Watch Trailer

Lucifer [S03 : E26] Sinhala Subtitles | වෙඩිල්ලක් යන පාර වෙනස් කලොත්.. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම… ඒ වගේම පින්බර පොහෝ දිනයක් වේවා..!! ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ලුසිෆර් තුන්වෙනි කතාමාලවේ අවසාන එපිසෝඩ් එක… කලින් එපිය වගේම මේකටත් සමාවෙන්න ඕන මේකත් පරක්කු කලාට… විභාගය නිසා කල් ගියා මේක කරලා දෙන්න, හරි හැමෝම දන්නවනේ ලුසිෆර් කතා මාලාව Fox නාලිකාවෙන් කැන්සල් කලා කියල, එහෙම කැන්සල් කලාට…

සුභ දවසක් හැමෝටම… ඒ වගේම පින්බර පොහෝ දිනයක් වේවා..!! ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ලුසිෆර් තුන්වෙනි කතාමාලවේ අවසාන එපිසෝඩ් එක… කලින් එපිය වගේම මේකටත් සමාවෙන්න ඕන මේකත් පරක්කු කලාට… විභාගය නිසා කල් ගියා මේක කරලා දෙන්න, හරි හැමෝම දන්නවනේ ලුසිෆර් කතා මාලාව Fox නාලිකාවෙන් කැන්සල් කලා කියල, එහෙම කැන්සල් කලාට පස්සේ ආව අමතර කොටස් දෙකෙන් අවසාන කොටස තමා මේ, හරි එහෙම කැන්සල් කරපු කතාව නෙට්ෆ්ලික්ස් එකෙන් ගත්තා කියලත් මේ වෙනකොට ඒකේ රූපගත කිරීම් වෙනව කියලත් කට්ටියම දන්නව ඇති. ඒ කියන්නේ 4 වැනි කතා මාලවක් අපිට 2019 වගේ බලාගන්න පුලුවන් වෙයි පෙරටත් වඩා හොදට. හරි අපි එහෙනම් මේ කොටස ගැන බලමු..

මේ කොටසත් කලින් කලින් එපිය හා කිසිම සම්බන්ධයක් නම් නෑ ඒ වගේම 24වැනි කොටස එක්කත් සම්බන්ධයකුත් නෑ. මේ එපිය තුල ඒ කලින් එපි දෙකේ කිසිම සදහනක් නෑ. වෙනස්ම විදිහකට තමා මේ එපිය දිවයන්නේ. කලින් කොටස වෙන්වුනේ එලාගේ අතීතය හා එයාගේ යාළු භූතයා ගැන. ඒ උනාට අපි දන්නවනේ ඒ භූතයෙක් නෙමෙයි ලුසිෆර් ගේ ආදරණීය නංගි පොඩ්ඩ කියලා එහෙමත් නැත්තම් මරණයේ දිව්‍ය දූතිය කියල. ඊට අමතර ළමා වෛද්‍යවරියකගේ මරණයක් ගැනත් පරීකෂනයක් ඒ කොටසේ උනා. ඔහොම තමා ඒ කොටස ඉවර වුනේ..

මේ කොටසින් අපිට දෙවියන්ගේ කටහඩ අහන්න ලැබෙනව, මෙච්චර දවස් දෙවියෝ ගැන සදහන් කලාට පෙන්නුවේ නෑ නේ, මේකෙදි පෙන්නන්නේ නැති උනාට උන්දැගේ කටහඩනම් ඇහෙයි. මේ කොටසින් වෙන්නේ දෙවියෝ එක පුංචි දෙයක් වෙනස් කලා නම් මොකද වෙන්නේ කියලා. ඒ වෙනස් කරන්නෙ මොකද්ද කියලා මාත්ෘකාවෙන් තේරෙනව නේ. එහෙම වෙනස් කලා නම් මොකද වෙන්නේ කියල තම මේකෙ කතාව තියෙන්නේ. ක්ලෝයි ලුසිෆර් අදුරන්නේ නෑ, එලා කාර් හොරකම් කරන මැකැනික් කෙනෙක්, චාර්ලට් මැරිලා නෑ, ඇමෙන්ඩියල් ඉස්සර හිටපු විදිහමයි, ක්ලෝයි නිලියක්, ක්ලෝයිගේ තාත්තත් මැරිලා නෑ, ඔන්න ඔය ටික ඔහොම වුනාම මොකද්ද වෙන්නේ කියලා බලන්න මේ කොටස අරගෙනම බලන්න. තව දෙයක් මේ කොටසෙදී සුපරුදු පරිදි පරීක්ෂණයක් නම් ලුසිෆර් සහ ක්ලෝයි එකතු වෙලා විසදනව, ඒකට එලාත් කලින් වගේ සම්බන්ධ වෙනව, මොනවද මම මේ කියවන විකාර නේද? තේ‍රෙන්නේ නැද්ද, එහෙනම් අරගෙනම බලන්නකො.. ඔක්කම තේරෙයි ගානට..

