මම ඉතින් පළවෙනි පාරට තමයි චිත්‍රපට වලට උපසිරැසි යොදන මේ ‘ජාතික සේවයට’ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා චිත්‍රපටයේ අඩුපාඩු තිබුණට වැඩිය ගණන් ගන්න නම් එපා. හැබැයි බලලා ඉවර වෙලා ඒ ගැන ගුණ දොස් විචාරයක් මට දෙන්න හොඳේ. මොකද එතකොට මගේ වැරදි මට හදාගත්ත හැකි. තව එකක්, ඉංග්‍රීසි උදවිය ඇමරිකානුවෝ වගේ ඉංග්‍රීසි කථා කරන…
මම ඉතින් පළවෙනි පාරට තමයි චිත්‍රපට වලට උපසිරැසි යොදන මේ ‘ජාතික සේවයට’ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා චිත්‍රපටයේ අඩුපාඩු තිබුණට වැඩිය ගණන් ගන්න නම් එපා. හැබැයි බලලා ඉවර වෙලා ඒ ගැන ගුණ දොස් විචාරයක් මට දෙන්න හොඳේ. මොකද එතකොට මගේ වැරදි මට හදාගත්ත හැකි. තව එකක්, ඉංග්‍රීසි උදවිය ඇමරිකානුවෝ වගේ ඉංග්‍රීසි කථා කරන්නේ නැහැ නොවැ. එයාලා හුඟක් වේගයෙන් තමා කථා කරන්නේ. මේක “කවුද බෝයි” චිත්‍රපටය නිසා, චිත්‍රපටයේත් හුඟක් තැන් වල ඔය දේ වෙනවා. ඒ නිසා උපසිරැසි මාරු වෙන වේගය වැඩියි.
ඒ හින්දා බලනකොට ඉතින් හොඳ අවධානයෙන් බලන්ට. නැත්තං කථාව තේරෙන එකක් නෑ. “කවුද බෝයි” චිත්‍රපට හුඟක් අය බලන්න ඇති. පළවෙනි පාරට ආවට මම ගෙනාවෙ නම් ඇනිමේෂන් එකක්. නමුත් මේ චිත්‍රපටයට මම උපසිරැසි යොදනකල් චිත්‍රපටය මේකට කවුරුත් අත තියලා තිබුණේ නෑ. මේකට හුඟක් අය; කතාව තේරුම් ගන්නැතුව “වැඩක් නෑ” කියලා කියන නිසා මට හිතුණා මේකෙන් පටන් ගන්න. ඒකයි මම වැඩේට බැස්සේ. මගේ වරුණාව පැත්තකින් තියමුකෝ.
චිත්‍රපටය ගැන කියනවා නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන “කවුද බෝයි” අපි කවුරැත් දන්න කෙනෙක්නේ’ ඒ වගේම එයාගේ ප්‍රියතම කට්ටිය අයියලා 4 දෙනත් ඉන්නවා’ මේගොල්ලෝ හැම පාරම වගේ බැංකු කඩන එකමයි කරන්නේ. හැබැයි මේ පාර කඩන්නේ නිව්යෝක් වල තියෙන බැංකු. ඉතින් සල්ලි හංගන්න තැනකුත් එපැයි, හමිබවෙන්නෙ කරත්තයක්, මෙහෙම හංගලා යද්දි පොලීසියට මාට්ටු වෙනවා, අමාරැවෙන් පොලීසියෙන් බේරිලා ඇවිත් බලද්දි කරත්ත එකක් නෙමෙයි කරත්ත ගොඩක් තියෙනවා ඒ මදිවට කවුද බෝයිත් ඇවිල්ලා, මෙයාලට හම්බවෙන කරත්තකාරයෝ කොන්තරාත්තුවක් අත්සන් කරපු අය. දින 80 කින් කැලිෆෝනියා යන්න. කවුද බෝයිත් මේ අය එක්ක යනවා අපි බලමු කට්ටිය දින 80 කින් කැලිෆෝනියා යනවද කියලා, කට්ටියම බලන්නකෝ.
