කාලෙකට පස්සේ ඔන්න මමත් චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැස ලබාදෙන්නයි සුදානම. ඊයේ හොඳ පිටපතක් නිකුත්වුන මේක මේ වසරේ වඩාත්ම කතාබහට ලක්වුණ සුපිරි චිත්‍රපට දෙකක් එකක්. අනික The Conjuring (2013) බලන්න ඇති නේ බයිස්කෝප් අඩවියේ කලින් දුන්නේ. මේකත් ඒ සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේක…
කාලෙකට පස්සේ ඔන්න මමත් චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැස ලබාදෙන්නයි සුදානම. ඊයේ හොඳ පිටපතක් නිකුත්වුන මේක මේ වසරේ වඩාත්ම කතාබහට ලක්වුණ සුපිරි චිත්‍රපට දෙකක් එකක්. අනික The Conjuring (2013) බලන්න ඇති නේ බයිස්කෝප් අඩවියේ කලින් දුන්නේ.
මේකත් ඒ සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin Shaye හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. IMDB දර්ශකයේ 7.0 වගේ ඉහල අගයක් ලබාගත්ත මේ Horror, Thriller චිත්‍රපටය නිෂ්පාදනයට ඩොලර් මිලියන 5 වියදම් වෙලා තියනවා. ආදායම සටහන් වෙන්නේ ඩොලර් මිලියන 155+ ලෙසයි. ආරම්භක සති අන්තයේ ආදායම ඩොලර් මිලියන 40 කට අධිකයි. එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ මුල් සති අන්ත ආදායම් ලේඛනයේ 10 වැනි තැන තමයි මේක පසු වෙන්නේ.
වැල් වටාරම් ඈති කතාවට බහින්නම්, දැන් ගොඩක් උදවිය Insidious (2010) චිත්‍රපටිය ගැන හොයනවා ඈති. බලපු අයත් ඇති. ඒක ඉක්මනටම ලැබේවි අප අඩවියෙන්. පහුගිය එකේ උන්න ජෝෂ් ලැම්බර්ට්ම තමා මේ කතාවෙත් කතා නායකයා වෙන්නේ. නමුත් මුල් එක නොබැලුවට අවුලක් නැහැ මේකේ මුල් කොටස නොබැලුව අයට වුනත් බලන්න හැකි වෙන්න හදන්න අධ්‍යක්ෂකවරුන් සමත් වෙලා තියනවා. මුලින් දකින්නේ පොඩි ළමයෙක් ගැන සිදුවීමක්. වර්තාමානයට ආවහම ඒ මුලින් දකින එලීස් මියගිහින්, සැකකරුවා වෙන්නේ ජෝෂ්. පොඩි කාලේ වගේම ආයෙත් ජෝෂ් අමුතු වෙලා. නමුත් කාලෙකට පස්සේ ජෝෂ් නැවතත් අමනුෂ්‍ය ලෝකයට යන්නේ කොමා තත්වයක ඉන්න තමන්ගේ පුතා හොයාගෙන නැවත ගෙන්න. ඔහු සාර්ථක වෙනවා.. නමුත් ඒ එන්නේ ජෝෂ්ගේ ආත්මය නෙමෙයි. දැන් තමයි කතාව පටන් ගන්නේ.
තවත් කතාව කියන්න යන්නේ නැහැ පැය 1 මිනිත්තු 45 පුරා දිවෙන මේ සුපිරි භයානක චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ හිත ගැස්සෙනවා නම් රෑ 9න් 10 පස්සේ බලන්න එපා බොහොම තාත්විකව තියනවා ඒකයි අවුල… 😉 මේකේ Chapter 3 ගැනත් ආරංචි තියනවා, ඒවා උදා සහෝට බාරයි ඔයාලට කියන්න.
තවත් චිත්‍රපටයක් සමග හමුවනතුරු ඔබ සැමට ජය වේවා…!
