ඔන්න වැඩිකල් නොගොස්ම තවත් පට්ටම War Film එකක් දෙන්න යන්නේ. මම මෙතෙක් කල් බලපු ලස්සනම War Film එක. හැබැයි එකක් තියෙනවා, පටන් ගත්ත වෙලාවේ ඉදලා වෙඩි තියා ගන්නේ නම් නෑ.පලවෙනි ලෝක යුද්දෙට ජර්මනියට යන තරුණ Pilot ලා ටික දෙනෙක් අතරෙ තමා කථාව දිව යන්නේ. පස්සේ විස්තර කියන්නම් IMDB එකේ Rate එක 6.5 යි. Directo…

ඔන්න වැඩිකල් නොගොස්ම තවත් පට්ටම War Film එකක් දෙන්න යන්නේ. මම මෙතෙක් කල් බලපු ලස්සනම War Film එක. හැබැයි එකක් තියෙනවා, පටන් ගත්ත වෙලාවේ ඉදලා වෙඩි තියා ගන්නේ නම් නෑ.පලවෙනි ලෝක යුද්දෙට ජර්මනියට යන තරුණ Pilot ලා ටික දෙනෙක් අතරෙ තමා කථාව දිව යන්නේ. පස්සේ විස්තර කියන්නම් IMDB එකේ Rate එක 6.5 යි. Director Tony Bill , ප්‍රධාන චරිතය රගපාන්නේ James Franco, ඊලගට Martin Henderson (Torque), Jane Reno,Davide Ellison, වගේ ජනප්‍රිය චරිත කථාවට පණ පොවනවා. එතකොට ලස්සන Jennifer Decker තමා කෙල්ලට ඉන්නේ.
ඔන්න ආයෙත් කථාවෙන් ටිකක් කියන්නම්. මේ Pilot ලා වෙන්න හිතන කොල්ලෝ ටික ජර්මනියට එන්නේ විවිධ හේතුන් උඩ අන්තිමට ඔක්කොම එකම අරමුණකට එකතු වෙනවා. පුහුණුවීම් අතරේ වන අකරතැබ්බයක් නිසා Blaine Rawlings නම් තරුණයාට අහබ්බෙන් ජර්මානු ජාතික තරුණියක් මුන ගැසෙනවා. මොවුන්ගේ ආදර කතාව ඉතාමත් ප්‍රෙමණීය ලෙස දිව යනවා. එමෙන්ම කථාව වඩාත් සිත් ගන්නේ සත්‍යය සිදු වීමක් පදනම් කරගෙන මෙය බිහි වීමයි. කථාවට පදනම් වූ 1916 කාලයේ පසුතල ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර තිබෙනවා. ඔන්න දැන් එන්නේ War Film පිස්සෝ ආසම කෑල්ලට(ඇත්තම කියනවානම් මාත් War Film පිස්සෙක්) ඒ කාලේ තිබ්බ Gun පට්ට විදිහට නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම තමා ඒ කාලේ තිබ්බ Plane නියමයි කියන්න වචන නෑ. 2006 එකක් උනාට Graphics උසස් මට්ටමක තියෙනවා. කථාව මට කියන්න පුලුවන් උපරිම හොදට කියුවා ඔන්න. බලලම Comment එකක් දාන්න.
ලිපිය : සෝපාක සොහොයුරාගෙනි

60 comments
blackcorde
Lasantha
thanks...
chamila
thanks......
lakshan
ada mama 1st maru film akak waga .............
shashinib5
James franco kiyanne spider man katha malwe petrge yaluwa. mathaka athine! Meya peter ta wada hondata ranga panawa
සෝපාක
@shashinib5 මේක බලන්නකෝ James franco spider man එකේ රගපෑවටත් වඩා හොදට රගපානවා පට්ට
..ChAnDiKa..
ela ela niyamaaaaaaaaaaai...........
Viraj
Thank you very much!!!
PT
meka mama balala thiyanawoo but thanks a lot.
dana
thanks asawe ba balanakam.......
sana
atta.............
AL1717
Thanks Machan Movie Ekata Meka nam OUT Weca kalema Beluwa Anika TV eketh Dethun Parak ma Giyane
Kamak Ne Onna Aphu Serayak Bewenna Demma.
Jaya Wewaaa
Akalanka Yapa
patta
thanxsam
Thanks brother ...........
indika
මල්්ලිලා මෙ දවස් ටිකේම දුන්න බයිස්කෝප් ටික බැවා කමෙන්ටුවක් දාන්න බැරි උනාට සමා ඔහෝම ය'
tin tin
ela mat war films walata asai
madusanka
උදේ බැලුවට දැන් තමයි බාන්න දැම්මේ.