කථාවේ අරමුණු ඉෂ්ඨ කරගන්න මනඃකල්පිත චරිතත්, නිර්මාණය කරලා තියෙනවා. චිත්‍රපටයේ කථාව ගැන මම පොඩ්ඩක් කිව්වත් අගය නැති වෙන නිසා මම ඒ ගැන කියන්නේ නෑ. නමුත්, දෙබස් වලට මගේ උවමනවට උපසිරැසි යෙදුවා. නමුත් කථාව අනුව, නොගැළපෙනවා කියලා හිතුණ නිසා සමහර ඒවා අයින් කළා. ඒ වගේ ම මේකෙදි දෙබසේ ‘පරිවර්තනය’ ට වඩා ‘අර්ථය’ ඉස්මතු වෙන්නයි මම උපසිරැසි යෙදුවේ. එතකොට කථාව තේරුම් ගන්න ලේසියිනේ. ඒ නිසා මේක බලන්න ම වටිනවා. එහෙනම් ඔබට ජය වේවා!
සිංහල උපසිරැසි යාවත්කාලීන කරන ලදී…
700 MB කොපිය මෙතනින් බාගන්න e62cf8580ccc0d9e929d2b05fbeecf71a95ba1d4 700 MB කොපිය මෙතනින් බාගන්න b2f8c6dd0a69b68d6986edfffa53f752934df8d2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,219 downloadsDownload Go.West_.A.Lucky_.Luke_.Adventure.2007.baiscopelk.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් (Powerboy)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමත් (Powerboy)
Subtitles
77 comments
chami
vee
ela aniwa balanwa meyka maxxa
isuru
good luck macho digatama demu ne
pubudu
niyamai saho
tharanga
නියමයි සුභ පැතුම් සහෝ
quik
thanks
sumudu
mehema wadakata baiscope akka atha gahuwa aka agaya karanwa
upali
ela wadak
fd
supiri macho 2 weni akath lagadima one
CHATm
Ela :)
kalana
math balanwa mey fav akak
shann
තවත් අලුත් කොල්ලෙක් ජය වේවා!!!!!!!
ganidu
තැන්ක්ස් වේවා
pathum
bohoma pin :)
geeth
1st wadeyta suba pathum
saman
thanx
naleen
jaya pathami
ශාන් විමුක්ති [වීමා] 〠
නියමයි බන් කොල්ලෝ
පලවෙනි උපසිරසියට සුබපැතුම්
මම අනිවා බලනව බ්න් මේක්නම්
මේකෙ කොපිය මගේ ලග තියෙන නිසා මෙන්න සබ් එක විතරක් අරගත්ත
දෙවනි එකත් අරන් එන්න ඉක්මනටම එහෙනම් සහෝ
ජය#ChalinduDeshan (කිනා)
යකෝ මෙහෙම දෙයක් තියෙනවද කියලවත් දැනං හිටියෙ නෑ. කවුද බෝයියගෙ චිත්‍රපටියකුත් එතකොට නේ. කාටුන් එකනම් බලල තියෙනව නප්පෙට.
එල එල. සබට තෑංක්ස්. තව සබ් ඕන මේ වගේ පට්ටට!
ජයවේවා!charlie
supiri.puluwan nam ballad of daltons ekata sub deepan
Gayan
maxxxxaxaxa
lasidu
පලවෙනි උපසිරසියට සුබපැතුම්
Ashan Jay Salvatore
Niyamai kollo..! 1st sub 1kama man asama 1kin thama patan aran thiyenne!!! Jaya wewa!!! \m/
sisitha
කව්ද බෝයි,
ෆිල්ම් එකකුත් තියෙනවද?.
අයි දැනගත්තෙත්.
