ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස අයට තමයි මම මගේ සිව්වන උපසිරැසි නිර්මාණය අරන් ආවෙ. 2002 වසරෙදි නිපදවපු, IMDB Ratings 7.6ක් ලබාගෙන තියෙන සුපිරි චිත්‍රපටියක් මේක. Christian Bale නම් අතිදක්ෂ නළුවා තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. සිව්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් මනුෂ්‍ය වර්ගයාට බේරෙන්න බැරි වෙයි කියල හිතන…

ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස අයට තමයි මම මගේ සිව්වන උපසිරැසි නිර්මාණය අරන් ආවෙ. 2002 වසරෙදි නිපදවපු, IMDB Ratings 7.6ක් ලබාගෙන තියෙන සුපිරි චිත්‍රපටියක් මේක. Christian Bale නම් අතිදක්ෂ නළුවා තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ.
සිව්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් මනුෂ්‍ය වර්ගයාට බේරෙන්න බැරි වෙයි කියල හිතන, තුන්වන ලෝක යුද්ධයෙන් බේරුණ මිනිස්සු ආයෙත් යුද්ධයක් ඇති නොවෙන්න කියල හදනව අලුත් නීති පද්ධතියක්. “ග්‍රැමටන් ක්ලැරික්” කියල හඳුන්වන මේ ක්‍රමයේ, ප්‍රවීණයෙක් තමයි ජෝන් ප්‍රෙස්ටන් කියන්නෙ. එම ක්‍රමය තුලින් මිනිස්සුන්ට හැඟීම් විරහිතව ජීවත් වෙන්න බලකරනවා. ඉතින් හැඟීම් විරහිත කරන්න ඔවුන් භාවිතා කරනවා ‘ප්‍රොසියම්’ කියන ඖෂධය. දවසක් ජෝන් ප්‍රෙස්ටන්ට මේ ඖෂධ මාත්‍රාවක් මගහැරෙනවා. එම නිසා ඔහුට හැඟීම් ඇතිවෙන්න පටන්ගන්නවා. හැබැයි හැඟීම් ඇතිවුනා කියන්නෙ මරණ දඩුවම හිමිවන දරුණු අපරාධයක්. ඉතින් ඒ අපරාධ නවත්වන්න ඉන්න කෙනෙක්ටම හැඟීම් ඇතිවුනාම මොනව වෙයිද? ඒක දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.
ලස්සන, සුපිරි චිත්‍රපටියක්. අනිවාර්යෙන්ම බලන්න.ඉතින් බාගත කරගෙන යනගමන් කමෙන්ටුවකුත් දාල යන්න. ඉක්මණටම ඊළඟ නිර්මාණයත් අරන් එන්නම්.
ඔයාල හැමෝටම සුභ දවසක්. 🙂
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
771fecc9d15c8d97d1eae4db7e54a876ca3e9772 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,658 downloadsDownload Equilibrium-2002.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සඳමාලි-වළකුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳමාලි වළකුඹුර
Subtitles
57 comments
EagleTDW
malin
ada mama palaweniya. niyamai saho digatama sub danna..
thisal
මරුනෙ users ලා දෙලක්ශ ගානකින් 7.6 රෙටින්ග්ස් කියන්නෙ අනිවා සුපිරි එකක් තැන්ක්ස් සබ් එකට සහොදරිය
me
Thanks
DMZ
Thanks ah :)
සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න(100% Free හොදේ) ඕන නම් මගේ නම(DMZ) click කරන්නKulanjana Maduranga
meka nm maxxxa 1k.aye 2k na bamak thama.subata thanks SANDAMALI sis.digatama sub denn.jaya wewa............
මදුර පෙරේරා
ස්තුතියි ඔබට.
කවුරුහරි කියනව ද කොහොමද photo එකක් එක්ක කොමෙන්ටුවක් දන්නේ ?
එකේ නම click කලාම facebook එකට හරි මොකක් site එකකට හරි link කරන්නේ කියල .සඳමාලි වළකුඹුර
මේ වෙබ් පිටුවෙ ඉහළින්ම ඇති නවමු තතු කියලා title එකක්. ඒකෙ තියෙනවා ප්‍රතිචාරයක් දක්වන විට ඔබේම ඡායාරූපයක් සමග පළවීමට ලියාපදිංචි විය යුතු වෙබ්සයිට් එකක්. gravatar.com කියලා.
මදුර පෙරේරා
ලියාපදිංචි වුනා . ඊට පස්සේ මොකක්ද කරන්නේ ? වෙබ්සයිට් එකේ ලින්ක් එක දාන්න ඕනෙද ?
Name *
Email *
Website ...?
