2011 පෙබරවාරි 4 පළවූ ලිපිය. චරිතාපදාන චිත්‍රපටවලට වගේම සත්‍ය සිද්ධි මත පදනම් වෙච්ච චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන්ම මෙන්න මම තවත් නියම චිත්‍රපටයක් අරගෙන ආවා. Naomi Watts හා Sean Penn ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ කාලවකවානුව වෙන්නෙ 2003 තරම් මෑත අතීතයයි. Valerie Plame Wilson කියන්නෙ CIA රහස් නියෝජි…

2011 පෙබරවාරි 4 පළවූ ලිපිය.
චරිතාපදාන චිත්‍රපටවලට වගේම සත්‍ය සිද්ධි මත පදනම් වෙච්ච චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන්ම මෙන්න මම තවත් නියම චිත්‍රපටයක් අරගෙන ආවා. Naomi Watts හා Sean Penn ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ කාලවකවානුව වෙන්නෙ 2003 තරම් මෑත අතීතයයි.
Valerie Plame Wilson කියන්නෙ CIA රහස් නියෝජිතවරියෙක්. ඇයගේ රැකියාව CIA සංවිධානයේ කියලා පවුලේ අයගෙන් දන්නෙ තම සැමියා පමණයි. මේ කාලෙ තමා බුෂ් ඉරාකයට ගහන්න සැලසුම් කරපු කාලය. මේ අතර බ්‍රිතාන්‍ය රහස් අංශ හොයා ගන්නවා අප්‍රිකානු රටකින් ඉරාකය යුරේනියම් ලබා ගත් බවක්. ඉතින් පැරණි තානාපති නිලධාරියෙකු වෙච්ච Valerie ගේ සැමියා ඒ රටට යවනවා ඒ බව රහසින් සොයා බැලීමට. ඔහුගේ නිගමනය වන්නෙ එය විය නොහැක්කක් බවයි. මේ අතර මේ තොරතුර, තවත් ඔප්පු නොවූ ඇලුමීනම් බට ඇණවුමක් මත හා තවත් කාරණා මත පදනම්ව ඇමෙරිකාව තීරණය කරනවා ඉරාකය හා යුද්ධ වැදීමට. යුද්ධය පටන් ගත් පසු Valerie ගේ සැමියා පුවත්පතකට ලිපියක් ලියනවා තමා බොරු යැයි කිවූ දෙයක් මත පදනම්ව යුද්ධය පටන් ගැනීම වැරැද්දක් බව බව කියමින්. ඉතින් තමන්ගේ බොරුව අසුවූ බව දැනගන්නා ඉහළ නිලධාරීන් ඔහුගේ ලිපිය ප්‍රතික්ෂේප කරමින් පුවත් පතට දෙන ප්‍රකාශයකින් Valerie Plame Wilson ගේ CIA රහස් භාවය නැතිවෙනවා. ඊට පසු කතාව වෙනස්ම මඟකට යනවා.
මම සෑහෙන්න කිව්වා වගේ. ඒත් තාම නොතේරුණු අය හා හරියටම කරුණු දැනගන්න අවශ්‍ය අයට බාගෙන බලන්න කියන ගමන්ම තව දුරටත් මේ සිද්ධියේ නඩු විභාගය ගැන අධ්‍යනය කරන්න අවශ්‍ය අයට Plame affair, Valerie Plame කියන තැන් වලින් ඒ පිළිබඳ ව හොඳ තොරතුරු දැනගන්න පුළුවන්.113
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
3d2ae1c24206c69f59306dca49dfb3bf460aa545 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,569 downloadsDownload Fair.Game_.2010.baiscopelk.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
63 comments
chamath
kasun
onna man ada 2 nd.math banawa elakiri.
බින්කු
I already have the book. An awesome one, I must say.
Wanted to watch this too. Thanks mate!!!
sandaru
THAKS SAHOOOOOOOOO.JAYA WEWA
රෙක්ස්
Thanks saho
uda
එලා.......z Fella.....z
තැන්කියුDilshan
Onna Bewaaa
Akalanka Yapa
thanxxx
downloading...Lakshitha
බොහෝම ස්තුතියි සහෝ...
San J
බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ඕන්න මමත් මේක බානවා.
