Watch Trailer

Jonah Hex (2010) | නියම වැඩකාරයෙක්…[සිංහල උපසිරැසි සමඟ]

ඉ‍තින්‍ ‍යා‍ලු‍ව‍‍නේ ‍කො‍හො‍ම‍ද? ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා ‍ම‍ගේ 2‍වැ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍බ ‍වෙ‍ත ‍ගෙ‍න ‍එන්‍‍න‍ට. මේ‍ක ‍මේ ‍අ‍ඩ‍වි‍යේ ‍සබ්‍ ‍එ‍කක්‍ ‍නො‍ති‍බූ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍කි. ‍මේ Jonah Hex ‍ෆිල්‍ම්‍ ‍එ‍ක 2010 ‍දී ‍නි‍කුත්‍ ‍වූ ‍සු‍පි‍රි ‍එ‍ක‍කි. Western (cowboy) ‍ග‍න‍ය‍ට ‍මේ‍ක ‍වැ‍ටෙ‍න‍වා.IMD…

Paranoia (2013)

ඉ‍තින්‍ ‍යා‍ලු‍ව‍‍නේ ‍කො‍හො‍ම‍ද? ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා ‍ම‍ගේ 2‍වැ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍බ ‍වෙ‍ත ‍ගෙ‍න ‍එන්‍‍න‍ට. මේ‍ක ‍මේ ‍අ‍ඩ‍වි‍යේ ‍සබ්‍ ‍එ‍කක්‍ ‍නො‍ති‍බූ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍කි. ‍මේ Jonah Hex ‍ෆිල්‍ම්‍ ‍එ‍ක 2010 ‍දී ‍නි‍කුත්‍ ‍වූ ‍සු‍පි‍රි ‍එ‍ක‍කි. Western (cowboy) ‍ග‍න‍ය‍ට ‍මේ‍ක ‍වැ‍ටෙ‍න‍වා.IMDb rating ‍ව‍ල 4.6 ‍ක ප්‍රමා‍න‍යක්‍ ‍ල‍බා ‍ගන්‍‍න ස‍මත්‍ ‍වී ‍ති‍බෙ‍න‍වා. ‍ක‍තා‍ව ‍ගැ‍න ‍ම‍ම ‍ය‍මක්‍ ‍පැ‍ව‍සී‍ම‍ට ප්‍රථම ‍මේ‍ක‍ට ‍ක‍ලින්‍ ‍ලි‍පි‍යක්‍ ‍ලි‍යා ‍ඇ‍ති ‍රො‍කි‍යා ‍අ‍යි‍යා ‍මේ‍ක‍ට ‍අ‍දා‍ල ‍සි‍ය‍ලු‍ම ‍විස්‍‍ත‍ර ‍ස‍ද‍හන්‍ ‍ක‍ර ‍ඇ‍ත. ‍ඒ ‍නි‍සා ‍ඊ‍ල‍ග ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ස‍ම‍ග ‍ඔ‍බ ‍සැ‍ම හ‍මු‍වෙ‍න ‍තු‍රු ‍ඔ‍බෙන්‍ ‍ස‍මු ‍ගන්‍‍නම්‍. ‍ඔ‍බ ‍සැ‍ම‍ට ‍ජ‍ය!!!!!!!!!!!!!!!!!
‍ආ…… ‍ත‍ව ‍දෙ‍යක්‍ ‍යන්‍‍න ‍ක‍ලින්‍ ‍පො‍ඩි ‍අ‍ද‍හස්‍ ‍පා‍ර‍කුත්‍ ‍ලි‍යා ‍ති‍ය‍ලා ‍යන්‍‍න. ‍ඒ ‍අ‍ද‍හස්‍ ‍ව‍ලින්‍ ‍ත‍මා ‍අ‍ප ‍ස‍තු‍ටුවන්‍‍නේ ‍හා ‍ඊ‍ල‍ග ‍එ‍ක ‍ක‍රන්‍‍න‍ට ‍අ‍ප‍ට ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බෙන්‍‍නේ. ‍මා‍ගේ ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ට ‍අ‍ද‍හස්‍ ‍දක්‍‍ව‍පු ‍‍සි‍ය‍ලු ‍දෙ‍නා‍ට‍ම ‍ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍ව‍න ‍අ‍ත‍ර ‍අ‍ද‍හස්‍ ‍දක්‍‍වන්‍‍න‍ට ‍නො‍හැ‍කි ‍වූ ‍අ‍ය‍ට ‍ම‍ම ‍බ‍නි‍න‍වා ‍නෙ‍වේ. ‍ඒ ‍අ‍ය‍ටත්‍ ‍වැ‍ඩ ‍ගො‍ඩාක්‍ ‍ඇ‍ති ‍ බ‍ව ‍අ‍ප ‍දන්‍‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ම‍ගේ ‍අ‍ඩු‍පා‍ඩූ ‍පෙන්‍‍වා ‍දී‍ම ‍ගැ‍න‍ද ‍ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍මි. ම‍ට ‍අ‍වස්‍‍තා‍ව ‍ල‍බා ‍දී‍ම ‍පි‍ලි‍බ‍ද‍ව ‍බ‍යිස්‍‍කෝප්‍ ‍අ‍ඩ‍වි‍ය‍ට ‍ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍මි.

