Watch Trailer

Freezer (2014) | ශීතකරණයක සිරගතව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යහළුවනේ මම ඔයාලට මේ පාර අරගෙන ආවේ සුපිරිම සුපිරි පහරක් තමයි.. මට මේක ඔයාලට අරගෙන ටිකක් විතර ප්‍රමාද වුණා…. ඒ මොකද කිව්වොත් මේක මට අපේ විකියා සහෝ.. මට භාර දිලා මාසයක් පමණ වෙනවා.. එහෙනම් යහළුවනේ අපි කතාව නවත්තලා මේ සුපිරි සිනමාසිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ කවුද කියලා බලමුකෝ.. ඔහු ගේ නම Mikael…

Freezer

ඔන්න යහළුවනේ මම ඔයාලට මේ පාර අරගෙන ආවේ සුපිරිම සුපිරි පහරක් තමයි.. මට මේක ඔයාලට අරගෙන ටිකක් විතර ප්‍රමාද වුණා…. ඒ මොකද කිව්වොත් මේක මට අපේ විකියා සහෝ.. මට භාර දිලා මාසයක් පමණ වෙනවා.. එහෙනම් යහළුවනේ අපි කතාව නවත්තලා මේ සුපිරි සිනමාසිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ කවුද කියලා බලමුකෝ.. ඔහු ගේ නම Mikael Salomon .. මේකට හිමි වෙලා තියෙනවා IMDB දර්ශකයේ 5.2 ක අගයක්. මගේ අදහස නම් මේකට මීට වඩා ඉහළ අගයක් ලැබෙන්න ඕන කියලා.. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලල ඉමුකෝ..

මේ බයිස්කෝප් එක ආරම්භයේ දී යම් කිසි පිරිසක් විසින් යම් පුදගලයෙක්ව පැහැරගෙන ගිහින් ශීතකරණයක් තුළ දානවා. එහිදි ඔහුට විවිධ පුද්ගලයින් හමුවෙනවා.. ඒ වගේම ගොඩාක් කරදර වලට මුහුණ දීමටත් සිදු වෙනවා ඔහු පැහැර ගෙන ආවේ මොකක් නිසාද? ඔහුට එහිදි හමුවන පුද්ගලයින් කවුරුන්ද? ඔහුට මේ විශාල ශීතකරණයෙන් ජිවතය බේරා ගෙන යාමට හැකියාව ලැබේවිද? ඔහුට එහිදි හමුවන රූමත් තරුණිය කවුරුන්ද.. මේ ගැටලු වලට පිළිතුරු සොයා ගන්න නම් ඔයාලට මේ බයිස්කෝප් එක නරඹන්නම වෙනවා..

මම කලිනුත් ඔයාලට කිව්වනේ මේක පට්ටම පට්ට බයිස්කෝප් එකක් කියලා.. මේ දක්වා මාව දිරිමත් කල මගේ බයිස්කෝප් යහළුවන්ට මගේ හද ප්‍රණාමය පුද කරනවා.. නැතිනම් මට මේ ගමන් මේ තරම් දුරක් ශක්තිය ලැබෙන්නෙ නැහැ.. ඉතින් මේ පාරත් පොඩි කමෙන්ටුවකින් සංග්‍රාහ කරලා යන්න කියලා ඉල්ලනවා.. එහෙනම් යහළුවනේ තවත් සුපිරි බයිස්කෝප් එකකින් ඔයාලව හමුවෙන තුරු මම සමුගන්නවා… හැමෝටම ජයෙන් ජය..

Freezer (2014) on IMDb

 

 

444 MB කොපිය මෙතනින් බාගන්න

0B8FA5AA8D9A80EE4361DA92720167BD80B4B1CA

692 MB කොපිය මෙතනින් බාගන්න

3A2A677AC23169CB377BF515983C40880CDB85C1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,290 downloadsDownload Freezer.2014.baiscopelk.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,290 downloadsDownload Subtitles72 KB

64 comments

  1. isuru samarasinghe

    pattama akak wage txz

  2. quik

    thanks

  3. එරංග

    එලස් බාන්න දැම්ම ඔන්න

  4. Sisira Hegoda

    Thanks.

  5. nipuna prasad

    niyamayi amuthu akak wage balamu jaya!

  6. ccnp

    Thanks

  7. Charith Abishek

    Ela film 1k wage....
    Thanx machooooo.....

  8. shani

    thanks

  9. udara

    bohoma pin

  10. wow

    wow ,, maru :D

  11. kalinga

    බොහොම තුති

  12. vee

    maxxa saho

  13. sasi

    maxza machan wade :d ela ela

  14. Damith

    Thanks

  15. Naween

    පට්ට කතාවක් වගේ.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ..

  16. lakshan

    patta film ekak wage onna baanna damma. ane kollo films deddi torrent magnet ekath pluwnnm denna blanna

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  18. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  19. ruwan

    pattai yalu

  20. Tharindu Udayanga Perera

    Oya gena eva okkoma supirinee...onna ehenam mekath danma blnvaa sahoo...thanks sub ekatahh..hoda horror film ekak namm kalekinn baluvee naaa...

  21. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  22. Mali

    thank

  23. madawa

    kiyala wedak ne film eka mxxa...obata sthtuthi....puluwannam...47Ronin film ekat danna...

  24. Sanjaya

    මේකට උපසිරැසි දුන්නට ස්තූතියි..!!
    ජය වේවා..!!

  25. dinidu madushanka

    ela ela saho patta films ekak wage jaya wewa

  26. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  27. KproX

    නියමයි!!!

  28. Chami

    THANKS..

  29. Shakil

    hodi wage... thankss

  30. තරිඳු

    niyamai,damma download wenna danawa

  31. #Hiru

    එල එකක් වගේ...ස්තුතියි මචන්...

  32. nalaka

    niyama film ekak wagene saho..sub dunnata godak soa jaya wewa

  33. නලින්

    ස්තුතියි යුෂාන් ‍! ගොඩ කාලේකින්

    ජය වේවා!

  34. Ayesh

    thank you

  35. Kulanjana Maduranga

    patta 1k wge.ela ela.subata thanks USHAN saho.ohoma yn. onn mmth gatta.jaya wewa....

  36. “චූටී මල්ලි”

    හොද ඇති වගෙ නෙ
    එලස් යුශා
    සබට තුති
    ඔබට ජය.....

  37. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks Lot Dude~

    Keep In Touch !!!

  38. අභියා

    පිලුම නන් පට්ටයි වගේ ,,,,,,බෑවට තාම බැලුවෙ නෑ ,,,,බලන්ටෝනෙ ,,,,,,සබ් වලට ස්තූතියි මචන්

  39. ගමයා

    පට්ට භාණ්ඩයක් වගේ..
    ඕන්න මාත් භාන්න දැමීමා
    Good job
    Thanks

  40. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. indika

    thnq :)

  42. නිපුන

    ගොඩක් ස්තුතියි

  43. චතුර මදුසංක

    එල ඈ......ඔන්න ගත්තා එහෙනම්....

  44. Emi

    Thank you Yushan....

  45. jayanandana

    pattai wage balama balanawa

  46. Sanjaya

    Thanks Saho...

  47. dilanka

    තව මේ වගේ අභිරහස් film ටිකක් දාහන් මචෝ

  48. Saman Prasad ( Black Panther )

    thanks saho.

  49. chathu

    ela boss,,,onna mamath damma,,,jaya wewa

  50. dev

    bohoma stuti saho.... .

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.