හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 13වන කොටසයි.සුපුරුදු පරිදිම අදත් උපසිරස පරක්කු නිසා වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු. පසුගිය සතියෙන්…. මලස් පරාජය කිරීමේ යතුර ටෝටම් බව වටහා ගන්නා ලෙජන්ඩ්වරුන් ඔවුන් නොසතු ටෝටම් සෙවීම ආරම්භ කරනවා.මේ අනුව සාරා ඒවා…

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 13වන කොටසයි.සුපුරුදු පරිදිම අදත් උපසිරස පරක්කු නිසා වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු.
පසුගිය සතියෙන්….
මලස් පරාජය කිරීමේ යතුර ටෝටම් බව වටහා ගන්නා ලෙජන්ඩ්වරුන් ඔවුන් නොසතු ටෝටම් සෙවීම ආරම්භ කරනවා.මේ අනුව සාරා ඒවා සමග පෙම් හමුවකට ගිය අවස්ථාවේ පිරිස ඩිට්‍රෝයිට් බලා යන්නේ අග්නි ටෝටම් එක ලබා ගන්නයි.නමුත් එය ව්‍යර්ථ වන්නේ ඩේමියන් ඩාර්ක් ලෙජන්ඩ්වරුන්ට ප්‍රථමයෙන් එය ලබා ගන්නා නිසායි.අනතුරු පිරිස ඊළඟ ටෝටම් එක වන භුමි ටෝටම් එක ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා.ඒ සඳහා 1717 වර්ෂය දක්වා ගමන් කරන පිරිස එය සතු බ්ලැක්බියර්ඩ් නමැති මුහුඳු මංකොල්ලකාරයා සොයා ඔහුගේ නැවට ගොඩ වෙනවා.බ්ලැක් බියර්ඩ් සමග කතා බහ කරමින් සිටින විට දී එතනට කඩා පනින ඩේමියන් ඩාර්ක්ඇතුළු පිරිස අමායා සතු ටෝටම් එක පැහැර ගන්නවා.අනතුරුව තමන් ආ අරමුණ,එනම් භුමි ටෝටම් එක පිළිබඳව බ්ලැක්බියර්ඩ්ගෙන් අසා දැනගන්නා ඩේමියන් එය සෙවීමට දුපත කරා ගමන් කරනවා.මේ අතර වාරයේ වෙව්රයිඩර් එක බර්මියුඩ ත්‍රිකෝණයේ නැවතීම නිසා සිද්ධ වූ කාර්මික දෝෂයක් නිසාවෙන් අමායා හා මික් බ්ලැක්බියර්ඩ් සමග තනිකර අනිත් ලෙජන්ඩ්වරුන්ට එතනින් නික්මෙන්න සිද්ධ වෙනවා.
නාවික හමුදාවට අසු වී සිටි බ්ලැක්බියර්ඩ් ඇතුළු පිරිස එතනින් මිදී ඩේමියන් ඩාර්ක් පසු පස හඹා යන්නේ ඔහුට ප්‍රථමයෙන් භූමි ටෝටම් එක ලබා ගන්නයි.නමුත් එය ශාපලත් එකක් නිසාවෙන් බ්ලැක්බියර්ඩ් පස්ස ගැහුවත් අමායා හා මික් ඔහුව බලෙන් ඇදගෙන ඒ දුපත කරා ගමන් කරනවා.ඔවුන් පැමිණෙන විටත් ඩේමියන් ටෝටම් එක වල දමා තිබු තැන හාරා එය ලබා ගැනීමට සැර සෙද්දී එය පැළඳ සිටි ඈන් නමැත්තිය මරණයෙන් නැගී සිට පිරිසට පහර දෙනවා.තම බලය උපයෝගී කරගෙන ඩේමියන් ඇයව මරා දමා ,අනතුරුව අමායාද මරා දැමීමට සුදානම් වෙද්දී යානය නැවත සකසා ගෙන පැමිණි රේ පාමර් නැනයිට් තුවක්කුවෙන් නෝරාහට වෙඩි තියනවා.මලස් වෙනුවෙන් සුධානම් කල තුවක්කුවෙන් වෙඩි පහර කෑ නෝරා බිම ඇද වැටුන විට භූමි ටෝටම් එක රැගෙන ලෙජන්ඩ්වරුන් එතනින් පලා යනවා.