 ෴ ෴ ෴ ‍බ‍යිස්‍‍කෝප්‍ ‍අ‍ඩ‍වි‍ය ‍සැ‍ම‍දා‍ට‍ම ‍වැ‍ජ‍බේ‍වා.෴෴෴

මීට පෙර පළකල ලිපිය.

මේක මම පුද්ගලිකව කාලයක් තිස්සෙ බලාගෙන හිටපු බයිස්කෝප් එකක්. වාසනාවට හොඳ කොපියක් ඉක්මනින්ම නිකුත් උනා. හේතු දෙකක් තියෙනවා මම මේ චිත්‍රපටියට ආස වෙන්න, එකක් මම සාමාන්‍යන් Western (cowboy) ගණයේ චිත්‍රපට බැලීමට තියෙන ආසාව සහ මෙහි ප්‍රධාන නිළියගේ චරිතය හොබවන්නෙ මම ආස කරන නිළියක් වන Megan Fox විසින් වීම. මතකනේ Transformers, Jennifer’s Body වගේ අපි ලබාදුන්න චිත්‍රපටි වල සිටි සුරූපිනිය. ඒ වගේම මෙහි Jona Hex ගේ චරිතයට පණපොවන්නෙ, ඔස්කාර් සම්මාන පවා දිනා ගැනීමට සමත්වුනු “No Country for Old Men” වගේ චිත්‍රපට තුල රංගනයෙන් දායකවුනු Josh Brolin විසිනුයි.

කට්ටියට මතක ඇති Iron Man 2 චිත්‍රපටිය අපේ ගෝලයා විසින් දෙනකොට Marvel Comics ගැන පොඩි හැඳින්වීමක් කෙරුවා. Marvel Comics වල එන චරිත ගැන එහෙම. DC Comics කියන්නෙත් Marvel Comics වලට දෙවෙනි නොවෙන චරිත ඇතුලත් සමාගමක්. DC Comics ලගෙන් එන චරිත තමයි Batman, Superman, Wonder Woman, The Flash, Robin. තවත් ඉතින් විස්තර ඕනෙනම් මෙන්න මේ ලින්ක් එකෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන්.

Jonah Hex කියන්නෙත් DC Comics වලට අයිති බොහොම ප්‍රසිද්ධ චරිතයක්. ඇත්තටම DC Comics ලට උවමනා කරලා තිබුනා Marvel Comics ලා නිපඳවනු ලැබූ Spider Man වගේ නිර්මාණ වලට දෙවෙනි නොවෙන විදියේ නිර්මාණයක් කරන්න. ඒ සඳහා ඔවුන් Warner Bros. Pictures, Legendary Pictures එක්ව මේ චිත්‍රපටය $47,000,000 වගේ විශාල මුදලක් යොදා නිර්මාණය කෙරුවා. නමුත් මටනම් ඔවුන්ගේ වෑයම 100% සාර්ථකයි කියන්න බෑ. මොකද ඔවුන් හිතපු තරම් ආදායමක් මෙම චිත්‍රපටිය තුලින් උපයා ගැනීමට නොහැකිවුන නිසා. චිත්‍රපටය ගැන හුඟක් විස්තර කියුවනේ.

