film 1
me
Thanks
sam
good job
thankzතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
br එනකල්ම ඉන්නවා බලන්න
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අශේන් මදුශංක
මේකත් එහෙනං දුන්න ඈ....
මට නං br එනකං ඉන්න බෑ... දැන් බලල br ආවහම ආපහු බලනව.....
බොහොම ස්තූතියි...!!Umesh
Tanx bro....
indika
thnq :)
Ant....
Patta Machan.... Jaya Weva.....!!!!!!!
Dharshana....
Thanks macho...
Chanaka Hasitha Naveendra
ela mchan thawa danna
Jack
නියමයි මචෝ.
මේකට සබ් දෙනකම්මයි හිටියේ.
ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.
ජයෙන් ජය.Sisira Hegoda
Thanks
[Prash]
Thnx macn...
Amila Sandy
thnxcxxxxx machiuuuuuuuuu;;;)
sajeevi
thanks
ujitha
ela ela.. onna bewa.. thakiu
Kamal Arjuna
ගොඩක් ස්තුතියි
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..sanjaya
thanks
පැතුම් චතුරංග
හේ මෙන්න තවත් සුපිරි ෆිලුමක් ගෙනල්ලා..
නියමයි සහෝ..
බොහොම ස්තුතියි සහෝ සබට..
ජය වේවා.. :)නලින්
ගොඩක් ස්තුතියි මේ ලබාදුන් උපසිරසියට
Sam
thnks sahoo sub ekata...elzzz...//
නලින්
හප්පේ මෙක එනකල් උන්නේ..
ස්තුතියි අංජන අයියා!
ජය වේවා!
Cena
Kalin eka taram wadakna bun meka
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්ත )
නියමයි අයියේ.
සුපිරියි.
මාත් මේකට පෞද්ගලිකවම ආස කරනවා.
අනිවා හොද කොපියක් එනකම් බර දවස් ගානක් බලන් හිටියා.
දැන් ඒකත් ඇවිත්, සිංහල උපසිරැසියත් ඇවිත්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි, අංජන අයියේ.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!Ananda
28th Oct 2014
super....b movies.
gautham sambudda ekata sub karamuda.Ananda
ampath
බොහොම ස්තූතියි ලබාදුන් උපසිරසියට.............
Dhanushka
Thanksssssssssssss
Lahiru Rasadun
ykooooooooooooooo sub danakan balan hitiye
thankzzzzzzzzzzzzzzz
mcnප්‍රසාද්
බොහොම ස්තූතී යාලුවේ.
prabath
Thanks you so much. good luck
udith indunil
tnxxxxxxxxxxxxxxx dr
හර්ෂ ලහිරු
සුප්පා කොල්ලා ආයේ කියන්න වචනනෑ කොර :D
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජයczRGsl
meka nam atthatama supiri kathawak........ me wage film wala BR copy thma balanna one. kohoma unath SUB ekata Thanksssss saho.... :) :)
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
thisal
thnx br eka awma bamu
චන්දිම අමරසිංහ
නියමයි මගබලාගෙන හිටියේ ඔන්න ගන්නවා ..
සුභපැතුම්.කැලුම් ගුණසේකර
ස්තුතියි උපසිරැසියට.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!AUSI BOY
tnx bro!!!!!!!!
janaka kalu
thanksss machan
ලක්ෂාන් නිලංක
සුපිරි අංජන අයියෙ....සබ් දෙනකන් බලාගෙන හිටියෙ...එල...සබට බොහොම තුති...ජය වේවා....!
හර්ෂණ
මේ අරකෙම දෙවෙනි කොටස නේද? ඒ කියන්නේ මේකෙන් පස්සේ තව කොටසක් එනවා. සුපිරි සුප්පා...
Charitha Herath
Meke Lipiyata 1st Eke Link Ekath Add Karanna Saho (Rise of The Planet Of The Apes)..
Ela Aniwa Balanawa...wajira
what a filmssssss superrrrrrrrrrrrrrrrrrrr
sanath indika
thyx aaa
Advertisement
![Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Dawn-of-the-Planet-of-the-Apes-2014.jpg)

Thanks macho :D