Watch Trailer

Don Jon (2013) | ඔබත් අසභ්‍ය චිත්‍රපට නරඹනවාද..? (18+) [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම පරණ චිත්‍රපටි අරගෙන එන එකේ මේ අවුරැද්දෙ ආපු පට්ට පතුරැ ෆිල්ම් එකක් ගෙනාවා. ඒකත් IMdbහි 7/10ක ලකුණු ප්‍රමාණයක් අරගනිමින් box office වාර් ථාතැබූ එකක්. විකියගෙ හදිස්සිය නිසා මම අඩුම කාලයකින් සබ් දාපු පළමු චිත්‍රපටය තමයි මේ. මෙහි කතාව දිවයන්නේ ජෝන් කියන තරැණයෙක් වටා. මෙයා පොඩ්ඩක් අමුතු චරිතයක්.…

don jon
හැමදාම පරණ චිත්‍රපටි අරගෙන එන එකේ මේ අවුරැද්දෙ ආපු පට්ට පතුරැ ෆිල්ම් එකක් ගෙනාවා. ඒකත් IMdbහි 7/10ක ලකුණු ප්‍රමාණයක් අරගනිමින් box office වාර් ථාතැබූ එකක්. විකියගෙ හදිස්සිය නිසා මම අඩුම කාලයකින් සබ් දාපු පළමු චිත්‍රපටය තමයි මේ.

මෙහි කතාව දිවයන්නේ ජෝන් කියන තරැණයෙක් වටා. මෙයා පොඩ්ඩක් අමුතු චරිතයක්. ඒකට ඉතින් අමුතුයි කියලා කියන්නත් බෑ. මොකද මෙයා වගේ අය දැන් හැමතැනම ඉන්න නිසා. මෙයා දවස ගානෙ අසභ්‍ය චිත්‍රපටි බලමින් තරැණියන් සමඟ ලිංගිකව හැසිරෙන පුද්ගලයෙක්. මෙයාට අර වැඩේ නොකර හිටියත් අසභ්‍ය චිත්‍රපටි නොබල ඉන්න බෑ. ඒ  තරමට මෙයා ඒකට ඇබ්බැහිවෙලා. ඔහොම  යනකොට ජෝන‍්ට බාබරා කියලා කෙල්ලෙක් සෙට් වෙනවා. මෙයා බාබරාට ඇත්තටම ආදරේ කරනවා. ජෝන්ගෙ මුලු ලෝකෙම බාබරා වෙනවා. හැබැයි අසභ්‍ය චිත්‍රපටිත් ඒ ලෝකෙ තියනවා. ජෝන් අසභ්‍ය චිත්‍රපටි බලනවයි කියලා දැනගත්තහම බාබරා ජෝන්ගෙන් අයින් වෙනවා. එතනින් පස්සෙ ජෝන්ගෙ ජීවිතේ වෙනස්ම පැත්තකට පෙරලෙනවා. එහෙම කිව්වහම හිතන්න එපා කොල්ලා අසභ්‍ය චිත්‍රපටි බලන එක නවත්තලා කෙල්ලත් එක්ක ආපහු යාළුවෙයි කියලා. නෑ එහෙම කිසිම දෙයක් සිද්දවෙන්නෙ නෑ. කස්ටිය අරගෙනම බලන්නකො. 

ඇත්තටම මේ චිත්‍රපටය අර වගේ එකක් වුනාට මේකෙ බරපතලව ගතයුත්තක් තියනවා. අසභ්‍ය චිත්‍රපට දැන් ලෝකෙ දරැණු දෙයක් බවට පත්වෙලයි තියෙන්නෙ. පවුල් සංස්ථා බදවැටීම්, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන වැඩිහැරියක් සිදුවෙන්නෙ අසභ්‍ය චිත්‍රපට නිසා. ඒ විතරක් නෙමෙයි අසභ්‍ය චිත්‍රපට බලන එක්කෙනා හෙණ ආතල් එකේ ඒක බැලුවට එයාට වෙන්නෙ මොකක්ද කියලා එයාවත් දන්නෙ නෑ. ලංකාවෙ තත්වෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. අර මොකක්ද වචනයක් ගූගල් එකේ හොයලා ලෝකෙන්ම පළවෙනියත් වුනාලු නේද . අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙමෙයි විඳින්න. එහෙනම් මං යනවා. බයිස්කෝප් එකට ජයවේවා…….!