ඒ වගේම කොමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ එපි දෙක කලාට වඩා ෆිල්ම් දෙකක් කරා නම් හොදයි කියලා හිතුනා තිබ්බ ලයින් ගානට, ඉතින් ඒ ගැනවත් හිතලා කොමෙන්ටුවක් දාලා පොඩ්ඩක් ධෛර්‍යමත් කරන්න.එහෙනම් ඔන්න මග නැවතිලා තිබ්බ ලුසිෆර් 3වැනි කතා මාලවත් අපි අවසන් කලා උපසිරසිකරුවන් කිහිප දෙනෙක් එකතු වෙලා. ඒ හැම උපසිරසිකරුවන්වත් මතක් කරනව මේ වෙලාවේ. ලැබෙන ප්‍රතිචාර අඩු වුනත් මේක ඉවරයක් කරලා දැම්මනේ කියන සතුට තියේ නේ. ඒ ඇති. හතර වෙනි කතාසමය නෙට්ෆ්ල්ක්ස් මගින් 2019 වගේ වෙනකොට ලැබෙයි, මේ කලින් කතා සමයන්ට වඩා හොද කතා සමයක් නෙට්ෆ්ලික්ස්ලගෙන් බලාගන්න පුළුවන් වෙයි එහෙනම්, ඒ කතා සමයත් අපේ සහෝදරවරු අරගෙන ඒවි. එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන්. ජය වේවා………!!!

අද කතාවේ නම : Once Upon a Time
අධ්‍යක්ෂණය : Kevin Alejandro
රචනය : Neil Gaiman
IMDb අගය මෙම කොටසට : 8.6
විකාශය කලේ : 28 May 2018
ධාවන කාලය : 43M
ඊලග කොටස : 2019 On Netflix

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

18,894 downloadsDownload Lucifer.S03E26.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

18,894 downloadsDownload Subtitles40 KB

92 comments

  1. Thepul077

    ela elaaaa

  2. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා ඉතා උතුම් වටිනා සේවය වෙනුවෙන්

  3. Hima

    Thanks

  4. dsdkavishka

    Thenks for sub

  5. cmax

    ela bro

  6. johnnysand

  7. Denis Maneesha

    Thanks bro sub ekata

  8. Ayesh Prashan

    lucifer series ekata upasirasi labadun siyaluma denata godaak sthuthie..

  9. suranuwan

    thanks bro....

  10. Niluka

    thanx machan sub ekata gl

    1. Tiyena Amavi

      Thnx sub ekata

  11. Niluka

    kalin sub dala thibba Dominion eke s02 ekata sub denna puluwandaaaa

  12. sachintha

    මේ කතාසමය පුරාවටම උපසිරැසි ලබා දුන් සියලුම උපසිරැසිකරුවන්ට ගොඩාක්ම ස්තූතියි
    ජය

  13. kavintha

    thanks !!!!!

  14. Ashoka

    ela bro thanks

  15. Lahiru_sankalpa

    Thnkz saho

  16. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි................ ජයවේවා.........!!!!!!!!!!!!

  17. dinusha

    thanx bro sub akata

  18. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේක කොහොම හරි දීලා ඉවර කරපු එක ලොකු දෙයක්....
    Season 4 එක අවහම එකත් අරන් එමු...

  19. sumi

    thnx malli

  20. Kasun A.

    උපසිරැසියට තුති කවිශල් සහෝ, 4 වන කතා සමය වෙනුවෙනුත් උපසිරැසි බලාපොරොත්තු වෙනවා, ජය!

  21. TharakaWAS

    Ela..ela..
    Subaata thanks bro...
    Ilaga session 1kat awma aran enna..
    Jayen jayama wewa...!!!!

  22. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  23. iksh@dow

    ty

  24. Lahiru Kekulandara

    thank you all of you to sub.

  25. Lakshan

    Thanks Bro.

  26. Batman

    elama bn thx

  27. Kulanjana Maduranga

    subata thanks

  28. wspperera

    Thanks broooo

  29. nipuna adikari

    Thnx lot bro....

  30. upeka.ashan

    tnx bro.oyalage sub 1 lassana nisa thama api me katha aasawen balanne.ee gathiya english sub baluwata gnna ba

  31. Snake_Eye

    thnx bro.

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Lasa_Sadaru

    Thaks all <3

  34. D.Chamara

    bohoma sthuthi sahooo

  35. SKmalli

    තෑන්ක්ස් මචං

  36. Eranga Sandaruwan

    ඔන්න ඉතින් කිවුව හින්දම කමෙන්ට් එකක් දානවා ඈ..
    ලුසිෆර්..
    හැබැයි ඉතින් කලින් එපියට නම් සබ් එක මැච් උන් නෑ. අමාරුවෙන් බැලස් කරන් තමා බැලුවේ.

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    සීසන් 4 වලින් හම්බෙමු ඒනම් ඈ..

  37. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  38. Sajithlakshan

    thanks .........................

  39. GIhanmaduranga

    Thanx bro

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  41. k.sampath

    million thanks

  42. danushka12345

    thanks bro. aniwa season 4 sub krapn.. supiri

  43. Janaka nuwan

    Tnqq bokkala apita sub denawata...ilaga kotasenuth hambemu congrats all of you

  44. Ara N Madhu

    Thanks Malli Sub ekata!

  45. MAALnath

    Thanks ...................good luck ...................

  46. ManuVimuthinee

    Good job.

  47. NeetNethu

    Thank you!

    1. Ranuja

      Season 4 sub denna

  48. Stranger

    thanks

  49. Ranith dilhara

    lucifer May 8 (tomorrow) aluth season eka anawa sinhala sub ikkmanata onaa

  50. yomalsanjaya

    Season 4 ඇවිත් බං. සබ් එක දීපංකො

    1. Pachaya

      මචන් දැන් සීසන් 4 වල පලවෙනි එපිය ඇවිල්ල ටිකක් කල් නෙ.සබ දෙන්නැද්ද දැම්ම.ප්ලීස් මචෝ ඉක්මනට දාන්ඩ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.