440 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0F7827E1A509FC37970A88333DCF5C8C703516FA650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
22744D094184A14FABB3629BBB022B0704D4C71D700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
25487895F331B1FF000973BF501A611FC732C4231.43 GB (BR) කොපිය මෙතනින් බාගන්න
EFE252105A57AD5AF1167733D268FA70E77350F9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,751 downloadsDownload Insidious-Chapter-2-2013-www.baiscopelk.com-.zip130 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
111 comments
tharanga
rusuru | රුසිරු
නියමයි සහෝ!
vee
maxxama film ne thankssssss
asiri
patta patta machan
isuru samarasinghe
elakiri machan
siraj
කාලෙකට පස්‍සේ ෆිල්‍ම් එකට
සබ් එකක් දීලා තියෙන්‍නේ..........
සුපිරියි අයියේ.............
සබ් එකට ගොඩාක් ස්‍තූතියි...........
දිගටම දෙමු.was
මේක පට්ටම ෆිල්ම් එකක් කතා 2 කක් නෑ මේ අවුරුද්දේ ආව හොදම හොරර් එක මේක
තුති සහෝ :)
saditha
naa me aurudde hodama eka conjuring movie eka thamay me aurudu 10tama gahapu hodama movie eka yaluwa
chami
txxxxxxxxxxxx
wow
wow,, maru :D
venura
mamath download wenna damma ahenam tx sameera
ccnp
Thanks
yasomal
bohoma pin sahota unu unwenma dunna kata meyka
ganidu
තෑන්ක්ස් වේවා!
සිහින ඉසව්ව
එල..සබට තුති..
ප්‍රසන්න ප්‍රියදර්ශන
පට්ට ෆිල්ම් එකක්නේ...
ස්තුතියි සබ් එකට..mihin ලංකා
එල පළමු කොටසත් දෙමු සහෝ මේකටත් බොහොම ස්තූතී
upali
ela ela ela
geeth
niyamayi bro
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Amila
ජයම වේවා!!! සහෝ !!!!!
Hasitha prasad
නියමයි හොද කොපි එනකම් උන්නේ
එලbandula
patata hode
quik
thanks
hh
ela machan
ishara
මෙච්චර ඉක්මනට මෙක දුන්නට ගොඩක් ස්තුති......
pathum
thx lot
rock hasi
ela ela me film eke 1 weni ekata english sub thiyenne sinhala denna ko
blackship
thanks
Ashan ravihansa
ela macho sub ekata thankz
නලින්
නියමයි සමිර මෙක දානකම් උන්නේ
ජය වේවා!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමීර සහො :P
9න් 10න් පස්සෙ එපා කිව්වට
මං නම් කියන්නෙ මේ වගේ ඒවා බලන්න
හොදම වෙලාව නම් ඒ වෙලාව තමයි :D :DNilanka anuruddha
fatta machanzzzzzzzzzzzzzzzz
mudiya / මුදියා
හපෝයි හොල්මන්.
රෑ 12 ට සොහනක බාබකියු එකක් දාන්නම්.
හැබැයි මේව බලන එක තමයි ගේම.
සමීරයත් ඉඳල ඉඳල කරන්නෙ අපිට හදිසි අවශ්‍යතාවයකට එළියට යන්නවත් බැරි විදිහෙ වැඩ තමයි.
එහෙම කියල නොබල පුඵවන්ද.
අනිව බලනව(හැබැයි දවාලක හොඳේ)
නියමයි කොල්ලො.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!ධනු
kalekata passe dila thiyenne asama karana film ekakne...ela aiye me wadenam.....thawa me wage ewa demu ehenam....jaya!!!
isuru
සබ් එකට ගොඩාක් ස්‍තූතියි
chalana jayasanka
denakan hitiye thankzzz....
මිහාන්
එල කොල්ලෝ, මේක එනකං තමයි බලන් හිටියේ.
සබට තුති.tharindudoo
ade 1st eka nam baluwa, supiri, mekath supiri athi neda, me danma baanava
kasun viraj
සබ් දෙනකම් බලාගෙන උන්නේ
නියමයි කොල්ලො.