කතාව ගැන කියනවනම්, චිත්‍රපටය පටන්ගන්නෙ Jonah Hex ගේ මුළු පවුලම Quentin Turnbull කියන පුද්ගලයා විසින් ඉතා කෲර ලෙස මරා දමන දර්ශනයකින්. ඔහු Jonah Hex වත් මරා දමා ගියත් Jonah Hex ට ජීවත්වීමෙ භාග්‍ය හිමි වෙනවා. ඒ වගේම Quentin Turnbull කියන පුද්ගලයාව මුළු මහත් ඇමරිකාවටම තර්ජනයක් වෙනවා. Quentin Turnbull ගේ ක්‍රියා නැවැත්වීමට ඇමරිකානු රජය විසින් Jonah Hex ගේ පිහිට පතනවා. ඔන්න ඕක තමයි මූලික කතාව. තව දෙයක්, Jonah Hex ට හැකියාවක් තියෙනවා, මියගිය මිනිසුන්ට පණ දීමට. කතාව මෙහෙම උනාට Jonah Hex විසින් මෙහෙයවන පරණ කාලෙ තුවක්කු ජවනිකා එහෙම ඉතා රසවත් හා ඇසිපිය නොහෙලා බලන්න පුලුවන් අයුරින් නිර්මාණය කරලා තියෙනවා.

බයිස්කෝප් අඩවියට පැමිණෙන ඔබ අනිවා බැලිය යුතු චිත්‍රපටියක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. නමුත් මම මේක සුපිරි චිත්‍රපටයක් කියලනම් කියන්නෙ නෑ. කට්ටිය බලලා චිත්‍රපටිය ගැන කමෙන්ට් කරන්නකො එහෙනම්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Jonah Hex (2010) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න E922B55AAA0251DDDEF3516611CFA5384631AB83 1.10 GB (BR) කොපිය මෙතනින් බාගන්න 26E153886C92A579DFC6F011FC8CA5D03D47B856 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,983 downloadsDownload Jonah-Hex-2010-www.baiscopelk.com-.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,983 downloadsDownload Subtitles62 KB

90 comments

  1. Suren n. Semage

    ඕං මං අද එක.

    සන්තෝසයි!

  2. Rumeah (HBK)

    mama ada 1 dakoheda

  3. Dulitha

    mama 1...............1st tym...onna banawa...:)))))))))))

  4. Dulitha

    aiyoo mama 2ne..kamak na...

  5. Dulitha

    aiyoo mama 3ne..kamak na...

  6. Rumeah (HBK)

    Ayyo!!!!!!!!!!!! mama 2

  7. uda

    මාරයිනේ!
    marval studio කතාත් බලපු එකේ මේකත් බලමු.
    ඒකේ ඇති වැ‍රැද්දක් නෑනේ!

    පේන විදිහට කාලෙකට පස්සේ මං 1.

  8. Suren n. Semage

    ප්‍රතිචාර අංක 2

    දෙවනුව ඔන්න, හැමදාම එක බයිස්කෝප් එක ගානේ දෙන එක ගැන මගේ හද පත්ලෙන් බුර බුරා නැගෙන සතුට සමඟින් ස්තුතිය.
    හොද ඵිල්ම් එකක් වගේ... තැන්කු රොකියෝ

  9. Anonymous

    ඔන්න එහෙනන් මමත් බන්න දානවා
    බලන 1 qlty යට බලන්න ඕනෙනෙ 1.3 එකම බානව :D

  10. dinu

    bohoma stutie rokiya. ehenam onna mamat banawoooooo.

  11. Suren n. Semage

    බලපං ඉතින් ඒ ඩිංගට හත අටක් කමෙන්ට් කරල.
    මොනවා වුනත් උඹලා එකෙක්වත් නෙමෙයි මමයි අද එක.
    මං එක මං දෙක කතා ඕන් නෑ.

    ආපු ගමන් මං එක මං දෙක කියනවා. එකෙකුට වත් සුභ උදෑසනක් කියන්න මතක් වෙන්නෑ නේ.

    ඔන්න සුභ උදෑසනක්. (කිව්වට මොකෝ මටත් මතක් වුනේ දැන්...)

  12. uda

    මළා! මේක stuck වෙච්ච අතරේ කස්ටිය මාව අබිබවා ගිහින්නේ...!

  13. chamath

    apo mawath ehemai hmmmmmmm.kamak na.onna saho man bagathha.thank u wewa saho thawath hoda me wage films danna.thnks saho

  14. chamath

    appata hudu ada godak aya 1stne.ehenam moko math 1st kiwama wenne. :P he he he he he rokiya meke 500 mb ekath hoda copiyakda?