චින්තක
onna apith banawa yaluwe..
kenny
මේ කරන්නා වූ සද් ක්රියාවට බොහොම පින් වේවා.........
Ramraj
මෙන්න තවත් සී අයි ඒ බා ගැනීමක්.
Air Bender
maru maru,,,,,maxxxa movie ekak
Apple Malaya
hodada kiyalanam balannama wei wage
tnq wewaaa film 1ka deepu sahodarayata :)PCW
thanku wewa banna ewa nathuwa hitiye. thawa damu api innawa banna
NmL
Elamakiri.
Mama asawen balan hitiye meka danakan.
Bohoma ThAnKs.
:-)මනියා
ai me DVDSCR copy denne..
chanaka
banna nam goda gehila
passe banna torrent eka witharak bannam hodeරොයිලි
@chamath,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P@kasun,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P :Pරොයිලි
@බින්කු,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P@sandaru,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P :Pරොයිලි
@රෙක්ස්,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P@uda,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P :Pරොයිලි
@Dilshan,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බලලත් කියන්න. :P :P@Akalanka Yapa,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බලන්නකෝ අල්ලලා යයිද කියලා :P :Pරොයිලි
@Lakshitha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බලලත් කියන්න. :P :P@San J,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බලන්නකෝ කොහොමද කියලා :P :Pරොයිලි
@චින්තක,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P@kenny,
ඔයාලා දාන කමෙන්ට් තමයි අපේ එකම ශක්තිය. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@Ramraj,
හෙ හේ සහෝ දැන් තුන්වෙනි ස්ථානයේ ඉන්නවා නේද? බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P@Air Bender,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@Apple Malaya,
එල එල බලලම කියන්න කෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P@PCW,
අනිවා අනිවා කියනවනම් මොකෝ බැරි. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@මනියා,
කොපිය හොඳයි සහෝ වදවෙන්න එපා. මම ඔයාට ඊයෙ මේල් එකක් එව්වා බලන්න. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P@NmL,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@chanaka,
ගොඩගහගෙන වෙලාවක් හම්බවුනාම දිගට හරහට බලන එකනෙ තියෙන්නෙ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pchamila
royliya dunnoth ithin ela tama....
ashan kandy
ela ela... sub thibbanam patta..
විකියා
:) පට්ට එකක් වගේ ...බලමු බලමු...තෑන්ක්ස් රොයිලි :)
උදය Salinda
thanks saho...
sunanda
අද නම් මම හොදටම පරක්කුයි.ඔන්න රොයිලියො මාත් බැවා.........
chamila
Good film
Uraj Deemantha
බාමුකෝ බලන්න... :D මේ දවස් වල බාන ඒවා බලන්න වෙලාවකුත් නෑ .....!!
AL1717
Thanks Machan Onna Meka Nam Bewa Thama Beluwe ne.
:D :D Welawak NeBalalama Kiyannam ko Na Genima Hodada Kiyala.
Chika
gin gika meaana chikath meka banawaaa...........
mindika
THANKS!!!!!!!!!!!!!!!!!!!!!!!
kawa
මේ කතාවේ සින්හල සබ් දෙන්නකෝ.... ජය වේවා...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
නලින්
ස්තුතියි සහෝ!
දමිත් සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
ela...subata thanks DAMITH saho.digatama sub denn.jaya wewa...........
Tharindu Perera
elazzz ahhh bnn...
balanna kamathima type eke ekak bnn....
danam bananva mekaa bnn...
thanks machan sub ekatahh..dilshan
thank you
Jack
නියමයි. මේ වගේ ස්ටෝරි නම් පස්ට.
ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.............ලක්ෂාන් නිලංක
මේකෙ සබ් මාත් කාලයක් තිස්සෙ හොයා හොයා හිටිෙ....මේක දුන්න එක හොදයි අනිවා බලනවා ජය වේවා....!
madushan
thanks bro ! :D :D
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.......
සුපිරියි සහෝ.
සියලු වැඩකටයුතු සාර්‍ථක වේවා!!!!!!
එහෙනම් ජයෙන් ජය වේවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!
Advertisement

ela onna ada man 1st
ela onna saho banna damma.maxa wadak