ජයවේවා.jack
පට්ට පට්ට මචන්. මේ වගේ ඒවා ඉතින් අතාරින්න පුලුවන්යැ.ස්තුතියි.
ශාන් විමුක්ති [ විමා]
උබට කියන්න මම මේකේ පලවෙනි එක බැලුවේ පචවාහිනියෙන් හරි G.ටී.ඇන් එකෙන් හරි වෙන්ට ඕනා
ෆිලුම ඉවර වෙනකොට රෑ මැදියම පහු වෙනවා නොවැ ඉතින්
බලලා ඉවර වෙනකොට සුළුදිය බරක් අල්ලලා ඒක පහ කොරන්ටවත් ගියේ නැහැ බොල අමාරුවෙන් ඇස් තද කොරන් කාමරේට රින්ගන් නිදාගත්තා
හයියූ මේක බලනවානම් බලන්නේ ඉතින් හද්ද දවාලක තමා
සබට බොහොම පින් ඈ
කලින්ම ලැබුනා නොවැ මටනම් ;)ධනු
ITN eke giye......
Saman Prasad ( Black Cobra )
Udeta kamare ehema hodanna wune nane Vimo... ? :D
ශාන් විමුක්ති [ විමා]
අන්න හරි සැටඩේ නයිට් මුවි වලට තමා මේක ගියේ දැන් මතක් උනා
පිස්සුද යකෝ උදේ වෙනකම් අපුරුවට නින්ද ගියා කිසිම ආපදාවකින් තොරව :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සැමි පාර්ට් 1, කාලෙකින් ෆිල්මෙකක් අරන් ඇවිත් තියෙන්නේ අපිව් බය කරන්න වගේ නෙහ්හ්..
මේකේ කලින් ෆිල්ම් එකනම් බලල තියේ...
මම එකේ වැඩිපුරම බය උනේ මුල්ම හරියේ යන මියුසික් එකට..
ඒක ඇහුවම පිස්සුම් හැදෙනවා..
කලින් එකත් බලපු නිසා ඔන්න මේකත් බලනවා..
ජය වේවා සැමී පාර්ට් 1 ...chamara
help me
I can not play sinhala subtitle in ubuntu 12.04
try using Movie player, SM player (M player )
I have installed sinhale language support also
please help me ..ane help ekak dennako ..
මිහාන්
try with default player it works for me (videos-totem).
or you can play with vlc by converting relevant subtitle to *.idx format.(https://code.google.com/p/srt2vob/)chamara
thanks machan
try karala balannam
:)
namika
සමහර හොල්මන් කතා නමට විතරයි හොල්මන්!
ඒත් මේක එහෙම නෙමෙයි, මම මේකේ පලවෙනි එක බලලා තියනවා.
ආයිත් කියලා වැඩක් නෑ, මම බලපු හොල්මන් ෆිල්ම් වලින් හොඳම එක.
2වැනි කොටස ගෙනාවට සමීර සහෝට ගොඩාක් ස්තුතියි!
මේකත් පළවෙනි එකට දෙවැනි නැතුව ඇති!kalhara
ade patta machan
anniyan
Patta Machan..Thanks ..Keep it Up..
Sewwandi
මම මේකේ පලවෙනි එකත් . ඒකත් නියමයි ..මේකත් ඒවගේ .sub එකට ගොඩක් ස්තූතී
pradeep
pasta pasta saho..bohoma thuthiiii...meka down kara sub denakanma hitiya balannama
චතුරංග සුරාජ් පෙරේරා
මේක දෙනක්ම් හිටියේ පලවෙනි එකත් සුපිරි දෙවෙනි එක ඊට වැඩිය හොද ඇති කියල හිතනව බලමු බලමු
බොහොම ස්තුතියි සමීර සහෝ සබ්වලට ජයවේවා !!!
tharindu
Meka denakan thama unnee sahoo......thanks sub ekatahhh.....
Advertisement

පට්ට සබ් දෙනකම් බලාගෙන උන්නේ ජයම වේවා!!!