ස්තුතියිතිසර නියෝ
ඔයා ග්‍රැවටාර් එකේ රෙජිස්ටර් වෙලා එකට profile pic එකක් දාන්න. ඊට පස්සේ ඔයා ඒ registar වුන email එකෙන් කමෙන්ට් කරන්න
මදුර පෙරේරා
ඔයාගේ නම click කලාම blog එකට යනවා. එත් මගේ නම click කලාම facebook එකට link කරන්නේ කොහොමද?
:)රුවන් කාරියවසම්
website එකට ඔයාගේ fb url එක දෙන්න
chandana
bohOma sthUthiyi oyaata
Gagan
Hoda ekak wage thanx sahodari
Chaminda Lakruwan
Ela macho niyama ekak wage onna bagana damma.sab ekatha tnx..
chaminda
thanks sahodari..........................
chaminda
thanks sahodari oyata.................
chaminda
thanks aaaaaaaaaaaaaaaaaaaa.................
chaminda
thanks sister
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පා, මේකනම් සුපිරි ෆිල්ම් එකක් නේ...
අනික බේල් ඉන්නෙත්..
මේ දැන් ට්‍රේලරේ බැලුවා..
දැන් නම් නොබාන්න කිසි හේතුවක් නැහැ...
ඒ වගේම කලින් දුන්නු පවර් ඔෆ් ෆෙව් ෆිල්ම් එකත් බැලුවා මේ ලඟදි..
සුපිරියටම කරලා තිබ්බා,,,ඒ වගේම ෆිල්ම් එකත් සුපිරියි..
ජය වේවා!!Jamson
Thanks sanda..
Jack
නියමයිනේ.
අමුතු කතාවක් වගේ.
බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.chamara southern
thanks sandamali nangi me wage supiri filumak soya gena sub dunnata , obata jaya...
සඳමාලි වළකුඹුර
බාගත කරගත්ත, කමෙන්ටුවක් දාපු හැමෝටම ස්තුතියි.
මේ චිත්‍රපටිය බලන්න අනිවාර්යෙන්.
නැත්නම් එ්ක ඔයාලගෙ චිත්‍රපටි ජීවිතේ ලොකු අඩුවක් වෙයි.
:)ජෝන් ප්‍රෙස්ටන්
අනෙ නිකන් බොරු නොකිය ඉන්න...සිංහල උපසිරැසියට ස්තුතියි
yeshu
tnx
indika
thnq :)
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින් පෙරේරා
ස්තුතියි සදමාලි.. අනිවා මේක බලන්න ඕනේ..
ජය වේවා!
VIDEOS|9
Thank You .....!
රොයිලි
බොහොම ස්තූතියි සඳමාළි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!rojitha
thanks sister
Turnoshan
වැඩෙි නමි හොදයි මාන් බානවා දැන්ම
Naween
නියමයි නියමි.මේ කතාව නම් අහල තියේ.බලලා නම් නෑ..
දැන් සබත් එක්කම බලන්න බැරියැ...උපසිරැසියට බොහොම තුති...!ela buwa
thannxxx sis....sub ekka aye blanda one....
CD
මම කලින් මේක බැලුවා... නියම ෆිල්ම් එකක්.
උපසිරසියට ස්තුතියි!Triller
සුපිරි Film එක,
සිංහල උපසිරැසියට ස්තුතියි.........!!!dinesh
pattama thama thanks
Tharindu
Thank you saho..!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි :P ජය
“චූටී මල්ලි”
මාත් බලන්න ඔනි සුදූ මේක
කොහෙද මේ අලුත් ඒවා එක්ක
ඉඩක් නෑනෙ මේවට
එල වැඩක්
සබට තුති
ඔබට ජය.............Dineth Savinda
good work
Chami
Thanks...
Chandana
thanks....
nidi
film eka hondai. habei, film eke kiyawena taram takshanaya diyunu wela tiyeddi vedio nette eyi kiyalai mata hitune. ehema tibuna nam katawak neti wenawa.Sandamali monawaw karannada film eka gena.subs hondatama hondai thank you!
rbcs
පට්ටයි පට්ටයි . නියම කථාවක් සබ් ටිකත් ෙහාදටම තිෙයනවා
ගීන් උකුස්සා
එල මචා.ගත්තා සබ.තෑන්ක්ස්
Keshan Wasala
ගොඩක් ස්තුතියි !! :)
එන්.විජිත අසංක
Thank you very much sis. You have done a great work.
Thilankadissanayake
Thanks
Lakshansilva18
,උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
Good Sub
THaNksAnonymous
thank you
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්
Advertisement

සිරාවට සුපිරිම, ගින්දර ෆිල්මක්. සබ් එකට ස්තූතියි!