උපසිරස තුල අසැබි වදන් අඩංගු බව කරුණාවෙන් සලකන්න. 

මුලින් ලබාදුන් උපසිරැසි ගොනුවේ යම් දෝෂයක් තිබී එය නිරාකරණය කරනු ලැබුවා. කරුණාකර නැවත උපසිරැස බාගත කරගන්න. දැනුම් දුන් සහෝදරවරුන්ට බොහොමත්ම ස්තුතියි.

Don Jon (2013) on IMDb

 

 

555 MB (BR) කොපිය මෙතනින් බාගන්න 331CC7CC183C87A0001AFF3D2DCF17B75B920138 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න 75240970989D9A20809B82A9E92332FF926418A1 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 3AE122A2AC094190FBA651EE1822B231CE8E4768 1.24 GB (BR) කොපිය මෙතනින් බාගන්න B4658CCF0C2947ED8CF3E602E02C4F9E092E2EC4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,975 downloadsDownload Don-Jon-2013-new.zip182 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,975 downloadsDownload Subtitles182 KB

107 comments

  1. Asiri D

    ela ela

    1. CyberJayn

      කව්රුහරි මේ ෆිල්ම් එකටත් සබ දානවද? දැනට telugu ෆිල්ම් වලින් වැඩියෙන්ම හම්බකරලා තින්නේ මේක..
      Atharintiki Daaredi (2013)
      http://www.imdb.com/title/tt3042926/

  2. amilatk

    thanks

  3. nipuna prasad

    ela balanna one meyka thankssss wenas akak dunna akata

  4. ccnp

    Thanks

  5. නලින්

    මෙක මෙහේම කථාවක් කියලා දන්නේ දැන්නේ බොලං!

    ස්තුතියි ලක්ෂාන් සහෝ

    ජය වේවා!

  6. tharanga

    නියමම කතාවක් වගේ ජය!

  7. asiri

    super tx for subs

  8. chanuka

    thanks

  9. vee

    maxxxa banna damma ahenam

  10. was

    බොහොම තුති සහෝට ඉක්මනින් දීම ගැන සබ් එක දිගටම හොද කතා දෙන්න

  11. wow

    wow,, maru :D

  12. ganidu

    තැන්ක්ස් වේවා!

  13. chamath cafe

    පට්ට පතුරු මචං

  14. eranga

    elama thama onna download wenna damma

  15. RICHI

    thanks..saho.

  16. POPPY

    fatta ahhh

  17. kalinga

    ෆිල්ම් එක ගත්තා කලින් සබ් එක ගන්නෝ එහෙනම්

    ජය!

  18. mihin ලංකා

    තුති!

  19. Lahiru

    නියමයි බලන්න ඕනේ එහෙනම්

  20. Nuwan

    thxxx so much

  21. බුද්ධිල යසස්

    එල එල සහෝ. උඹ පට්ටම එකක් නේ දීලා තියෙන්නේ. ඇත්තටම අසභ්‍ය කථාවලත් ගතයුත්තක් තියෙනවා බන්. අපිත් බාන්නම් එහෙනම්. ජය වේවා!

  22. Janaka

    MAXXAAAAAAAAAAAAAAAA BROOOOOOOOOOOOOOOOOOOOOOO

  23. RAVI

    elazzzz thankzzz

  24. quik

    thanks

  25. mudiya / මුදියා

    අමුතුම කතාවක්නෙ.
    අනිව බෑමක් තමයි ඉතිං.නියමයි ලක්ෂානයො.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  26. jack

    පට්ටයි සහෝ.