  15. නිලන්ත

    බයිස්කෝප් එක බානවා. නමුත් සිංහල උපසිරැසි නැති එක ගැන දුක් වෙනවා. මේ වගේ පට්ට film, sub එක්ක දෙන්න පුළුවන් නම් තමයි හොඳ. කාලයක් බලන් හිටියට පාඩු නැහැ ඕං.

  16. මනියා

    maxx movie...

  17. Dinushka Udara | රොකියා

    @ chamath ; ඔවු. පිටපත් දෙකම ඉතා හොඳ තත්වෙ තියෙනවා. බය නැතුව බා ගන්න !

  18. Tharindudoo

    onna ehenam apith baanavoooo..
    Thanxx machan

  19. chamath

    ela rokiy onna banna dala thiyenne oya dammoth ithn aith ahanna deyak nane.onna banna damma. thanks saho

  20. niluka

    Thanks

  21. chamila

    mamath banawa habai 700mb akak....
    86.9% danata complete... :)

  22. Udaya

    එල..........

  23. සෑම්

    නියමයි රොකියා සහෝ....අනිවා බාගෙන බලනවා

  24. Chanaka

    මම බානවා අනිවා................

  25. sahan

    must see !!!!!!!!!!!

  26. perfect movie

    එලකිරි

  27. Dar[K]

    අපරාදේ මම ඊයේ බෑවා අව්ලක් නම් නෑ සුපිරි එකක් නොවුනට

  28. Asitha

    එල එල....
    උදාර සහෝ ගොඩක් විස්තරත් දීල තියන්නේ..
    ස්තූතියි මචන්.. :P

  29. Rsiks Onile

    එල එල එලමකිරි
    Ela Ela Maxxxaaaaaa

  30. අමල් ප්‍රසාද් සමරවීර

    me dawas tike bapuwa goda gehila!!! es2tai, pc1tai amba saranai kiyala menna mekath banna demmooooooooo..... ehema kiuwata heta1th banawa honde :P :P :P

  31. ashan kandy

    lokuma loku wistharayakuth ekka patta ekak deela thiyenne... thanks bro..

  32. ashan kandy

    kese ho wewa.... man meka balane saho.. habai thama bala la nam na... :D

  33. mahen

    මමත් එනකම් බලාගෙනම හිටියා
    එලම බයිස්කොප් එකක් වගෙ

  34. dhanunet

    Elaaaaaaaaaaaaaaaaaz thanks macha. apita new films denna always 2010 films. 4.3.2.1 (2010) film eka denna puluwannam hetama denna......

  35. තුසිත සම්පත්

    බොහොම ස්තුතියි යාලුවා

  36. Suren n. Semage

    ඒ අද අළුත් එකක් නැද්ද මචෝ.

    ඊයේ කට වැරදුණාද මන්දා. මගේ ඇස්වහ කටවහක් වත් වැදුනද? අනේ එහෙම නම් වෙන්න එපා.

    එහෙනම් ඔන්න, සුභ දවසක්.

  37. Danula Damsara

    Aubowan !!!! Pissu newei comment 10k withara danna hitena film 1k wage. Ela ela ohoma yan..oikeey!!!!

  38. AL1717

    Onna Mamath meka Banna Danawa Machan
    Thankssss

  39. gessy

    තවම බලුවෙනම් නැහැ..එන හැම එකක්ම බාලා බාලා බයිස්කෝප් ගොඩක් තියෙනවා බලන්නත්.. මන් හිතන්නේ මේකත් එලටම ඇති..බලපු ගමන් තව ප්‍රතිචාරයක් අනිවා දෙන්නම්

  40. Danula Damsara

    elama thamai.ada tamai baluwe.wat a film."dishum... dishum..." niyamai

  41. Anonymous

    ස්තූතියි මචන්

  42. ruwan

    thnxs macn .......

  43. AKALANKA

    THANAK YOU

  44. Anonymous

    elakiri ekak vagee nedaaa... okanee kiyannee... ovaa denavanam api dennamkoo gamakata comment...

  45. gessy

    කියල වැඩක් නැහැ කොල්ලෝ සුපිරි වැඩකාරයෙක් තමයි....අනිවා හැමෝම බාන්න

  46. Uraj Deemantha

    Megan Fox ඉතින් මේක නොබා ඉන්නේ කොහොමද... ?? :P

  47. shabry rulzzzzz

    downlord wenaa demaa withariii

  48. Ramraj

    මේක තවම බානවා.

  49. Ramraj

    මේක නම් මට තාම බලන්න බැරි උනා.

  50. Kasun.D

    bala balamu .....
    thanx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.