Anonymous
mama meke trailer eka me lagadi dakkaa
heuwa heuwa hoda torrent ekak hamba une nane
me torrent eka hodai neda?
ela ma thamadana
monada me gedara kattiyama baluva madde vala dalane okkoma xxx ganna epo
වාසල
@dana
මොකද්ද සහෝ මේ කියලා තියන කථාව...මේ දීලා තියන ටොරන්ට් එකේ එහෙම එකක් නෑනේ. මම හිතන්නේ ඔයා වෙන ටොරන්ට් එකක් බාන්න ඇති...
Anonymous
thanxxxxxxx yar
palitha kanthale
wow niyama film eka ,,,,thanx dear,,,,,,"
dana
ne mekamay gaththe oya baluvada eva madden tiyenne man boru nemey kiyanne api me site 1 adarey a hinday kiuve oya poddak balannako yaluvo kavrut nadda tama bala ivarauna
සමන් කලුබෝවිල
mmm.. pena hetiyata ela film ekakk wage..ok.. mama th banawa.thankax..
Anonymous
බයිස්කෝප් සිංහලෙන් supiri tamai
Pasindu
මේක නම් සිරා....
Dilshan
Tnx
රාම් රාජ්
thanks
Uraj Deemantha
බාමි බාමි :)
හේමාල්
THANK YOU !!!
BALAMA BALAMU.
dinnu
war film ekaknam noba kohomada, onna mamat banawoooooo.jayawewa!!!
ඩිලාන්
බාමි බාමි... ඊජිප්‍තුවට යන්න කලින් බාමි.... :D
Alaya
ආමි නම් බාමි තමා..එල එල
damn
sirawata me torrent file eke xxx thiyenawada ? coz podi un watawenawa balanna :O :O :O :XD
darshi
Thanks
සෝපාක
වගකීමෙන් කියා සිටිමි මේකේ XXX නෑ මම හිතන්නේ අර Dana සහෝ වෙන Torrent එකක් බාන්න ඇති කවුරුහරි මේක Prove කරන්න Comment එකක් දාන්න
roshan
onna yuddaya prakasa kora kollo matath kallak set weida?
Tharindu
නියම කතාව යාළුවා ස්තුති..
ෂිට් ලුසියානව හම්මවෙන්නේ නැනේ..:(Sha
Meka nam sirama war film 1k. mama bagena baluwa :)
katawa nam niyamai. Thankzzzz සෝපාක bro meka dunnata :D
මහ කලු සිංහලයා
මෙි චිත්‍රපටිය ගැන කරන විස්තරයේ පටිටම කියලා කියන්නේ මොකකටද? පටිටම කියන එකට මම දන්නා තේරුමි මෙිවායි. තනතුර, ගෞරව නාමය, ලබාගත් ජයග්‍රහනයක් වෙනුවෙන් ලබන නාමය, කරත්ත රෝදයක වටෙිට ඇති යකඩ තීරුව, සරුංගලයක් හෝ වෙසක් කූඩුවක් සෑදීම සඳහා බඳින රාමුව. පටිට කියන වචනය යෙදෙන්නේ මෙහෙමයි. ගසකින් ගලවා ගන්නා තන්තුමය පටිය, බත්, පැණි, දොදොල්, වැනි අහාරයක් ගෙනයාම සඳහා කොළපතක් ආධාරයෙන් බඳින මුල. පටිට කියන වචනය සිංහලයේ යෙදෙන තවත් විදිහක් තමයි අප්‍රසන්න, පහත්, අප්‍රිය, යන අදහස දැක්වීම. පටිට ඇඹුල්, පටිට වෙිසි, එවැනි යෙදුමි දෙකකි. වර්තමාන පරපුර සිංහලත් නොදන්න ඉංග්‍රීසිත් නොදන්න නිකමුන් වුනේ ඇයි?
සෝපාක
@ මහා කලු මම දන්න හොදට වචනේ තමා පට්ට කියන්නේ :D ඒත් ඉතින් දැන් දන්නවානේ තේරුම ආයේ නොදා ඉන්නම් කෝ
Thanx කලුArandara
mama balapu hofdama film walin 1k
rajitha
ala film aka machan balala tikak dawas comment akak danna bari unata sry wenna oni.....
LivE
ela wage ne??
:DAnonymous
kalin balala thiyenawa eth ayeth balanna hithunaaa.lassana reality film ekak....
මහීල්
film එක බැලුවා හරිම ලස්සනයි.ගොඩක් මහන්සිවෙලා කරපු film එකක් බව පෙනෙනවා. ලස්සන කථාවක් ගලායන්නේ නැති එක පුංචි අඩුවක්. Thanks brother for the film.
kalindu
Flyboys sinhala sub oneeee.........
Vimukthi Munasingha
Thankz bro.....
Patta Film eka...
Sub thibbanam Supiri....තරිඳු පෙරේරා
meke sub dennako
sub eka kooo
Sadun46
ko meke sub eka
Advertisement
ONNA UDENMA BANAWA..ELA..THNXXXX...HODATA THIYEI KIYALA HITHANAWA...BALAMA BALAMU......THNXXXXXXXXX.......