පලවෙනි උපසිරැසියට,
ජය වේවා.malinga
Baadshah (2013) mekatath sub dennakooooooooooooooooooooooooooo
රොයිලි
බොහොම ස්තූතියි චමත් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
jack
පලවෙනි එකම පට්ටම එකක්නේ මචෝ!! වැඩේ දිගටම කරන්න. ජය වේවා.
Menu
Thank you bro :)
me
Thanks
dilanka
niyamai saho,,,,,,,,,,,,, (-:
නලින්
අප්පට සිරි චමත් කොලුවත් ජාතික සේවයට එකතු වෙලා
පළමු ජාතික සේවයට සුභ පැතුම්
ජය වේවා
nalaka
gindara magen suba pathum..idiriyatama yanna ...oyata shakthiya lebewa..thank u
dushman
පලවෙනි උපසිරැසියට,
ජය වේවා.GUNADASA DENIPITIYA
thanks chamath
sura
ela
mudiya / මුදියා
කාටූන් නම් කොහොමැයි අතඅරින්නෙ.චමත් සහෝ මාරම වෙනසක් එක්කමනෙ වැඩේට අත ගහල තියෙන්නෙ.ඔන්න පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම්.බලලම කියන්නම්කො කොහොමද වැඩේ කියල.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!
සුනෙත්
palamu wadeta unusum suba pathum
Dilan Sachinthaka
Nice Work Sahoooo
1st 1ka Gindaratama Dila Thiyanawa..
Ela Elaindika
pattaii.....
Ykani
පලවෙනි උපසිරසියට සුභ පැතුම් මචං! ඒත් පොඩි අවුලක් තියේ. මේකෙ කටිටිය කතා කරන වෙලාවට උපසිරසි යන්නෙ නැහැනෙ. ඒක පොඩ්ඩක් බලන්න පුලුවන්ද? මම ගත්තෙ 700 MB කොපිය.
රත්නෙ
ඔව් සහෝ... සබ් එක නම් ගැලපෙන්නෙ නෑ... ටොරන්ට් ලින්ක් දෙකම එක වගේ. මම කොපි දෙකම බැලුවා... :(
chathu
මමත් බැලුවා..වැඩේ සුපිරි..හැබැයි සබ් ටයිම් එකත් එක්ක මැච් වෙන එක අවුලක් තියේ තමා සහෝ ෆිල්ම් කොපි දෙකේම
:( :(
dev
bohoma stuti saho.....
1st sub ekata suba pathanawa... .“චූටී මල්ලි”
එල එල සහෝ
දැන්නෙ දන්නෙ මෙහෙම එකක් තියෙ කියලා
මේ දවස් වල මේක සිරස චැනල් එකෙ යනවා නේ
කලින් නම් රූපවාහිනියෙ ගියා
සබට තුති
ඔබට ජය...............nirosha
කලෙකට පස්සෙ බලපු ලස්සන කතවක්.පටන්ගත්ත වෙලේ ඉදන් ඉවරවෙනකන් බඩ පලෙනකන් හිනවෙවි බලන්න පුලුවන්. චරිතවලට අපි දන්න නම්ම දාපු නිසා කතාව තවත් සමිප උනා.මේ වගෙ තවත් ෆිල්ම් දෙන්න
සුබ පතනව.ravi70
aluth wadak jayen jaya
HarshA LahirU
පට්ටපජාත ස්තුතියි සහො
buggycart
thawa anime movies walatama dhaanna...
Eg- Robots 2005Charuka
niyama wadak bro
milan
meka subtitle wala aulak tiyanawa..
රොෂීන්
මේකේ සබ් වල ටයිමින් අවුල්... හදලා දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි
චමත්
මං ඒක කරන්නම් දිකක් ඉන්නකෝ
milan
haduwada subtitl
shenali
sub weda na. mehema baladdi epa wenavoooooo.. monava hari karandooo
danuka
meka hadala danawada nadda ubala
Advertisement

1st wadeyta suba pathum niyamai