තමන් කල දේ පිළිබඳව පසු තැවීමක් ඇති වීම නිසා රේ නෝරාව සුව කිරීම සඳහා බෙහෙතක් සුදානම් කර එය රැගෙන නැවත දුපත කරා ගොස් එය නෝරා හට එන්නත් කරනු ලබන අතර,එයින් සුවය ලබන නෝරා රේව මරා දැමීමට සුදානම් වෙද්දී ඩේමියන් එය වලක්වා ලන්නේ ඔහුගෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙනවි යන අභිප්‍රායෙන් යුක්තවයි.මේ අතර වාරයේ වොලී සොයා ගිය රිප් හන්ටර්,ඔහු හා එක්ව නැවත තමන්ගේ දේවල් කාර්යාංශයෙන් පැහැර ගන්නවා.එමෙන්ම පෙම් හමුවකට ගිය සාරා හා ඒවා එය නරක විදියට අවසන් කලත් පසුව දෙදෙනා එක්වෙනවා.මේ විදියට ගලා ගිය කතාව අද ආරම්භ වන්නේ රේගේ අතුරුදහන් වීමත් සමගයි.අද කොටස ගැන මොකුත් කියන්න ඕනේ නෑ කියලා හිතනවා.
එහෙනම් අදත් පරක්කු වෙලා හරි නොවරදවා කොටස් ගේන්න පුළුවන් කමක් ලැබුනා.හැබැයි ලබන සතියේනම් මෙහෙම දෙන්න බැරි වේවි.මොකද ලබන සතියේ මිට කලින් අනිවා උපසිරස දෙන්න පුළුවන් වෙන නිසා.එසේනම් ඒ වෙනකම් හැමෝටම ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,408 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03E13.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
59 comments
H.Benaragama
Sameera_Ind
සබ් එකට තෑන්ක්ස් සහෝදරයා
Gayashan Nishantha
සබට තෑන්ක්ස්................ඇරෝ පරක්කු ඇයි දන් නෑ නේ.....
sasindu mihiran
thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට. ඇරෝ සබ් එකත් දෙන්න පුලුවන්නම් වටිනවා ගොඩක්!
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Wolwerine.
Thanks
Nuwandika Dil
Tnks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Sulakkhana
thanks bro
sachintha
Sub ekata thanks sahoo...
Kanchana
Thamx saho
Gayan_madushanka_
බොහොම ස්තූතියි
JL Fernando.
Thanks Bro.
Suranjan
Thanks machan.......jayawewa.......!
Ashan Maduranga
thanks sub ekata machan........ good luck wewa jayen jayama wewa and also happy birthday baiscope family
Sanjeewa Malith
Thanx brother
sameeradananjaya
thx machan,,, machan puluwan nan Wednesday weddi sub diyanko,,,, than me kathawa balan nathuwa inna hari amarui ban
Madushanka
තෑන්ක්ස් සහෝ සබ් එකට :-) !!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amila89
එළම.ජයෙන් ජය
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Lushan Tharinda
Subata thanks bro...
Arrow sub denne nedda bro...Chamod_Sasitha
Thankx
k.k.lakshitha
බොහොම ස්තූතියි සබ් වලට
Buddika Gamage
Thanks bro..
Nimesh sasanka
Thanx sub ekta mchn
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!…GeethD
niayamai…thanks saho.
arrow 1ta sub dennako..chamod
ai bro arrow eke sub prkku
nirodha uthpala
Hambo elama bro thx soo much bro.digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Udara Damith Dissanayaka
මොනාද කියන්නේ
කොහෙද
පරක්කු
එලHgGHSalinda
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
D.Chamara
bohoma sthuthi sahoo . degatam karagena yamo sahoo ,,,
Mahesh ruwan
බොහොම ස්තුතිය
udesh4singhe1
Thanx For the Subs <3
Resinthaka97
thanks bro..
100
Sub eakata thanx
Dasun Chathuranga
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....!
Kaveesharanasingha
Thanks bro
Nipuna Fernando
Thanks brow... Arrow 14,15th ikmanata dennakoooo
AshanChathuranga1997
Thanks bro
Kushan Charuka
Thanks bro sub වලට
sameeradananjaya
machan 14 sub eka diyanko,,,, tikak welasana denna puluwan nan loku deyak bro,,,,, dawas 5 k parakku wenawane ekayi
Sandaru_sri
Mcn sub walta tnx .. 14 . 15ta ikkmata denna
Dimuthu_Dilshan 4
Machan,14 sub eka one.dawasata 6 parak witara awith balala yanawa bn sub eka awillada kiyala
wajira
thanks for sub
thusitha Premarathna
thanks bro
Advertisement




බොහොම ස්තූතියි...