  27. සචින්ත

    මෙකනම් බලන්ඩ මොකක්ද වගේ අප්පා.........

  28. LaSa MaRLeY

    බලන්න වටින කතාවක්නේ බොලේ ,,,Defa බැලිල්ලක් තමයි තියෙන්නේ,,,Thanx Lakshan Saho 4 U'r Sub,,

  29. mavitha

    Maru, Thanx

  30. sudeera

    ela machn attma godak wedagth wey

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    today on baiscope 18+ special
    එල මචෝ එල../
    පට්ටම ෆිල්ම් එකක්..අනික කොල්ලත් පට්ට පොරක්..
    අසැබි වදන් ඒ විදියට තිබ්බ එක හොදයි..එතකොට තමයි ෆිල්ම් එක ගතිය එන්නේ..
    එව්වට ආදේශක වචන දාන්න ගියාම මෙලෝ රහක් නැ..
    menna බෑවා..
    ජය

  32. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  33. Sanjaya

    Me wage Tawa Sub Karanna Niduk nirogi Suwa Lebewa Saho....

  34. wimukthi

    sub එකට තැන්කු
    blue වලට බනින්න එපා බන් අපිට මොනවහරි කරගන්න තියෙන්නේ ඒක විතරයි(ඒක පාවිච්ච් කරන කෙනා මත තමා වැඩේ තීරණය වෙන්නේ )පුළුවන් නම් american beauty එකටත් sub දාල දීපන්
    http://www.imdb.com/title/tt0169547/?ref_=nv_sr_1

  35. me

    Thanks

  36. Dhanushka Kalum

    පට්ට පට පට.....
    සබ් එකට තැන්කූ වේවා :D

  37. හෂාන් මධුරංග

    මේක මෙහෙම කථාවක් කියලා දන්නේ දැන් නේ....ස්තුතියි!!!

  38. PaThUm MaDuShAn (ශාන්)

    සහෝ දිපු සබ් එක ගැලපෙන්නේ නෑ....සහෝ දිල තියෙන්නේ ]don.jon.2013.rc.bluray.720p.600mb.ganool කොපියට හරියන සබ් එක​.එක RC කොපියක්....එක නිසා yify කොපියටත් සබ් එක අප්ඩේට් කරන්න නිවැරදි කරලා...නැත්නම් බා ගත්තු එකෙනුත් වැඩක් නෑ.....

    1. හසන්ත

      දෝෂය නිරාකරණය කලා. නැවත උපසිරැස බාගත කරගන්න. දැනුම් දුන්නට ස්තුතියි. :D

    2. PaThUm MaDuShAn (ශාන්)

      ස්තුතියි සහෝ උපසිරැසි නිවැරදි කළාට​..... :P

  39. Ashan ravihansa

    ela macho denakam hitiye sub ekata thankz eth macho sub eka mach venna mage gava 720p bluray copy k thiyenne macho dila thiyenne rc copykatada danna mach venna e nisa updet karala dendako

    1. හසන්ත

      දෝෂය නිරාකරණය කලා. නැවත උපසිරැස බාගත කරගන්න. දැනුම් දුන්නට ස්තුතියි. :D

    2. Ashan ravihansa

      thankz ayya

  40. nalaka

    patta pathuru storyyak wagei neda ela ela saho..honda therimak..thanks..sub eka dunnata

  41. Yashoda Hemal

    Thanks :3

  42. Chami

    maxxxa macho..

  43. hara

    thanks machan

  44. Sam

    Subs still not correct, please re correct it. Thanks in advance!

  45. Sam

    OK Now it's OK! Thanks.

  46. තරිඳූ පෙරේරා

    pattama film ekak vageeee.....ela ela elazzz....mekanamm balanna oneeee anivaaa...thankss sahoo...

  47. ANJANA

    thanks..

  48. indika

    thnq

  49. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  50. sasi

    patta film ekk wage

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.